Andari Bandhuvaya

xhams

Banned
Jul 17, 2013
16
14
0
andaribanduvaya210510.jpg


චිත්‍රපටිය ගැන විස්තර කරනවානම් ... හැමෝටම උදව් උපකාර කරන
ගමේ සිට නගරයට පැමිනෙන තරුනයෙක් වටා තමයි කතාව යන්නේ
මොහුගේ උපකාර කිරිම කොහොමද කියනවානම්
පාසැල් යන කාලේ සාමාන්‍ය පෙල විභාගයට යන්න වැස්ස වෙලාවේ කුඩයක් දීපු
මනුස්සයෙකුට ඔහුගේ පුතාගේ සැත්කමකට අවශ්‍ය මුදල් දෙන්නේ මොහු
ඔහුගේ හදවත සහ ඇස් උගස් තියලා
මුලු චීත්‍රපටිය පුරාවටම හොද මනුස්සයෙකුගේ ගතිගුන බලාගන්න පුළුවන්

700 MB (BRRIP)Direct Link එක මෙතනින් බාගන්න
 
Last edited: