Ananda College | ආනන්‍ද විද්‍යාලය

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ah ape bro skl ne,aye ithn katha karala wadak ne,elama thama :)

    අපි ඉස්සර උඹලගේ ඉස්කෝලෙ උනුත් එක්ක සෙට් වෙලා නටපු නැටිලි මතක් වෙනකොට තාමත් හින යන්ව බං..... :) කොහෙ ගියත් අපි එකට :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං scientia දවසෙ නේද බං අර කුලරත්න හෝල් එකේදි අපි නොමිලේ කෙල්ලන්ට නාන්න තැනක් සෙට් කරල දුන්නේ... වහලට පිං සිද්ද වෙන්න :lol:


    scientia.jpg
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    මචං scientia දවසෙ නේද බං අර කුලරත්න හෝල් එකේදි අපි නොමිලේ කෙල්ලන්ට නාන්න තැනක් සෙට් කරල දුන්නේ... වහලට පිං සිද්ද වෙන්න :lol:

    machan eda nam MARU ban kata karala wedak ne... FULL FUN...:lol::lol::lol:
    tamath matak wenawaaaa.... anthimedi kello tika ape skul aken giyema nene bn... apiwa dala yanna bema kiwwaa:lol::lol::lol::lol:
     
    Last edited: