Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
Ananda Sriya Wahe - ආනන්ද ශ්රීය වෑහෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ananda Sriya Wahe - ආනන්ද ශ්රීය වෑහෙයි

[MEDIA=youtube]eKM4Z943D_c[/MEDIA]

ආනන්ද ශ්රීය වෑහෙයි

සෝබා දහම් සිනාසෙයි

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි ...//

කොවුලන්ගෙ ගී ඇසේවී

මිහිරී හඬින් නැඟීලා

මේ දර්ශනේට ප්‍රීතී

සංගීතයක්ම වීලා

සිත් එක්වෙලා ගියේනම්

වන ලැහැබ මුත් ගෙයක් වෙයි

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි

ආනන්ද ශ්රීය වෑහෙයි

සෝබා දහම් සිනාසෙයි

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි

දන්නෙම් කෙසේ සුළං මේ මොනවා කියාද යන්නේ //

රහසක් දොඩයිද බහකින් මා කෙලෙස පහද ගන්නේ //

මේ නම් හොඳින් දනිම් මා

දසතින් ශ්‍රියා ගලා යයි

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි

ආනන්ද ශ්රීය වෑහෙයි

සෝබා දහම් සිනාසෙයි

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි

මා නම් සිතන්නෙ මෙහෙමයි

අප සිත් බැඳී ගියා ඉන්

මේ දර්ශනේ දිලෙන්නේ

සිත් ස්පන්දනේ නිසාමයි

ස්ථීර ප්‍රේමෙ ඇත්නම්

කොයි දේට මුත් බියක් ඇයි

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි

ආනන්ද ශ්රීය වෑහේ

සෝබා දහම් සිනාසේ

රූපා ඉතා සුරම්යයි

මේ මෝසම් සුළං කියා යයි

ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල

පද - ආනන්ද සමරකෝන්

සංගීතය - එස්.එම්. සුබ්බයියා

1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.

"සූරසේන" චිත්‍රපටිය, "මලෙයි කිල්ලන්" නම් දෙමළ චිත්‍රපටිය සිංහලෙන් ප්රතිනිෂ්පාදනය කිරීමකි.

ගීයේ තනුව 1955 දී තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටියට ලතා මන්ගෙස්කාර් සහ චිටල්කාර් ගැයූ "Kitna Haseen Hai Mausam" ගීයෙන් උපුටා ගෙන ඇත.

එම ගීතයම නව සංගීතය සමග

[MEDIA=youtube]9P78NTYIc20[/MEDIA]

ගායනය : අමිත් වල්පොළ මහත්මා සහ ලතා වල්පොළ මහත්මිය

[QUOTE="meeka, post: 26098134, member: 130596"] [CENTER][SIZE=6][B][COLOR=rgb(61, 142, 185)]Ananda Sriya Wahe - ආනන්ද ශ්රීය වෑහෙයි [/COLOR][/B][/SIZE] [MEDIA=youtube]eKM4Z943D_c[/MEDIA] [SIZE=5]ආනන්ද ශ්රීය වෑහෙයි සෝබා දහම් සිනාසෙයි රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි ...// කොවුලන්ගෙ ගී ඇසේවී මිහිරී හඬින් නැඟීලා මේ දර්ශනේට ප්‍රීතී සංගීතයක්ම වීලා සිත් එක්වෙලා ගියේනම් වන ලැහැබ මුත් ගෙයක් වෙයි රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි ආනන්ද ශ්රීය වෑහෙයි සෝබා දහම් සිනාසෙයි රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි දන්නෙම් කෙසේ සුළං මේ මොනවා කියාද යන්නේ // රහසක් දොඩයිද බහකින් මා කෙලෙස පහද ගන්නේ // මේ නම් හොඳින් දනිම් මා දසතින් ශ්‍රියා ගලා යයි රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි ආනන්ද ශ්රීය වෑහෙයි සෝබා දහම් සිනාසෙයි රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි මා නම් සිතන්නෙ මෙහෙමයි අප සිත් බැඳී ගියා ඉන් මේ දර්ශනේ දිලෙන්නේ සිත් ස්පන්දනේ නිසාමයි ස්ථීර ප්‍රේමෙ ඇත්නම් කොයි දේට මුත් බියක් ඇයි රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි ආනන්ද ශ්රීය වෑහේ සෝබා දහම් සිනාසේ රූපා ඉතා සුරම්යයි මේ මෝසම් සුළං කියා යයි ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල පද - ආනන්ද සමරකෝන් සංගීතය - එස්.එම්. සුබ්බයියා 1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි. "සූරසේන" චිත්‍රපටිය, "මලෙයි කිල්ලන්" නම් දෙමළ චිත්‍රපටිය සිංහලෙන් ප්රතිනිෂ්පාදනය කිරීමකි. ගීයේ තනුව 1955 දී තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටියට ලතා මන්ගෙස්කාර් සහ චිටල්කාර් ගැයූ "Kitna Haseen Hai Mausam" ගීයෙන් උපුටා ගෙන ඇත. එම ගීතයම නව සංගීතය සමග [MEDIA=youtube]9P78NTYIc20[/MEDIA] ගායනය : අමිත් වල්පොළ මහත්මා සහ ලතා වල්පොළ මහත්මිය[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom