Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anapanasati is working great. :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රෙඩ් එක දාපු එක හොදයි.... මචන් භාවනා ගැන තියෙන බ්ලොග් වලට සම්බන්ද වෙලා නිතරම අනිත් අයගෙ අත්දැකීම ගැන දැනුවත් වෙන්න. ඒ වගේම පුලුවන් තරම් ඔයාගෙ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගන්න. භාවනාව කියන්නෙ නොදන්න පාරක ගමන් කරනව වගේ. ඔයා සෑහෙන දුරක් ඔය පාර දිගේ ගිහින් ආපහු එනව. හෙටත් යනව. ඒත් පාර වැරදුනොත් ආපහු එන්න බැරි වෙනව. උමතු වෙන්නත් පුලුවන්.. මම දන්න අයට කරදර වෙලා තියෙනව.

හරි තැනකට සෙට්වෙලා කමටහන් අරගෙන හරියට කරන්න. ඔරලෝසුවට කට්ටට සිත යෙදීම කුන්ඩලීනි බල වලට සමානයි. (ඒකම නෙමේ.) ඒත් කුන්ඩලීනී බල නොදැන අවධි කිරීම ඒ තරම් හොද දෙයක් නෙමේ. මේ ටික කිව්වෙ බය කරන්න නෙමේ. නමුත් දැන ගෙන කිරීම වැදගත්. ඒ වගේම බුදුන් වැඳල භාවනාව වඩන්න පටන් ගන්න. වැඩි විස්තර වලට ආනන්ද හාමුදුරුවන් ඇසුරෙන් ලියපු පොත් කියවන්න. අපට නොපෙනෙන ලෝකය හොද පොතක්.

සුභ පතනව

[QUOTE="MihiCherub, post: 15288053, member: 238676"] [SIZE=3]ත්රෙඩ් එක දාපු එක හොදයි.... මචන් භාවනා ගැන තියෙන බ්ලොග් වලට සම්බන්ද වෙලා නිතරම අනිත් අයගෙ අත්දැකීම ගැන දැනුවත් වෙන්න. ඒ වගේම පුලුවන් තරම් ඔයාගෙ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගන්න. භාවනාව කියන්නෙ නොදන්න පාරක ගමන් කරනව වගේ. ඔයා සෑහෙන දුරක් ඔය පාර දිගේ ගිහින් ආපහු එනව. හෙටත් යනව. ඒත් පාර වැරදුනොත් ආපහු එන්න බැරි වෙනව. උමතු වෙන්නත් පුලුවන්.. මම දන්න අයට කරදර වෙලා තියෙනව. හරි තැනකට සෙට්වෙලා කමටහන් අරගෙන හරියට කරන්න. ඔරලෝසුවට කට්ටට සිත යෙදීම කුන්ඩලීනි බල වලට සමානයි. (ඒකම නෙමේ.) ඒත් කුන්ඩලීනී බල නොදැන අවධි කිරීම ඒ තරම් හොද දෙයක් නෙමේ. මේ ටික කිව්වෙ බය කරන්න නෙමේ. නමුත් දැන ගෙන කිරීම වැදගත්. ඒ වගේම බුදුන් වැඳල භාවනාව වඩන්න පටන් ගන්න. වැඩි විස්තර වලට ආනන්ද හාමුදුරුවන් ඇසුරෙන් ලියපු පොත් කියවන්න. [COLOR=DarkGreen][B]අපට නොපෙනෙන ලෝකය[/B][/COLOR] හොද පොතක්. සුභ පතනව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom