Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Anarkali FM 97.95 - Down south
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනර්කලීට පක්ෂ නීති විරෝධී ගුවන්විදුලි නාලිකාව වහා නවත්වනු

ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කරයි

පියසේන දිසානායක

මැතිවරණ නීති රීති උල්ලංනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන අනර්කලී ආකර්ෂා මෙනවියට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ගාල්ල ප්‍රදේශයේ විකාශනය කරන නීති විරෝධී ගුවන් විදුලි නාලිකාව වහා නතර කරන ලෙස දකුණු පළාත් සභා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට ඇත.

රටේ නීතියට පටහැනිව ආරම්භකොට තිබෙන මෙම ගුවන්විදුලි නාලිකාව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද මනූෂ නානායක්කාර මහතා (04 දා) විදුලි සංදේශ කොමිෂන් සභාවටද පැමිණිලිකොට තිබේ.

අනර්කලී ආකාර්ෂා මෙනවියට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් එෆ්. එම්. තරංග 97.95 ඔස්සේ විකාශනය කෙරෙන මෙම නාලිකාවට නමක් ගමක් තබා බලපත්‍රයක්වත් නොමැති අතර මෙය මැතිවරණ නීතිය පමණක් නොව රටේ සාමාන්‍ය නීතියද උල්ලංඝනය කිරීමක් බව නානායක්කාර මහතා මැතිවරණ කොමසාරිස්වරයාට සහ විදුලි සංදේශ කොමිෂන් සභාවට පෙන්වා දී ඇත.

Source : http://www.divaina.com/2009/10/07/news16.html

[QUOTE="eranda, post: 5646186, member: 2069"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]අනර්කලීට පක්ෂ නීති විරෝධී ගුවන්විදුලි නාලිකාව වහා නවත්වනු[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#006600]ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කරයි[/COLOR] පියසේන දිසානායක මැතිවරණ නීති රීති උල්ලංනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන අනර්කලී ආකර්ෂා මෙනවියට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ගාල්ල ප්‍රදේශයේ විකාශනය කරන නීති විරෝධී ගුවන් විදුලි නාලිකාව වහා නතර කරන ලෙස දකුණු පළාත් සභා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට ඇත. රටේ නීතියට පටහැනිව ආරම්භකොට තිබෙන මෙම ගුවන්විදුලි නාලිකාව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද මනූෂ නානායක්කාර මහතා (04 දා) විදුලි සංදේශ කොමිෂන් සභාවටද පැමිණිලිකොට තිබේ. අනර්කලී ආකාර්ෂා මෙනවියට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් එෆ්. එම්. තරංග 97.95 ඔස්සේ විකාශනය කෙරෙන මෙම නාලිකාවට නමක් ගමක් තබා බලපත්‍රයක්වත් නොමැති අතර මෙය මැතිවරණ නීතිය පමණක් නොව රටේ සාමාන්‍ය නීතියද උල්ලංඝනය කිරීමක් බව නානායක්කාර මහතා මැතිවරණ කොමසාරිස්වරයාට සහ විදුලි සංදේශ කොමිෂන් සභාවට පෙන්වා දී ඇත. Source : [url]http://www.divaina.com/2009/10/07/news16.html[/url] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom