Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anapanasati is working great. :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

All the Best Bro..!

මමත් භාවනා කරලා තියෙනවා මචන්. උඹ ඔය කියපු දේවල් හරියටම හරි. ඇත්තටම ඇඟට මාර සැපක් දැනෙනවා භාවනා කරද්දී. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වල වටිනාකම ගැන තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක්ට භාවනා කරන එක පොඩ්ඩක් ප්‍රගුණ කරලා බැලුව නම් තේරෙයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන තරම් ඇත්තක්ද කියලා.

මගේ අත්දැකීම් ගානත් උඹට කිව්වොත් හොඳයි කියල හිතුනා. උඹට වගේම තමයි මටත් හරි අමාරු වුණා මුලදී හිත එකඟ කර ගන්න එක. ටික දවසක් පුරුදු කලාම හරි ගියා. එත් මචන් අපි සීලයේ පිහිටන්නේ නැත්නම් ඒ ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය පිරිහෙනවා. මම තේරුම් ගත්තු වටිනාම දේ ඒක. මුලින් නම් සීලය කියන එක ගැන මම හරියට දන්නෙත් නෑ.

ටික දවසක් භාවනා කරලා හොඳ තත්වෙකට ආවට පස්සේ සිත අවුල් කරන දේවල කලොත් ඒ මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා බං ටක් ගාල. උදාහරණයක් විදියට මම ඒ වගේ ඉද්දි දවසක් වැලක් බැලුවා. ඊට පස්සේ මටම තේරුනා ඒකට ඇති වුනු බැඳීමත් එක්ක මගේ සිත එකඟ වෙන ප්‍රමාණය අඩු වුන කියලා. සිත නැවත විසිරෙන්න ගත්ත. අයෙත් හිටපු තත්වෙට එන්න අයෙත් කාලයක් ගියා.

වල බලන එක විතරක් නෙමෙයි ඒ වගේ ආශාවන් වලට ඉඩ දෙන මොන දෙකින් උනත් ඕක සිද්ද වෙනවා. පස්සේ තමයි මම ඒ ගැන හොයල බලනකොට දැක්කේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කිරීම සඳහා සීලය අත්‍යවශ්‍ය බව. ඒ කියන්නේ සිත කය වචනයේ සංවර බව. ඇත්තටම මචන් සීලය කියන්නේ නිකන් උපාසක type එකෙන් ජීවත් වෙන එක නෙමෙයි. අපේ සිත එක එක අකුසල් වලට යන එකෙන් වලක්වා ගැනීම.

හිතට තරහක් ආවත් ඒ තරහින් ටික වෙලාවක් ඉද්දිත් අර කලින් වගේම හිත විසිරෙන්න ගන්නවා මචන්.

අනිත් එක තමයි අපි ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය දිගටම තියා ගන්න නම් අපි නිතරම භාවනා කරන්න ඕනේ. නැත්නම් ඒක නිකම්ම අඩු වෙලා නැවත කලින් තිබ්බ තත්වෙටම එනවා මචන්. මම මේ උඹට කියන්නේ අවුරුදු 5ක් තිස්සේ මම ලබපු අත්දැකීම් වල ප්‍රතිපල. හැබැයි මට භාවනා කරන්න ලැබිල තියෙන්නේ මාස 7,8 ක් වගේ තමයි. එකත් එක දිගටම නෙමෙයි. එත් ඒ කාලේ භාවනා කරද්දී මට දැනුනු සැපයට මම මාර අසයි මචන්. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෝකේ තියෙන ලොකුම සැපය ලබා ගන්න පුළුවන් වෙන්නේ අද්යාත්මික මාර්ගයෙන් කියන එක මට දැන් හොඳටම තේරිලා තියෙන්නේ.

ඔය මම උඹට කිව්වේ මගේ අත්දැකීම්. තව විස්තර ඕනේ නම් අහපන්. මේ වගේ දේවල් ගැන කතා කරන එකත් කුසලයක් නේ.

අනිත් දේ තමයි මම ඉස්සර ඔය ආගමේ උගන්වන දේවල් ගැන මෙලෝ ආසාවක් තිබ්බේ නැති පුද්ගලයෙක්. ජීවිතේට බණක් අහන්නේ නෑ. මට ධර්මය පිලිබඳ විශ්වාසයක් ඇති වුනෙත් අහම්බෙන් භාවනා කරලා පොඩ්ඩක් ටෙස්ට් කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා.

