Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ANALYSIS ON IRAJ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි Spice Market තුලින් සාකච්ඡා කරන්න යන්නේ මෑතකදී රටේ වැඩිම ආනදෝලනයක් ඇති කර මාතෘකාවක් ගැන. හැබයි Strategic Business Consulting Firm එකක් විදියට අපි කව්ද, හරි කව්ද වැරදි, මොකක්ද වැරද්ද කියලා නිර්වචනය කරන්නේ නැහැ ඒක අපේ විශය පථයට අදාල නොවන නිසා. මෙහිදී අපි කිසිම පුද්ගලයෙක්ට Label ගහන්න යන්නේ නෑ. අපේ උත්සහාය Iraj Weeraratne කියන පුද්ගලයා පිලිබද යම්තාක් ගැඹුරට Study කරලා ඒ මගින් Marketing Theories දෙක තුනක් කියලා දෙන්න. එමගින් මේ ආන්දෝලනාත්මක නිර්මාණ පිටුපස ඇති සත්‍ය අරමුණ වටහාගන්න උත්සහ කරමු.

පලමුවෙන්ම අපි කතාකරමු Iraj Weeraratne මහතාගේ අරමුණ පිලිබදව. ප්‍රීතිරාජ් වීරරත්න යන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙක් වන Iraj ට සල්ලි කියන්නේ අමුතු දෙයක් නොවෙයි. අඩුම වශයෙන් Iraj ගේ Youtube Channel එක ලංකාවේ හොදම මුදල් උපයන Channel 10 ඇතුලත් වත් නැහැ. ඒක නිසා AENZ අපගේ නිගමනය Iraj ගේ අරමුණ Publicity ලබාගැනීම හා Social Change එකක් ඇතිකිරීමයි. මේකට තමයි අපි Business එකක ගත්තොත් Vision එක කියලා අර්ථ දක්වන්නේ. එතකොට Iraj ගේ Vision Statement එක : "To create a brand which is well known to the public & create a social change through it" වගේ දෙයක් වෙන්න පුලුවන්. දැන් Vision එක සම්පූර්ණයි.

ඊලගට අපි හැමෝම Business එකක් පටන් ගන්න කලින් කල යුතු දේ තමයි තමන්ගේ Strengths, Weaknesses, Opportunities & Threats (SWOT) Analysis එකක් හා Political, Economical, Social, Technological, Environmental & Legal (PESTEL) Analysis එකක් කරන එක. මෙහිදී SWOT එකෙන් තමන් හෝ තමන්ගේ Business එකේ අභ්‍යන්තර පැත්ත ගැන විශ්ලේෂණයක් හා PESTEL එක මගින් බාහිර පැත්ත ගැන විශ්ලේෂණයක් කරගන්න පුලුවන්.

මෙහිදී තමන්ට පුලුවන් දේ, බැරි දේ, ඒ වගේම තමන්ට තියෙන අවස්තා හා තමන්ට එන බාධක කලින් හදුනාගෙන ඊට ගැලපෙන අයුරින් Business එක, Business Strategies නිර්මාණය කරගන්න පුලුවන්.

AENZ අපේ මතය Iraj මේ හැමදෙයක්ම හොදට විශ්ලේෂණය කරපු පුද්ගලයෙක්. ඔහුගේ ප්‍රධාන අරමුණ Publicity නම්, එය දෙපැත්තකින් කරගන්න පුලුවන්. ඒ කියන්නේ එක්කෝ Popular හෝ Notorious. Music Industry එකේ Polular වෙන්න නම් අනිවාර්යයෙන්ම Talent එක තිබිය යුතුමයි. Iraj ට Singing Talent එකක් නැහැ. ඒවගේම Lyrics කරන්න Talent එකකුත් නෑ. ඔහුට Music Composing Talent එක තමයි තියෙන්නෙ. ඒක Iraj ගේ Strength එකක්. හැබැයි ලංකාවේ Music Industry එකේ Iraj ඉන්න Generation එකේ Music Compose කරන කිසිම කෙනෙක් අතිශය Popular වෙලා නෑ. ලංකාවෙ Music Industry එකේ අතිශය Popular වෙන්න පුලුවන් Singers ලට විතරයි. ඒක Iraj අදුනගත්තා වෙන්න පුලුවන්. එක අදුනාගැනීම External Environment එක Analyse කිරීම මගින් අදුනාගත් දෙයක්.

Singing Talent එකක් නැති Iraj ට තේරුනේ තමන්ට Popular පැත්තෙන් Publicity ගන්න බැරි බව. ඔහු තීරණය කලා Notorious පැත්තෙන් Publicity හදාගන්න. මේ Publicity වලින් Iraj ට අවශ්‍ය වුනේ ඔහුගේ නමින් මුලු ලංකාවම හොදින් දන්නා Brand එකක් Create කරන්න. මේ Brand එක තුලින් Social Change එකක් ඇතිකරන බව පෙන්වන්න.

ඔහු මේ සදහා තෝරගත්තේ Music Video Production. Music Video Production වලට දැනුමක් නොතිබුණත් Iraj Excellent Marketer කෙනෙක්. Video Production වලට දැනුමක් නොතිබුනත් ඔහුට Video එකක් Promote කරගන්න දාන්න අවශ්‍ය ටික හොදට තේරෙනවා.

Business එකක තවත් හොද Concept එකක් මෙතනදී අපිට සාකච්ඡා කරන්න පුලුවන්. Talent Hiring පිලිබදව. Business එකක තියෙන හැම වැඩක්ම අපිට තනියෙන් කරන්න බෑ. විවිධ විවිධ කාර්යයන් වලට විවිධාකාර Knowledge එක, Talent එක, ඊට ආවේනික වූ Skills Set එකක් තියෙනවා. ඔය හැම වැඩේම අපිම කරන්න ගියොත් Simply අපි නාගන්නවා. හැබයි Music Video Production වල In-depth දැනුමක් නොතිබුණ Iraj නාගන්නේ නැතුව අවශ්‍ය Talent එක Hire කරලා Music Production Business එකක් පටන්ගත්තා.

දැන් අපි Iraj ගේ Differentiation Strategy එක ගැන කතා කරමු. Iraj ගේ Music Video වල අපිට දකින්න පුලුවන් පොදු දේවල් කීපයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු තමයි Sex කියන වචනේ Search කරලා මුලු ලෝකෙන්ම උඩට ඇවිත් තියෙන්නේ. ඉතින් Music Video එකක් Hit කරන්න දාන්න ඕන හොදම දේ Sex Scenes ටිකක්. මෙතනදි Iraj, Market Segment දෙකක් Cater කරනවා. Sex හොයන Segment එක හා Sex විවේචනය කරන Segment එක. මේ Segment දෙක ඇතුලත මොන විදියට Positioning කරත් Iraj ට අවශ්‍ය Notorious Publicity එක මේකෙන් ලැබෙනවා.

ඊලගට Iraj අලුතෙන් Wheel එකක් කරකවන්න යන්නේ නෑ. Already Spinning Wheel එකක් තමයි Iraj කරකවන්නේ. ඒ කියන්නේ සමාජේ දැනටමත් Hit වුන Topics තමයි Iraj තමන්ගේ Music Video වලට යොදාගන්නේ. මේකත් Business වලට ගන්න පුලුවන් හොද කරුනක්. අලුතෙන් Business එකක් පටන් ගන්න කොට අපිට තියෙන Resources අනිවාර්යයෙන්ම Limited.

මේ Limited Resources වලින් අපි අලුතෙන් Wheel එකක් හදලා කරකවන්න යන එක ඉතාමත් අසීරු කාර්යයක්. ඒක නිසා පලවෙනි Stage එකේදී Already Spinning Wheel එකක් කරකවන්න. එතකොට තමන්ගේ Limited Resources වලින් වැඩක් ගන්න පුලුවන්. එහෙම නැති උනාම තමයි ගොඩාක් අය Bank පස්සේ Investors ලා පස්සේ දුවන්නේ. දුවලා දුවලා හති වැටුනාම අන්තිමට Product එකත් විසි කරලා දාලා නිකම් ඉන්නවා.

තවත් එක් විශේශ කරුනක් තමයි Iraj තමන්ගේ හැම Music Video එකකින්ම සමාජෙ ඇත්තටම සිද්ධවෙන, ඒත් ප්‍රසිද්ධ මාධ්‍ය වල වෙන අය කතා කරන්න බය සිද්ධීන් ගැන කතාකරනවා. මේ Dark Social Realites ගැන ප්‍රසිද්ධියේ කතාකරන Iraj ට, Social Change එකක් අවශ්‍යයි, මේ දේවල් ඇත්ත බව තේරුම්ගන්න, මේවා නවත්වන්න ඕන බව පිලිගන්නා Audience එකක් හැදෙනවා.

Iraj Music Video Production Company එක Cater කරන්න හදන්නේ Existing Product to a Existing Market. ඒ කියන්නේ Music Videos ලංකාවට අලුත් Priduct එකක් නෙමෙයි. Marketing වල ප්‍රසිද්ධ Matrix එකක් තමයි Ansoff Matrix එක. ඒ Matrix එකට අනුව Iraj යමින් Iraj, Diversification Strategy එකක් Use කරා.

හැබයි මේ Diversification එක Iraj කෙතරම් සාර්ථකව කරා ද කියනවා නම් එකම Music Video එකක් ඇතුලෙ වෙන වෙනම විවිධ Market Segment Cater වෙන විදියට Music Videos වල අන්තර්ගතය Diversify කරා.

ඕනෑම Marketer කෙනෙක් වගේ Iraj මේකට Segmenting, Targeting and Positioning (STP) Process එක පාවිච්චි කරලා තියෙනවා. ඒ අනුව Iraj, තමන්ගේ Market එක Segment කරලා, Cater කරන්න ඕන Segments Target කරලා ඒවා Cater වෙන විදියට හැම Music Video එකකටම විවිධ දේවල් එකතු කරලා Positioning කරලා තියෙනවා.

මෑතකදී කරපු Video එකෙන් නිදසුන් ගත්තොත් කාන්තා නිරුවත සොයන Segment එකට කාන්තා නිරුවත ලබා දී තියෙනවා. Sex විවේචනය කරන Segment එකට එය තව තවත් විවේචනය කරන්න අවස්තාව දෙමින් අසම්මත Young & Mature, Sex Scenes ලබා දී තියෙනවා. උපහාසය හොයන අයට ව්‍යංග දර්ශන Add කිරීමන් උපහාසයත් Social Change එකක් අවශ්‍යයි කියන අයට තවත් හිතන්න දෙයක් එක් කරමින් දරුවන් දෙමාපියන්ව තනිකර යෑමේ සමාජ ගැටලුව එක් කර තිබෙනවා.

Ansoff Matrix

Ansoff Matrix එක, STP process එක වගේ Marketing වල Fundamentals, Iraj ඉතාමත් සූක්ෂම ලෙස භාවිතා කරලා තියෙනවා. මේ Fundamentals ඕනෑම Business එකකට භාවිත කරගන්න පුලුවන්.

එතකොට මේ Videos වලින් Iraj ට හැකිවෙලා තියෙනවා Music Video එකකින් Sex බලන Segment එක, Sex නොබලන Segment එක, යම්කිසි සිද්ධියක් උනාම රැල්ලට ඒක ගැන කියව කියව යන General Segment එක හා Social Change එකක් අවශ්‍යයි කියන මතයේ ඉන්න Segment එක ආදී බහුතර Market Segments සියල්ලම Cater කරන්න.

තවත් එක විශේෂ කරුනක් තමයි. මේ කිසිදු සිංදුවක සිංදුව, ගායකයා, Lyrics හෝ Music කියන කිසිම දෙයක් නෙමෙයි ප්‍රධාන වශයෙන් Promote වෙලා තියෙන්නේ. ඒ කියන්නේ Iraj කරන සිංදුවක Sounds Mute කරත් බලන කෙනා Video එක බලනවා. එතකොට ලංකාවේ වෙන කිසිම කෙනෙක් නොකරන දෙයක් Iraj මෙහිදී කරලා තියෙනවා. එනම් Music Video Producer ගායකයා අභිබවා ගිහින් තියෙනවා. මෙහිදී තේරුම් ගන්න පුලුවන් Iraj, Branding Tactics හොදටම භාවිත කරලා තියෙනවා අපි අර මුලින් ප්‍රකාශ කර Publicity එක තමන්ට ලබාගැනීම සදහා.

ඇමෙරිකානු ජනාධිපති Donald Trump වගේම, තමන්ගේම නමින් Brand එකක් Create කිරීම. ඒ Brand එක Develop කිරීම. ඒ Brand එකට වෙනස්ම වූ Values Incorporate කිරීම, අතින් Advertising වලට වියදම් නොකර Notorious Publicity ලබාගැනීම වැනි දේ අනුගමනය කරන Iraj Weeraratne නම් වූ ඉතා සාර්ථක ව්‍යාපාරිකයාගේ ඉදිරි සැලස්ම දේශපාලනයට යොමු වීමද යන්න AENZ අපගේ නිගමනයයි.

හරිදු දන්තනාරායන

ප්‍රධාන අලෙවි කළමනාකරණ නිළධාරී

AENZ International

Spice Market

ව්‍යාපාර අනාගතය

https://aenzglobal.blogspot.com/2017/10/iraj.html

[QUOTE="banda065, post: 22357818, member: 27834"] [SIZE="4"]අද අපි Spice Market තුලින් සාකච්ඡා කරන්න යන්නේ මෑතකදී රටේ වැඩිම ආනදෝලනයක් ඇති කර මාතෘකාවක් ගැන. හැබයි Strategic Business Consulting Firm එකක් විදියට අපි කව්ද, හරි කව්ද වැරදි, මොකක්ද වැරද්ද කියලා නිර්වචනය කරන්නේ නැහැ ඒක අපේ විශය පථයට අදාල නොවන නිසා. මෙහිදී අපි කිසිම පුද්ගලයෙක්ට Label ගහන්න යන්නේ නෑ. අපේ උත්සහාය Iraj Weeraratne කියන පුද්ගලයා පිලිබද යම්තාක් ගැඹුරට Study කරලා ඒ මගින් Marketing Theories දෙක තුනක් කියලා දෙන්න. එමගින් මේ ආන්දෝලනාත්මක නිර්මාණ පිටුපස ඇති සත්‍ය අරමුණ වටහාගන්න උත්සහ කරමු. පලමුවෙන්ම අපි කතාකරමු Iraj Weeraratne මහතාගේ අරමුණ පිලිබදව. ප්‍රීතිරාජ් වීරරත්න යන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙක් වන Iraj ට සල්ලි කියන්නේ අමුතු දෙයක් නොවෙයි. අඩුම වශයෙන් Iraj ගේ Youtube Channel එක ලංකාවේ හොදම මුදල් උපයන Channel 10 ඇතුලත් වත් නැහැ. ඒක නිසා AENZ අපගේ නිගමනය Iraj ගේ අරමුණ Publicity ලබාගැනීම හා Social Change එකක් ඇතිකිරීමයි. මේකට තමයි අපි Business එකක ගත්තොත් Vision එක කියලා අර්ථ දක්වන්නේ. එතකොට Iraj ගේ Vision Statement එක : "To create a brand which is well known to the public & create a social change through it" වගේ දෙයක් වෙන්න පුලුවන්. දැන් Vision එක සම්පූර්ණයි. ඊලගට අපි හැමෝම Business එකක් පටන් ගන්න කලින් කල යුතු දේ තමයි තමන්ගේ Strengths, Weaknesses, Opportunities & Threats (SWOT) Analysis එකක් හා Political, Economical, Social, Technological, Environmental & Legal (PESTEL) Analysis එකක් කරන එක. මෙහිදී SWOT එකෙන් තමන් හෝ තමන්ගේ Business එකේ අභ්‍යන්තර පැත්ත ගැන විශ්ලේෂණයක් හා PESTEL එක මගින් බාහිර පැත්ත ගැන විශ්ලේෂණයක් කරගන්න පුලුවන්. මෙහිදී තමන්ට පුලුවන් දේ, බැරි දේ, ඒ වගේම තමන්ට තියෙන අවස්තා හා තමන්ට එන බාධක කලින් හදුනාගෙන ඊට ගැලපෙන අයුරින් Business එක, Business Strategies නිර්මාණය කරගන්න පුලුවන්. AENZ අපේ මතය Iraj මේ හැමදෙයක්ම හොදට විශ්ලේෂණය කරපු පුද්ගලයෙක්. ඔහුගේ ප්‍රධාන අරමුණ Publicity නම්, එය දෙපැත්තකින් කරගන්න පුලුවන්. ඒ කියන්නේ එක්කෝ Popular හෝ Notorious. Music Industry එකේ Polular වෙන්න නම් අනිවාර්යයෙන්ම Talent එක තිබිය යුතුමයි. Iraj ට Singing Talent එකක් නැහැ. ඒවගේම Lyrics කරන්න Talent එකකුත් නෑ. ඔහුට Music Composing Talent එක තමයි තියෙන්නෙ. ඒක Iraj ගේ Strength එකක්. හැබැයි ලංකාවේ Music Industry එකේ Iraj ඉන්න Generation එකේ Music Compose කරන කිසිම කෙනෙක් අතිශය Popular වෙලා නෑ. ලංකාවෙ Music Industry එකේ අතිශය Popular වෙන්න පුලුවන් Singers ලට විතරයි. ඒක Iraj අදුනගත්තා වෙන්න පුලුවන්. එක අදුනාගැනීම External Environment එක Analyse කිරීම මගින් අදුනාගත් දෙයක්. Singing Talent එකක් නැති Iraj ට තේරුනේ තමන්ට Popular පැත්තෙන් Publicity ගන්න බැරි බව. ඔහු තීරණය කලා Notorious පැත්තෙන් Publicity හදාගන්න. මේ Publicity වලින් Iraj ට අවශ්‍ය වුනේ ඔහුගේ නමින් මුලු ලංකාවම හොදින් දන්නා Brand එකක් Create කරන්න. මේ Brand එක තුලින් Social Change එකක් ඇතිකරන බව පෙන්වන්න. ඔහු මේ සදහා තෝරගත්තේ Music Video Production. Music Video Production වලට දැනුමක් නොතිබුණත් Iraj Excellent Marketer කෙනෙක්. Video Production වලට දැනුමක් නොතිබුනත් ඔහුට Video එකක් Promote කරගන්න දාන්න අවශ්‍ය ටික හොදට තේරෙනවා. Business එකක තවත් හොද Concept එකක් මෙතනදී අපිට සාකච්ඡා කරන්න පුලුවන්. Talent Hiring පිලිබදව. Business එකක තියෙන හැම වැඩක්ම අපිට තනියෙන් කරන්න බෑ. විවිධ විවිධ කාර්යයන් වලට විවිධාකාර Knowledge එක, Talent එක, ඊට ආවේනික වූ Skills Set එකක් තියෙනවා. ඔය හැම වැඩේම අපිම කරන්න ගියොත් Simply අපි නාගන්නවා. හැබයි Music Video Production වල In-depth දැනුමක් නොතිබුණ Iraj නාගන්නේ නැතුව අවශ්‍ය Talent එක Hire කරලා Music Production Business එකක් පටන්ගත්තා. දැන් අපි Iraj ගේ Differentiation Strategy එක ගැන කතා කරමු. Iraj ගේ Music Video වල අපිට දකින්න පුලුවන් පොදු දේවල් කීපයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු තමයි Sex කියන වචනේ Search කරලා මුලු ලෝකෙන්ම උඩට ඇවිත් තියෙන්නේ. ඉතින් Music Video එකක් Hit කරන්න දාන්න ඕන හොදම දේ Sex Scenes ටිකක්. මෙතනදි Iraj, Market Segment දෙකක් Cater කරනවා. Sex හොයන Segment එක හා Sex විවේචනය කරන Segment එක. මේ Segment දෙක ඇතුලත මොන විදියට Positioning කරත් Iraj ට අවශ්‍ය Notorious Publicity එක මේකෙන් ලැබෙනවා. ඊලගට Iraj අලුතෙන් Wheel එකක් කරකවන්න යන්නේ නෑ. Already Spinning Wheel එකක් තමයි Iraj කරකවන්නේ. ඒ කියන්නේ සමාජේ දැනටමත් Hit වුන Topics තමයි Iraj තමන්ගේ Music Video වලට යොදාගන්නේ. මේකත් Business වලට ගන්න පුලුවන් හොද කරුනක්. අලුතෙන් Business එකක් පටන් ගන්න කොට අපිට තියෙන Resources අනිවාර්යයෙන්ම Limited. මේ Limited Resources වලින් අපි අලුතෙන් Wheel එකක් හදලා කරකවන්න යන එක ඉතාමත් අසීරු කාර්යයක්. ඒක නිසා පලවෙනි Stage එකේදී Already Spinning Wheel එකක් කරකවන්න. එතකොට තමන්ගේ Limited Resources වලින් වැඩක් ගන්න පුලුවන්. එහෙම නැති උනාම තමයි ගොඩාක් අය Bank පස්සේ Investors ලා පස්සේ දුවන්නේ. දුවලා දුවලා හති වැටුනාම අන්තිමට Product එකත් විසි කරලා දාලා නිකම් ඉන්නවා. තවත් එක් විශේශ කරුනක් තමයි Iraj තමන්ගේ හැම Music Video එකකින්ම සමාජෙ ඇත්තටම සිද්ධවෙන, ඒත් ප්‍රසිද්ධ මාධ්‍ය වල වෙන අය කතා කරන්න බය සිද්ධීන් ගැන කතාකරනවා. මේ Dark Social Realites ගැන ප්‍රසිද්ධියේ කතාකරන Iraj ට, Social Change එකක් අවශ්‍යයි, මේ දේවල් ඇත්ත බව තේරුම්ගන්න, මේවා නවත්වන්න ඕන බව පිලිගන්නා Audience එකක් හැදෙනවා. Iraj Music Video Production Company එක Cater කරන්න හදන්නේ Existing Product to a Existing Market. ඒ කියන්නේ Music Videos ලංකාවට අලුත් Priduct එකක් නෙමෙයි. Marketing වල ප්‍රසිද්ධ Matrix එකක් තමයි Ansoff Matrix එක. ඒ Matrix එකට අනුව Iraj යමින් Iraj, Diversification Strategy එකක් Use කරා. හැබයි මේ Diversification එක Iraj කෙතරම් සාර්ථකව කරා ද කියනවා නම් එකම Music Video එකක් ඇතුලෙ වෙන වෙනම විවිධ Market Segment Cater වෙන විදියට Music Videos වල අන්තර්ගතය Diversify කරා. ඕනෑම Marketer කෙනෙක් වගේ Iraj මේකට Segmenting, Targeting and Positioning (STP) Process එක පාවිච්චි කරලා තියෙනවා. ඒ අනුව Iraj, තමන්ගේ Market එක Segment කරලා, Cater කරන්න ඕන Segments Target කරලා ඒවා Cater වෙන විදියට හැම Music Video එකකටම විවිධ දේවල් එකතු කරලා Positioning කරලා තියෙනවා. මෑතකදී කරපු Video එකෙන් නිදසුන් ගත්තොත් කාන්තා නිරුවත සොයන Segment එකට කාන්තා නිරුවත ලබා දී තියෙනවා. Sex විවේචනය කරන Segment එකට එය තව තවත් විවේචනය කරන්න අවස්තාව දෙමින් අසම්මත Young & Mature, Sex Scenes ලබා දී තියෙනවා. උපහාසය හොයන අයට ව්‍යංග දර්ශන Add කිරීමන් උපහාසයත් Social Change එකක් අවශ්‍යයි කියන අයට තවත් හිතන්න දෙයක් එක් කරමින් දරුවන් දෙමාපියන්ව තනිකර යෑමේ සමාජ ගැටලුව එක් කර තිබෙනවා. Ansoff Matrix Ansoff Matrix එක, STP process එක වගේ Marketing වල Fundamentals, Iraj ඉතාමත් සූක්ෂම ලෙස භාවිතා කරලා තියෙනවා. මේ Fundamentals ඕනෑම Business එකකට භාවිත කරගන්න පුලුවන්. එතකොට මේ Videos වලින් Iraj ට හැකිවෙලා තියෙනවා Music Video එකකින් Sex බලන Segment එක, Sex නොබලන Segment එක, යම්කිසි සිද්ධියක් උනාම රැල්ලට ඒක ගැන කියව කියව යන General Segment එක හා Social Change එකක් අවශ්‍යයි කියන මතයේ ඉන්න Segment එක ආදී බහුතර Market Segments සියල්ලම Cater කරන්න. තවත් එක විශේෂ කරුනක් තමයි. මේ කිසිදු සිංදුවක සිංදුව, ගායකයා, Lyrics හෝ Music කියන කිසිම දෙයක් නෙමෙයි ප්‍රධාන වශයෙන් Promote වෙලා තියෙන්නේ. ඒ කියන්නේ Iraj කරන සිංදුවක Sounds Mute කරත් බලන කෙනා Video එක බලනවා. එතකොට ලංකාවේ වෙන කිසිම කෙනෙක් නොකරන දෙයක් Iraj මෙහිදී කරලා තියෙනවා. එනම් Music Video Producer ගායකයා අභිබවා ගිහින් තියෙනවා. මෙහිදී තේරුම් ගන්න පුලුවන් Iraj, Branding Tactics හොදටම භාවිත කරලා තියෙනවා අපි අර මුලින් ප්‍රකාශ කර Publicity එක තමන්ට ලබාගැනීම සදහා. ඇමෙරිකානු ජනාධිපති Donald Trump වගේම, තමන්ගේම නමින් Brand එකක් Create කිරීම. ඒ Brand එක Develop කිරීම. ඒ Brand එකට වෙනස්ම වූ Values Incorporate කිරීම, අතින් Advertising වලට වියදම් නොකර Notorious Publicity ලබාගැනීම වැනි දේ අනුගමනය කරන Iraj Weeraratne නම් වූ ඉතා සාර්ථක ව්‍යාපාරිකයාගේ ඉදිරි සැලස්ම දේශපාලනයට යොමු වීමද යන්න AENZ අපගේ නිගමනයයි. හරිදු දන්තනාරායන ප්‍රධාන අලෙවි කළමනාකරණ නිළධාරී AENZ International Spice Market ව්‍යාපාර අනාගතය [url]https://aenzglobal.blogspot.com/2017/10/iraj.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom