Ananda College | ආනන්‍ද විද්‍යාලය

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    Ananda College | ආනන්‍ද විද්‍යාලය

    anandalogo23.png

    ආනන්‍ද විද්‍යාලයීය පාසල් ගීතය

    දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //
    සුදිලී – ජයවී – ලොවෙහී
    සාදා දීලා සිප්සත හා – කලා ද විනේ ද පහදා
    එඩිතර සිංහල දරු කැල සදලා
    දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //
    ලකෙහී බෝ ආනනදේ පතුරා – අනඳ තෙරුන් සේ ලෝ වැඩ සලසා
    පේවී සේවේ නිසා වෙසේවා – පමාද නො වෙමූ තිලෝන දෙසු සේ
    දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //

    Ananda College Anthem

    පුරා වසර දහතුනක් හදවතේ රැව්පිළි රැව් දුන් ඒ ආනන්ද රාවය සසරේ මතු උපදින හැම භවයකම ඇසීමට මා පින් ඇත්තෙකු වෙත්වා!

    Install Sinhala Unicode to read this post
     
    Last edited:
    • Like
    Reactions: Renesas

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    පුරා වසර දහතුනක් හදවතේ රැව්පිළි රැව් දුන් ඒ ආනන්ද රාවය සසරේ මතු උපදින හැම භවයකම ඇසීමට මා පින් ඇත්තෙකු වෙත්වා!
    :yes::yes::yes::):):)