Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
andorid to andorid whatsapp transfer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්න තරමින් local backup එකෙන් transfer කරගන්න පුලුවන්. ඒකට මුලින්ම පරණ phone එකේ Whatsapp වල chat backup දෙන්න. අන්තිමට local backup එක වුණ වෙලාවත් වැටෙයි. ඊළඟට බලන්න පරණ phone එකේ internal storage එකේ Whatsapp folder එකේ Databases folder එකේ msgstore.db.crypt14 කියලා files ගොඩක් තියෙනවාද කියලා. ඒකෙ තියෙන දවසත් බලන්න අන්තිමට file එකක් හැදිලා තියෙන්නෙ කවද්ද කොයි වෙලාවෙද කියල. අන්තිමට අපි backup කරපු වෙලාවට file එකක් තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ආයෙ Whatsapp වලට ගිහින් local backup එකක් හදන්න බලන්න.

ඒක හරි නම් ඊළඟට පරණ phone එකේ internal storage එකේ තියෙන Whatsapp folder එක ඒ විදියටම අලුත් phone එකේ internal storage එකට copy කරගන්න ඕනි. SD card එකට copy කරලා බෑ. ඊළඟට අලුත් phone එකට Whatsapp install කරන්න ඕනි. ඊළඟට කලින් phone number එකටම Whatsapp account එකට log වෙන්න ඕනි, phone number එක වෙනස් වුණොත් මේ විදියට restore කරන්න බෑ. OTP ආවට පස්සෙ අහනවා local backup එකක් හම්බවුණා එක restore කරන්නද කියලා. එතනදි අනිවාර්යයෙන් ඒක select කරන්න ඕනි. එහෙම බැරි වුණොත් ආයේ restore කරන්න බැරි වෙනවා. එක පාරයි එහෙම අහන්නෙ, ඒ පාර බැරිවුණොත් ආයෙ බෑ. ඒ හින්ද අර අපි මුලින් copy කරගන්න Whatsapp folder එක අලුත් phone එකෙත් හරි path එකටම paste කරගන්න ඕනි.

ඒ හින්දා මේ කිව්ව විදිය අපැහැදිලි නම් tutorial එකක් බලලා හරියටම කරගන්න.

[QUOTE="xVOLDYx, post: 28069755, member: 576519"] දන්න තරමින් local backup එකෙන් transfer කරගන්න පුලුවන්. ඒකට මුලින්ම පරණ phone එකේ Whatsapp වල chat backup දෙන්න. අන්තිමට local backup එක වුණ වෙලාවත් වැටෙයි. ඊළඟට බලන්න පරණ phone එකේ internal storage එකේ Whatsapp folder එකේ Databases folder එකේ msgstore.db.crypt14 කියලා files ගොඩක් තියෙනවාද කියලා. ඒකෙ තියෙන දවසත් බලන්න අන්තිමට file එකක් හැදිලා තියෙන්නෙ කවද්ද කොයි වෙලාවෙද කියල. අන්තිමට අපි backup කරපු වෙලාවට file එකක් තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ආයෙ Whatsapp වලට ගිහින් local backup එකක් හදන්න බලන්න. ඒක හරි නම් ඊළඟට පරණ phone එකේ internal storage එකේ තියෙන Whatsapp folder එක ඒ විදියටම අලුත් phone එකේ internal storage එකට copy කරගන්න ඕනි. SD card එකට copy කරලා බෑ. ඊළඟට අලුත් phone එකට Whatsapp install කරන්න ඕනි. ඊළඟට කලින් phone number එකටම Whatsapp account එකට log වෙන්න ඕනි, phone number එක වෙනස් වුණොත් මේ විදියට restore කරන්න බෑ. OTP ආවට පස්සෙ අහනවා local backup එකක් හම්බවුණා එක restore කරන්නද කියලා. එතනදි අනිවාර්යයෙන් ඒක select කරන්න ඕනි. එහෙම බැරි වුණොත් ආයේ restore කරන්න බැරි වෙනවා. එක පාරයි එහෙම අහන්නෙ, ඒ පාර බැරිවුණොත් ආයෙ බෑ. ඒ හින්ද අර අපි මුලින් copy කරගන්න Whatsapp folder එක අලුත් phone එකෙත් හරි path එකටම paste කරගන්න ඕනි. ඒ හින්දා මේ කිව්ව විදිය අපැහැදිලි නම් tutorial එකක් බලලා හරියටම කරගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom