Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android පහලට වැටෙන ලකුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ

මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා

ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි

ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට

ඒ android නිසයි

Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා

අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව

ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ

android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.

ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක

එත් අපිට පුළුවන් android Core එක develop කරන්න

ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව

ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ

නමුත් android කියන්නේ නිදහස් OS එකක්

Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති

root තියනවනම් මොනවද බැරි ?

windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්

ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න

Apple ගැන කතා කරන්න ඕනේ න

Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ

හැම දේම restricted

ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්

Hardware dependent නෑ

ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්

විශේෂ hardware මුකුත් ඕනේ නෑ

develop කිරීම ඉතාම පහසුයි

මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා

එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා

කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා

විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්

මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ

ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්

[QUOTE="JagathRR, post: 12839380, member: 400494"] [SIZE="5"][COLOR="DarkRed"]මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට ඒ android නිසයි Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්. ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක එත් අපිට පුළුවන් android Core එක develop කරන්න ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ නමුත් android කියන්නේ නිදහස් OS එකක් Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති root තියනවනම් මොනවද බැරි ? windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක් ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න Apple ගැන කතා කරන්න ඕනේ න Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ හැම දේම restricted ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක් Hardware dependent නෑ ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන් විශේෂ hardware මුකුත් ඕනේ නෑ develop කිරීම ඉතාම පහසුයි මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක් මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom