Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android එකෙන් PC එකේ videos බලමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android එකෙන් PC එකේ videos බලමු.

ඔන්න Android devices පාවිච්චි කරන අයට පට්ටම වැඩ කෑල්ලක් හම්බුනා බෙදා ගන්න ඕනේ කියලා හිතුනා. ඔයාලට ඕනේ නම් ඔයාලගේ PC එකේ තියන Videos, music or any other files mobile device එකට කොපි කරන්නේ නැතුවම access (එකියන්නේ බලන්න බලන්න) කරන්න පහලට කියවගෙන යන්න. දැන් බලයි මොකටද මේක ඕනේ වෙන්න කියලා. හිතන්නකෝ ලැප් එක අරන් යන්න බැරි තැනක ඉඳල video එකක් බලන්න ඕනේ වුන කියලා හදිස්සියකට. (if you know what i mean)

වැඩේ ලේසි වෙන්න screen shots එක්කම දාල තියනවා.

මේක කරන්න ඉස්සර වෙලාම ඕනේ wi fi adhoc network එකක් මම හිතන්නේ ඔක්කොමල එක හදා ගන්න දන්නවා කියලා.

windows වල ඔය කියන එක කරන්නේ නැත්තම් මෙන්න Laptop එකෙන් wi-fi hotspot එකක් තියනවා එකටත් පිලියමක් මගේ කලින් නූලක් බැලුවේ නැති කට්ටිය ගිහිල්ල බලන්නකෝ.

මේක හොයා ගන්න user CP එකට ගියාම දැක්කේ කුවේට් වල ගයාන් අයියා rep 11ක්ම දීල ඔන්න කොටුවකුත් පැනලා, තැන්කු අහ්.

පළවෙනියටම ඔයාට බලන්න ඕනේ video එක මේ විදිහට share කර ගන්න ඕනේ everyone to read and write දාල තිබ්බොත් පස්සට කිසි කරදරයක් නෑ.

හැබැයි මේ විදිහට බලන්න prompt password for access files නම් ටිකක් අමාරුයි මගේ වැඩ කරෙත් නෑ.

එකට කරන්න ඕනේ network and sharing center එකට ගිහිල්ල change advanced sharing settings වල turn off password protected sharing කරන්න ඕනේ තේරුනේ නෑ? ඔන්න පහල තියනවා.

දැන් PC පැත්තෙන් වෙන්න ඕනේ වැඩ ටික හරි දැන් බලමු එක mobile device පැත්තෙන් මොනවද වෙන්න ඕනේ කියල. ඔය දන්නවනේ android වලට built-in file manager එකක් එන්නේ නෑ කියලා වෙන ඒවා පාවිච්චි කරන අයත් ඇති මම කරන්නේ ES file explorer මේක පට්ටම advanced software එකක් ගත්තනම් හොඳයි ලින්ක් එකත් දැම්මා.

ඔය application එක install කරලා open කරට පස්සේ වම පැත්තේ උඩම Local tap කරලා එකෙන් LAN select කර ගන්න. (Local tap කියලා එකක් නෑ Local කියන එක touch කරන්න කියලා කියලා තියෙන්නේ.)

පලවෙනි පාරනම් මොකුත් පෙන්නන්නේ නැති වෙයි new tap කරලා server tap කරන්න.

දැන් ඕනේ වෙනවා ඔයාගේ wi-fi adhoc network එකේ ip address එක, ඕක Server ip address එක තියන තැනට enter කරලා යටින් තියන anonymous tic එක දැම්මා නම් වැඩේ ගොඩ.

දැන් ඔයාට PC එකේ share කරලා තියන files ඔක්කොම පෙන්නයි මෙන්න මෙහෙම

මේවා ඉතින් video streaming නිසා ඔයාගේ wi-fi connection එක නම් හොඳට තියෙන්න ඕනේ. මගේ Arc S එකේ නම් කෑගහගෙන වැඩ.

ප්රශ්න තියනවනම් පල්ලෙහායින් comment කරන්න always welcome.

[QUOTE="ruchirarsm, post: 13314696, member: 233895"] [b]Android එකෙන් PC එකේ videos බලමු.[/b] [SIZE=5][COLOR=Navy]ඔන්න Android devices පාවිච්චි කරන අයට පට්ටම වැඩ කෑල්ලක් හම්බුනා බෙදා ගන්න ඕනේ කියලා හිතුනා. ඔයාලට ඕනේ නම් ඔයාලගේ PC එකේ තියන Videos, music or any other files mobile device එකට කොපි කරන්නේ නැතුවම access (එකියන්නේ බලන්න බලන්න) කරන්න පහලට කියවගෙන යන්න. දැන් බලයි මොකටද මේක ඕනේ වෙන්න කියලා. හිතන්නකෝ ලැප් එක අරන් යන්න බැරි තැනක ඉඳල video එකක් බලන්න ඕනේ වුන කියලා හදිස්සියකට. (if you know what i mean) වැඩේ ලේසි වෙන්න screen shots එක්කම දාල තියනවා. මේක කරන්න ඉස්සර වෙලාම ඕනේ wi fi adhoc network එකක් මම හිතන්නේ ඔක්කොමල එක හදා ගන්න දන්නවා කියලා. windows වල ඔය කියන එක කරන්නේ නැත්තම් මෙන්න [URL="http://elakiri.com/forum/showthread.php?t=1151027"][B]Laptop එකෙන් wi-fi hotspot එකක්[/B][/URL] තියනවා එකටත් පිලියමක් මගේ කලින් නූලක් බැලුවේ නැති කට්ටිය ගිහිල්ල බලන්නකෝ. මේක හොයා ගන්න user CP එකට ගියාම දැක්කේ කුවේට් වල ගයාන් අයියා rep 11ක්ම දීල ඔන්න කොටුවකුත් පැනලා, තැන්කු අහ්. පළවෙනියටම ඔයාට බලන්න ඕනේ video එක මේ විදිහට share කර ගන්න ඕනේ everyone to read and write දාල තිබ්බොත් පස්සට කිසි කරදරයක් නෑ. [/COLOR][/SIZE] [IMG]http://img209.imageshack.us/img209/4818/image26.png[/IMG] [SIZE=5][COLOR=Navy][IMG]http://img26.imageshack.us/img26/8218/image27q.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] හැබැයි මේ විදිහට බලන්න prompt password for access files නම් ටිකක් අමාරුයි මගේ වැඩ කරෙත් නෑ. එකට කරන්න ඕනේ network and sharing center එකට ගිහිල්ල change advanced sharing settings වල turn off password protected sharing කරන්න ඕනේ තේරුනේ නෑ? ඔන්න පහල තියනවා. [/COLOR][/SIZE][IMG]http://img191.imageshack.us/img191/5379/image28o.png[/IMG] [SIZE=5][COLOR=Navy] [IMG]http://img690.imageshack.us/img690/1678/image29kf.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] දැන් PC පැත්තෙන් වෙන්න ඕනේ වැඩ ටික හරි දැන් බලමු එක mobile device පැත්තෙන් මොනවද වෙන්න ඕනේ කියල. ඔය දන්නවනේ android වලට built-in file manager එකක් එන්නේ නෑ කියලා වෙන ඒවා පාවිච්චි කරන අයත් ඇති මම කරන්නේ [URL="https://play.google.com/store/apps/details?id=com.estrongs.android.pop"]ES file explorer[/URL] මේක පට්ටම advanced software එකක් ගත්තනම් හොඳයි ලින්ක් එකත් දැම්මා. ඔය application එක install කරලා open කරට පස්සේ වම පැත්තේ උඩම Local tap කරලා එකෙන් LAN select කර ගන්න. (Local tap කියලා එකක් නෑ Local කියන එක touch කරන්න කියලා කියලා තියෙන්නේ.) [/COLOR][/SIZE][IMG]http://img502.imageshack.us/img502/6938/image30n.png[/IMG] [SIZE=5][COLOR=Navy] [IMG]http://img717.imageshack.us/img717/3139/image31g.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] පලවෙනි පාරනම් මොකුත් පෙන්නන්නේ නැති වෙයි new tap කරලා server tap කරන්න. දැන් ඕනේ වෙනවා ඔයාගේ wi-fi adhoc network එකේ ip address එක, ඕක Server ip address එක තියන තැනට enter කරලා යටින් තියන anonymous tic එක දැම්මා නම් වැඩේ ගොඩ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][IMG]http://img502.imageshack.us/img502/1855/image33li.png[/IMG] දැන් ඔයාට PC එකේ share කරලා තියන files ඔක්කොම පෙන්නයි මෙන්න මෙහෙම [/COLOR][/SIZE][IMG]http://img194.imageshack.us/img194/7477/image34b.png[/IMG] [SIZE=5][COLOR=Navy] [IMG]http://img39.imageshack.us/img39/9402/image35z.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://img443.imageshack.us/img443/8434/image36v.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] මේවා ඉතින් video streaming නිසා ඔයාගේ wi-fi connection එක නම් හොඳට තියෙන්න ඕනේ. මගේ Arc S එකේ නම් කෑගහගෙන වැඩ. ප්රශ්න තියනවනම් පල්ලෙහායින් comment කරන්න always welcome. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom