Questions android ටිකක් පරණ ෆෝන් battery issue?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    android ටිකක් පරණ ෆෝන්
    sim එකක් නැහැ
    උදේ 100% චාජ් කරලා රෑ 10ට බලද්දී 75%

    අවුලක් තියෙනවා නේද

    මොකක්ද වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: kinkon

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113

    thanks friends

    බැටරි එකක් දැම්මොත් ok වෙයි නේද

    සකිට් ප්‍රශ්න නෙමේ නේද බන්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    thanks friends

    බැටරි එකක් දැම්මොත් ok වෙයි නේද

    සකිට් ප්‍රශ්න නෙමේ නේද බන්
    battiyak danawa nam hoda ekak dapan. aduwata thiyana ewa nathuwa.

    kohomath over 3 years nam battery capacity adu wenawa.

    mage s10+ 2019 dec wage gatte. 2 days battery thiygnna puluwan. dan dawasata 2parak charge karanna one. (power saving dalath) :baffled:

    battery doc dala baluwama 70% wage thiynne health eka
     
    • Love
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    friends
    2014 Sumsung A5
    1 ඔරිජිනල් බැටරි එකක් කොහෙන්ද ගන්නේ ?
    2 මේක සීල් ටයිප් නිසා කවුද බැටරිය මාරු කරන්නේ ?

    ෆෝන් රෙපයාර් ?