[QUOTE="gosmart, post: 15287809, member: 314820"] [SIZE="5"][COLOR="Red"]All the Best Bro..! මමත් භාවනා කරලා තියෙනවා මචන්. උඹ ඔය කියපු දේවල් හරියටම හරි. ඇත්තටම ඇඟට මාර සැපක් දැනෙනවා භාවනා කරද්දී. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වල වටිනාකම ගැන තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක්ට භාවනා කරන එක පොඩ්ඩක් ප්‍රගුණ කරලා බැලුව නම් තේරෙයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන තරම් ඇත්තක්ද කියලා. මගේ අත්දැකීම් ගානත් උඹට කිව්වොත් හොඳයි කියල හිතුනා. උඹට වගේම තමයි මටත් හරි අමාරු වුණා මුලදී හිත එකඟ කර ගන්න එක. ටික දවසක් පුරුදු කලාම හරි ගියා. එත් මචන් අපි සීලයේ පිහිටන්නේ නැත්නම් ඒ ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය පිරිහෙනවා. මම තේරුම් ගත්තු වටිනාම දේ ඒක. මුලින් නම් සීලය කියන එක ගැන මම හරියට දන්නෙත් නෑ. ටික දවසක් භාවනා කරලා හොඳ තත්වෙකට ආවට පස්සේ සිත අවුල් කරන දේවල කලොත් ඒ මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා බං ටක් ගාල. උදාහරණයක් විදියට මම ඒ වගේ ඉද්දි දවසක් වැලක් බැලුවා.:P:P ඊට පස්සේ මටම තේරුනා ඒකට ඇති වුනු බැඳීමත් එක්ක මගේ සිත එකඟ වෙන ප්‍රමාණය අඩු වුන කියලා. සිත නැවත විසිරෙන්න ගත්ත. අයෙත් හිටපු තත්වෙට එන්න අයෙත් කාලයක් ගියා. වල බලන එක විතරක් නෙමෙයි ඒ වගේ ආශාවන් වලට ඉඩ දෙන මොන දෙකින් උනත් ඕක සිද්ද වෙනවා. පස්සේ තමයි මම ඒ ගැන හොයල බලනකොට දැක්කේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කිරීම සඳහා සීලය අත්‍යවශ්‍ය බව. ඒ කියන්නේ සිත කය වචනයේ සංවර බව. ඇත්තටම මචන් සීලය කියන්නේ නිකන් උපාසක type එකෙන් ජීවත් වෙන එක නෙමෙයි. අපේ සිත එක එක අකුසල් වලට යන එකෙන් වලක්වා ගැනීම. හිතට තරහක් ආවත් ඒ තරහින් ටික වෙලාවක් ඉද්දිත් අර කලින් වගේම හිත විසිරෙන්න ගන්නවා මචන්. අනිත් එක තමයි අපි ගොඩ නගා ගත්තු මානසික ඒකාග්‍රතාවය දිගටම තියා ගන්න නම් අපි නිතරම භාවනා කරන්න ඕනේ. නැත්නම් ඒක නිකම්ම අඩු වෙලා නැවත කලින් තිබ්බ තත්වෙටම එනවා මචන්. මම මේ උඹට කියන්නේ අවුරුදු 5ක් තිස්සේ මම ලබපු අත්දැකීම් වල ප්‍රතිපල. හැබැයි මට භාවනා කරන්න ලැබිල තියෙන්නේ මාස 7,8 ක් වගේ තමයි. එකත් එක දිගටම නෙමෙයි. එත් ඒ කාලේ භාවනා කරද්දී මට දැනුනු සැපයට මම මාර අසයි මචන්. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෝකේ තියෙන ලොකුම සැපය ලබා ගන්න පුළුවන් වෙන්නේ අද්යාත්මික මාර්ගයෙන් කියන එක මට දැන් හොඳටම තේරිලා තියෙන්නේ. ඔය මම උඹට කිව්වේ මගේ අත්දැකීම්. තව විස්තර ඕනේ නම් අහපන්. මේ වගේ දේවල් ගැන කතා කරන එකත් කුසලයක් නේ. :):):):):) අනිත් දේ තමයි මම ඉස්සර ඔය ආගමේ උගන්වන දේවල් ගැන මෙලෝ ආසාවක් තිබ්බේ නැති පුද්ගලයෙක්. ජීවිතේට බණක් අහන්නේ නෑ. මට ධර්මය පිලිබඳ විශ්වාසයක් ඇති වුනෙත් අහම්බෙන් භාවනා කරලා පොඩ්ඩක් ටෙස්ට් කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom