andorid to andorid whatsapp transfer

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Mage nova 3i eke whatsapp account eka msgs ekka mi 11 lite ne ekata daganna ona.
    Googlebackup eka upload wene na. Wena kohomada puluwan. App or pc software monada tiyenne.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    දන්න තරමින් local backup එකෙන් transfer කරගන්න පුලුවන්. ඒකට මුලින්ම පරණ phone එකේ Whatsapp වල chat backup දෙන්න. අන්තිමට local backup එක වුණ වෙලාවත් වැටෙයි. ඊළඟට බලන්න පරණ phone එකේ internal storage එකේ Whatsapp folder එකේ Databases folder එකේ msgstore.db.crypt14 කියලා files ගොඩක් තියෙනවාද කියලා. ඒකෙ තියෙන දවසත් බලන්න අන්තිමට file එකක් හැදිලා තියෙන්නෙ කවද්ද කොයි වෙලාවෙද කියල. අන්තිමට අපි backup කරපු වෙලාවට file එකක් තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ආයෙ Whatsapp වලට ගිහින් local backup එකක් හදන්න බලන්න.

    ඒක හරි නම් ඊළඟට පරණ phone එකේ internal storage එකේ තියෙන Whatsapp folder එක ඒ විදියටම අලුත් phone එකේ internal storage එකට copy කරගන්න ඕනි. SD card එකට copy කරලා බෑ. ඊළඟට අලුත් phone එකට Whatsapp install කරන්න ඕනි. ඊළඟට කලින් phone number එකටම Whatsapp account එකට log වෙන්න ඕනි, phone number එක වෙනස් වුණොත් මේ විදියට restore කරන්න බෑ. OTP ආවට පස්සෙ අහනවා local backup එකක් හම්බවුණා එක restore කරන්නද කියලා. එතනදි අනිවාර්‍යයෙන් ඒක select කරන්න ඕනි. එහෙම බැරි වුණොත් ආයේ restore කරන්න බැරි වෙනවා. එක පාරයි එහෙම අහන්නෙ, ඒ පාර බැරිවුණොත් ආයෙ බෑ. ඒ හින්ද අර අපි මුලින් copy කරගන්න Whatsapp folder එක අලුත් phone එකෙත් හරි path එකටම paste කරගන්න ඕනි.

    ඒ හින්දා මේ කිව්ව විදිය අපැහැදිලි නම් tutorial එකක් බලලා හරියටම කරගන්න.
     
    • Like
    Reactions: lilman