Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anapanasati is working great. :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට පොඩි මානසික හරි මොකක් හරි... පොඩි අවුලක් තියෙනවා කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මනේ.. ඒ කෙදි ගොඩක් අය කිව්ව දෙයක් තමයි ආනාපානාසතිය වඩන්න කියල.  ඉතින් පටන් ගත්ත වැඩේ කරන්න එදාම. හරි බැහි ගැහිල.. කොට්ටයක් බිත්තියට තියල ඇඳ උඩ.. අර ආසනයක් තියෙන්නේ එරමිනිය ගොතාගන්නව කියල.. අන්න එහෙම ඉඳගෙන පටන්ගත්ත.

මම කරේ මම අහල, ඉගෙන ගෙන තියෙන විදියට හුස්ම ඉහල කිරීමේදී.. ප්‍රාශ්වාසයේදී හුස්ම නාසයේ අග වදින එක ගැන හිතන් මෙනෙහි කරපු එක.  විනාඩි කීපයක් කරන්නත් අමාරුයි.. මම දන්නේවත් නැතිව වෙන අරමුණකට හිත ගිහින්.

ඉන්පස්සේ මම භාවනා කරන විදිය ටිකක් වෙනස් කරලා කරන්න ගත්තා..  ඒ තමයි හුස්ම ඉහල පහල දාන එක හිතින් ගනන් කරන්න ගත්තා.. ඒකනම් ටිකක් සාර්තකයි.. විනාඩි 15ක් විතර එක අරමුණක ඉන්න පුලුවන් උනා..  ලොකු වෙනසක් නම් ඉතින් දැනුනෙ නෑ කෝකටත් කියලා නතර කරන්නැතිව නිදාගන්න කලින් කරන්න ගත්තා.. තව සති 3ක්විතර පස්සේ.. ආපහු මම කරන විදිය වෙනස් කරා.. මම අර ආසනේ විදියට ඉන්න අමාරුයි විනාඩි 35ක් විතර යනකොට වම් කකුල හිරි වැටෙනවා..  පස්සෙ මම කරේ මගේ room එකේ හාන්සි පුටුවක්තියෙනව.. ඕකේ සැපට හාන්සි වෙලා.. ඔරලෝසුවේ කටු වැඩ කරන සද්දෙට හිත හොමු කරා.. රෑට හොඳට ඒක ඇහෙනවා..  ඔන්න ඔය විදිය ටිකක් අල්ල ගියා. දවසට පැයක් විතර ඔය විදියට කරා..මේ ක්‍රමයට තමයි ගොඩ දවසක් කරේ.. සමහර දවස්වල මමවත් දන්නේ නැතිව මම හාන්සි පුටුවෙම දොයි...

හරි දැන් මම භාවනා කරන හැටි කිව්වනේ.. දන් බලමු ලැබුන ප්‍රතිඵල කොහොමද කියල..

ප්‍රතිඵල කියන්නේ මචන් අර එක එක සද්ද ඇහෙන ප්‍රශ්නේ තාම උනේම නෑ.. ඒකෙන් කියන බෑ භාවනාව නිසාම කියල.. මොකද තාමට ඒක කියන්න තරම් කාලයක් උනේනෑ භාවනා කරන්න අරන්.. ඉස්සරත් ටිකක් ලොකු කාලයක් එවැනි සද්ද ඇහෙන්නෙ නැතිව තියෙන වෙලාවල් තියෙනවා..

නමුත් මචන්.. මාර විදියට හිත නිරවුල්.. මට ටික දවසකට කලින් උනත් මොනව හරි දෙයක් කරන්න පුටුවේ ඉඳගත්තත් ආපහු කල්පනා කරනවා මොකට මම මේ ඉඳගත්තේ කියලා.. තව මචන් මට හෙනට අවසිහිය තියෙනවා.. මගේ බඩු ගොඩක් අමතක වෙන ප්‍රශ්න තිබුනා.. දැන්මචන් ඒව මුකුත් නෑ මාරම වෙනසක් දැනෙනවා.. නිදා ගන්න ගියත් හරියට තත්පරයක් ගෙවුන වගේ.. උදේ වෙනකන්...  වෙනදනම් එහාට මෙහාට පෙරලි පෙරල හෙන වදයක් වඳිනව නිදිය ගන්න...  අනිත් එක මචන් දැන් මට කේන්ති යන එකත් හෙන අඩුයි.. මම වෙනද නංගිට ටිකක් සැර කරනව පොඩි පොඩි දේවල් වලට පවා. දැන් එයාටම ඒක තේරිලා..අම්මත් එක්ක එයා "අයිය දැන් ටිකක් වෙන්ස් නේ" කියල ..තිබුන.. අම්ම මට උදේ කිව්වේ..  වෙනද මම ගෙදර ඉන්න වෙලාවල්වලට නංග තේඑක එහෙම ගෙනත් දීල ගස්සගෙන ගියත් දැන් එහෙම නෑ..මමත් බැලුවා මොකද කියලා..ඒත් ඒගැන වැඩිය හිතන්න ගියේ නෑ..

ඒත් මචන් මට තාමත් කේන්ති යනවා.. නමුත් ඉසර තරම් නම් නෑ...  හෙනම ලේසියි මචන් මනස එක දේකට ෆෝකස් කරන්න.. මම වෙනද පීසී එක ලඟට වැඩක් කරන්න ආවත්.. පැයක් විතර එක එක සයිට් වලට ගිහින් තමයි අවශ්‍ය වැඩෙට බහින්නේ.. වැඩ කරන ගමනුත් යනවා.. දැන් එහෙම නෑ එක දියට. එක වැඩේකට ෆෝකස් කරල කරන්න පුලවන්..

මටත් මාර පුදුමයි අපි අපිටත් නොදැනී වෙනස් වෙන විදියට... මට ඔය භාවනා ගැන ලොකු විශ්වාසයක් තිබුනේ..නෑ.. ඇත්තම කියනව නම්.. නමුත් අර අවුල නිසාමත්, මනේ වෛද්‍යවරු ගාවට යන්න හිතේ පොඩි අකමැත්තකුත් තිබුන නිසාත්, එළකිරියේ ගොඩ දෙනෙක් භාවනා කරන්න කිව්ව නිසාත් කරල බැලුව.. ඇත්තටම මචන් මට දැනෙන්නම ප්‍රථිපළ තියෙනවා.. ඒක සහතික කරලම කියන්න පුලුව්න්...

මචන් මම කියන්නේ.. ඔයාලටත්.. මේක කරල බලන්න..හැබැයි මගදි නවත්වන්න එපා. දියටම කරන්න.  මමත් දැන් හැමදාම කරනවා. හැබැයි මේ සතියේ මුල නම් දවස් දෙකක් මග ඇරුන.. පිට හිටපු නිසා.. ඒ පරිසයත් එක්ක ඒ වගේ වැඩක් කරන්න අමාරුයි..

P.S - පොඩි අවුලක් තියෙනවා මචන්ලා.. මම පැය භාගයක් විතර කරනකොට එක එක රවුම් එළි පේනවා...  මම ඕක ගැන විස්තර ටිකක් හොයල බලුව.. ඒවගේ නම් කියල තිබුනේ.. ඔය ඇස් තදින් පියන් ඉන්න කොට වෙන ඒව කියල... නමුත් ඒව පේන නිසා... ටිකක් විතර කල් යනකොට හිත එකඟ කරන්න අමාරුයි. ඒක තමයි දැනට තියෙන ගැටුලුව..  නින්ද යනව හෙන ගහන්න වගේ.. නැගිට්ටම මාර ඇඟට සනීපයි.

[QUOTE="GT9, post: 15287680, member: 478359"] [SIZE="4"][SIZE="3"][I][B][COLOR="DarkRed"]මචන් මට පොඩි මානසික හරි මොකක් හරි...:baffled::rofl::P පොඩි අවුලක් තියෙනවා කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මනේ.. ඒ කෙදි ගොඩක් අය කිව්ව දෙයක් තමයි ආනාපානාසතිය වඩන්න කියල. :) ඉතින් පටන් ගත්ත වැඩේ කරන්න එදාම. හරි බැහි ගැහිල.. කොට්ටයක් බිත්තියට තියල ඇඳ උඩ.. අර ආසනයක් තියෙන්නේ එරමිනිය ගොතාගන්නව කියල..:P අන්න එහෙම ඉඳගෙන පටන්ගත්ත. මම කරේ මම අහල, ඉගෙන ගෙන තියෙන විදියට හුස්ම ඉහල කිරීමේදී.. ප්‍රාශ්වාසයේදී හුස්ම නාසයේ අග වදින එක ගැන හිතන් මෙනෙහි කරපු එක. :P විනාඩි කීපයක් කරන්නත් අමාරුයි.. මම දන්නේවත් නැතිව වෙන අරමුණකට හිත ගිහින්. ඉන්පස්සේ මම භාවනා කරන විදිය ටිකක් වෙනස් කරලා කරන්න ගත්තා.. :D ඒ තමයි හුස්ම ඉහල පහල දාන එක හිතින් ගනන් කරන්න ගත්තා.. ඒකනම් ටිකක් සාර්තකයි.. විනාඩි 15ක් විතර එක අරමුණක ඉන්න පුලුවන් උනා.. :D ලොකු වෙනසක් නම් ඉතින් දැනුනෙ නෑ කෝකටත් කියලා නතර කරන්නැතිව නිදාගන්න කලින් කරන්න ගත්තා.. තව සති 3ක්විතර පස්සේ.. ආපහු මම කරන විදිය වෙනස් කරා.. මම අර ආසනේ විදියට ඉන්න අමාරුයි විනාඩි 35ක් විතර යනකොට වම් කකුල හිරි වැටෙනවා.. :D පස්සෙ මම කරේ මගේ room එකේ හාන්සි පුටුවක්තියෙනව.. ඕකේ සැපට හාන්සි වෙලා..:rofl::rolleyes::rolleyes: ඔරලෝසුවේ කටු වැඩ කරන සද්දෙට හිත හොමු කරා.. රෑට හොඳට ඒක ඇහෙනවා.. :D ඔන්න ඔය විදිය ටිකක් අල්ල ගියා. දවසට පැයක් විතර ඔය විදියට කරා..මේ ක්‍රමයට තමයි ගොඩ දවසක් කරේ.. සමහර දවස්වල මමවත් දන්නේ නැතිව මම හාන්සි පුටුවෙම දොයි...:baffled: හරි දැන් මම භාවනා කරන හැටි කිව්වනේ.. දන් බලමු ලැබුන ප්‍රතිඵල කොහොමද කියල..:P:) ප්‍රතිඵල කියන්නේ මචන් අර එක එක සද්ද ඇහෙන ප්‍රශ්නේ තාම උනේම නෑ.. ඒකෙන් කියන බෑ භාවනාව නිසාම කියල.. මොකද තාමට ඒක කියන්න තරම් කාලයක් උනේනෑ භාවනා කරන්න අරන්.. ඉස්සරත් ටිකක් ලොකු කාලයක් එවැනි සද්ද ඇහෙන්නෙ නැතිව තියෙන වෙලාවල් තියෙනවා.. :) නමුත් මචන්.. මාර විදියට හිත නිරවුල්.. මට ටික දවසකට කලින් උනත් මොනව හරි දෙයක් කරන්න පුටුවේ ඉඳගත්තත් ආපහු කල්පනා කරනවා මොකට මම මේ ඉඳගත්තේ කියලා.. තව මචන් මට හෙනට අවසිහිය තියෙනවා.. මගේ බඩු ගොඩක් අමතක වෙන ප්‍රශ්න තිබුනා.. දැන්මචන් ඒව මුකුත් නෑ මාරම වෙනසක් දැනෙනවා.. නිදා ගන්න ගියත් හරියට තත්පරයක් ගෙවුන වගේ.. උදේ වෙනකන්... :P වෙනදනම් එහාට මෙහාට පෙරලි පෙරල හෙන වදයක් වඳිනව නිදිය ගන්න... :P අනිත් එක මචන් දැන් මට කේන්ති යන එකත් හෙන අඩුයි.. මම වෙනද නංගිට ටිකක් සැර කරනව පොඩි පොඩි දේවල් වලට පවා. දැන් එයාටම ඒක තේරිලා..අම්මත් එක්ක එයා "අයිය දැන් ටිකක් වෙන්ස් නේ" කියල ..තිබුන.. අම්ම මට උදේ කිව්වේ.. :D වෙනද මම ගෙදර ඉන්න වෙලාවල්වලට නංග තේඑක එහෙම ගෙනත් දීල ගස්සගෙන ගියත් දැන් එහෙම නෑ..මමත් බැලුවා මොකද කියලා..ඒත් ඒගැන වැඩිය හිතන්න ගියේ නෑ.. :P ඒත් මචන් මට තාමත් කේන්ති යනවා.. නමුත් ඉසර තරම් නම් නෑ... :rofl: හෙනම ලේසියි මචන් මනස එක දේකට ෆෝකස් කරන්න.. මම වෙනද පීසී එක ලඟට වැඩක් කරන්න ආවත්.. පැයක් විතර එක එක සයිට් වලට ගිහින් තමයි අවශ්‍ය වැඩෙට බහින්නේ.. වැඩ කරන ගමනුත් යනවා..:baffled: දැන් එහෙම නෑ එක දියට. එක වැඩේකට ෆෝකස් කරල කරන්න පුලවන්.. මටත් මාර පුදුමයි අපි අපිටත් නොදැනී වෙනස් වෙන විදියට... මට ඔය භාවනා ගැන ලොකු විශ්වාසයක් තිබුනේ..නෑ.. ඇත්තම කියනව නම්.. නමුත් අර අවුල නිසාමත්, මනේ වෛද්‍යවරු ගාවට යන්න හිතේ පොඩි අකමැත්තකුත් තිබුන නිසාත්, එළකිරියේ ගොඩ දෙනෙක් භාවනා කරන්න කිව්ව නිසාත් කරල බැලුව.. ඇත්තටම මචන් මට දැනෙන්නම ප්‍රථිපළ තියෙනවා.. ඒක සහතික කරලම කියන්න පුලුව්න්...:P:P මචන් මම කියන්නේ.. ඔයාලටත්.. මේක කරල බලන්න..හැබැයි මගදි නවත්වන්න එපා. දියටම කරන්න. :) මමත් දැන් හැමදාම කරනවා. හැබැයි මේ සතියේ මුල නම් දවස් දෙකක් මග ඇරුන.. පිට හිටපු නිසා.. ඒ පරිසයත් එක්ක ඒ වගේ වැඩක් කරන්න අමාරුයි.. ------------------------ P.S - පොඩි අවුලක් තියෙනවා මචන්ලා.. මම පැය භාගයක් විතර කරනකොට එක එක රවුම් එළි පේනවා... :baffled::baffled: මම ඕක ගැන විස්තර ටිකක් හොයල බලුව.. ඒවගේ නම් කියල තිබුනේ.. ඔය ඇස් තදින් පියන් ඉන්න කොට වෙන ඒව කියල... නමුත් ඒව පේන නිසා... ටිකක් විතර කල් යනකොට හිත එකඟ කරන්න අමාරුයි. ඒක තමයි දැනට තියෙන ගැටුලුව.. :P නින්ද යනව හෙන ගහන්න වගේ.. නැගිට්ටම මාර ඇඟට සනීපයි.:D [/COLOR][/B][/I][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom