Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
anathuren pasu amathi putha agiya athak na
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රජයේ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ (06) අලුයම

හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය

පාරෙන් ඉවතට පැන යාබද නිවසක් තුලට කඩා වැදී තිබුනා.

එහිදී තුවාල ලැබූ ඇමති පුත්‍රයා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හලාවත මහරෝහලට ඇතුලත් කෙරුණු අතර

අනතුරුව පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහල වෙත රැගෙන විත් තිබුනා. පසුව සිය කැමැත්තෙන් ඔහු රෝහලෙන් පිටව

ගොස් තිබෙන අතර මේ වන තුරුත් නිවස වෙත පැමිණ නැති බව වාර්තා වනවා.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිට ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන අතර

අධිකරණයට කරුණු ඉදිරිපත් කර හැකි ඉක්මනින් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය පවසනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් එම අවස්ථාවේ

විසිත්ත කාමරයේ නොසිටි බැවින් ඔවුන්ට අනතුරක් සිදුව තිබුනේ නැහැ. නිවසේ හිමිකරු පවසන්නේ මෙවැන්නක්..,

මේ අතර මිට පෙරද ඇමති පුත්‍රයා විසින් ආනමඩුව ඉගිනිමිටිය ප්‍රදේශයේදී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුට

තුවාල සිදු කරමින් අනතුරක් සිදු කර තිබෙනවා. තවද ඔහුගේ අතින් සිදුවුණු තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ

දෙදරු පියෙකු මියගොස් තිබෙන අතර එම අවස්ථාවේදී ඔහු තමන් පැදවූ රථය නොනවත්වා ධාවනය කර ඇති බව සඳහන්.

[YOUTUBE]iSShKFiQ6lk[/YOUTUBE]

[QUOTE="Truth Reporter, post: 23285650, member: 567467"] [CENTER][SIZE="4"][IMG]https://i.imgur.com/WdmhzoW.jpg?1[/IMG] රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රජයේ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ (06) අලුයම හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය පාරෙන් ඉවතට පැන යාබද නිවසක් තුලට කඩා වැදී තිබුනා. එහිදී තුවාල ලැබූ ඇමති පුත්‍රයා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හලාවත මහරෝහලට ඇතුලත් කෙරුණු අතර අනතුරුව පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහල වෙත රැගෙන විත් තිබුනා. පසුව සිය කැමැත්තෙන් ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර මේ වන තුරුත් නිවස වෙත පැමිණ නැති බව වාර්තා වනවා. රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිට ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන අතර අධිකරණයට කරුණු ඉදිරිපත් කර හැකි ඉක්මනින් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය පවසනවා. එම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් එම අවස්ථාවේ විසිත්ත කාමරයේ නොසිටි බැවින් ඔවුන්ට අනතුරක් සිදුව තිබුනේ නැහැ. නිවසේ හිමිකරු පවසන්නේ මෙවැන්නක්.., [IMG]https://i.imgur.com/IGxsTfb.jpg[/IMG] මේ අතර මිට පෙරද ඇමති පුත්‍රයා විසින් ආනමඩුව ඉගිනිමිටිය ප්‍රදේශයේදී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කරමින් අනතුරක් සිදු කර තිබෙනවා. තවද ඔහුගේ අතින් සිදුවුණු තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ දෙදරු පියෙකු මියගොස් තිබෙන අතර එම අවස්ථාවේදී ඔහු තමන් පැදවූ රථය නොනවත්වා ධාවනය කර ඇති බව සඳහන්. [YOUTUBE]iSShKFiQ6lk[/YOUTUBE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom