Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android පහලට වැටෙන ලකුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ බන්, එක එකාගේ OS වලට උඔලා මරා ගන්නේ මොකටද බං. උඔලා ඕවට කෑගැහුවා කියලා උඔලට ඔය ෆොන් නිකන් දෙන්නේ නෑ නේ. එක එකාගේ කැමැත්ත වෙනස්. තමන්ට හොඳයි කියල හිතෙන එක නම් පාවිච්චි කරපල්ලා. මෙතන මරා ගන්නේ නැතුව.

යකෝ තාමත් අර Nokia 1100 ෆොන් එක World Best ෆොන් එක කියලා කියන එවුන් ඉන්නවා. ඒ උන්ගේ අදහස. ඒක වැරදියි කියලා අනිත් වාද කරලා වැඩක් නෑ. අනික් ඒවත් එහෙමයි. Apple, Android, Windows ඔය හැම එකේම විශේෂ ගුණාංගත් තියනවා, අඩු පාඩුත් තියනවා. තාම මම දන්න තරමට perfect OS එකක් ආවේ නෑ.

උඔලා උඔලගේ කැමැත්ත කිව්වට කමක් නෑ. අනිත් එවුන්ගේ අදහස් වලට ගරහන්න යන්න එපා. අනික හොඳට මතක තියා ගනිල්ලා ඔය Net එකේ තියන ගොඩක් research papers (commercial products ගැන) පට්ට පල් බොරු. ඒවට රැවටෙන්න එපා. උඔලා උඔලාගේ වටපිටාව දිහා බලපල්ලා. මිනිස්සු කැමති මොනවටද කියලා. reviews, blog posts, forums බලපල්ලා. ඒවයින් අදහසක් ගනිල්ලා බං. අනිත් එවුන් මොකක් හොඳයි කිවුවත් උඔලට ඕන එක උඔලා ගනිල්ලා. එච්චරයි....

Note : මම කැමති එකත් මෙතනම දාලා යන්නම්. මම කැමති android. හේතු ඕන තරම් තියනවා කියන්න. එත් අනික් ඒවා නරකයි කියල නම් මම කියන්නේ නෑ (නරක නම් මිනිස්සු ඔච්චර ගන්නෙ නෑ නේ). මට හොඳ මේක. ඒ නිසා මම ගත්තේ ඒක.

[QUOTE="vpsupun, post: 12842161, member: 11705"] [SIZE="4"][COLOR="DarkOrchid"]අයියෝ බන්, එක එකාගේ OS වලට උඔලා මරා ගන්නේ මොකටද බං. උඔලා ඕවට කෑගැහුවා කියලා උඔලට ඔය ෆොන් නිකන් දෙන්නේ නෑ නේ. එක එකාගේ කැමැත්ත වෙනස්. තමන්ට හොඳයි කියල හිතෙන එක නම් පාවිච්චි කරපල්ලා. මෙතන මරා ගන්නේ නැතුව. යකෝ තාමත් අර Nokia 1100 ෆොන් එක World Best ෆොන් එක කියලා කියන එවුන් ඉන්නවා. ඒ උන්ගේ අදහස. ඒක වැරදියි කියලා අනිත් වාද කරලා වැඩක් නෑ. අනික් ඒවත් එහෙමයි. Apple, Android, Windows ඔය හැම එකේම විශේෂ ගුණාංගත් තියනවා, අඩු පාඩුත් තියනවා. තාම මම දන්න තරමට perfect OS එකක් ආවේ නෑ. උඔලා උඔලගේ කැමැත්ත කිව්වට කමක් නෑ. අනිත් එවුන්ගේ අදහස් වලට ගරහන්න යන්න එපා. අනික හොඳට මතක තියා ගනිල්ලා ඔය Net එකේ තියන ගොඩක් research papers (commercial products ගැන) පට්ට පල් බොරු. ඒවට රැවටෙන්න එපා. උඔලා උඔලාගේ වටපිටාව දිහා බලපල්ලා. මිනිස්සු කැමති මොනවටද කියලා. reviews, blog posts, forums බලපල්ලා. ඒවයින් අදහසක් ගනිල්ලා බං. අනිත් එවුන් මොකක් හොඳයි කිවුවත් උඔලට ඕන එක උඔලා ගනිල්ලා. එච්චරයි.... Note : මම කැමති එකත් මෙතනම දාලා යන්නම්. මම කැමති android. හේතු ඕන තරම් තියනවා කියන්න. එත් අනික් ඒවා නරකයි කියල නම් මම කියන්නේ නෑ (නරක නම් මිනිස්සු ඔච්චර ගන්නෙ නෑ නේ). මට හොඳ මේක. ඒ නිසා මම ගත්තේ ඒක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom