Android පුවත් බලන්න app එකක්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Android පුවත් බලන්න app එකක්

    මා විසින් නිර්මාණය කරන ලද මෙම "Tipster" නම් වන Android ඇප්ලිකේශන් එක මගින් Android මෙහෙයුම් පද්ධතිය පිළිබඳව සහ වර්තමානයේදී විදුලි වේගයෙන් අළුත් වෙන නවීන තාක්ෂණයෙන් යුතු ජංගම උපාංග සහ ක්‍රමවේද පිළිබඳව අලුත්ම පුවත් අඩංගු සුප්‍රකට Android බ්ලොග් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දක්.

    මෙය ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයට Google Play Store හරහා ලබා ගැනීමට පහත link එකට පිවිසෙන්න.

    https://play.google.com/store/apps/details?id=com.teesoft.tipster

    ecDy-rbBsToGpeLUdXfBHbVFc81NfiQEnCL6uSLAbxw0t5Cn0rKYGYvQAR6Ra7Jlhbk=w300-rw

    එලකිරි සමාජ ජාලයෙහි තාක්ෂණික පුවත් කෙරෙහි ලැදි සියළු දෙනා හට දෛනිකව යාවත්කාලීන වෙන තාක්ෂණික පුවත් පිළිබඳව දැන ගැනීමට මෙය උපකාරී වනු ඇත.

    ඔබගේ අදහස් application review එකක් ලෙස එක් කිරීමටත් අමතක කරන්න එපා.

    :lol::lol::lol:

    "Tipster - Your everyday Android news provider..."

    Are you fed up searching for individual applications that bring you Android related news?

    And tired searching for news about growing up technologies in mobile devices and their OS?

    Are you searching for an application that lets you read the latest articles on most popular Android news blogs?

    If you haven't found any news reader application that fulfills above needs, this is it. 'Tipster' is just only for you.

    Tipster is an everyday Android news reader application for Android fans all over the world.

    Tipster brings you the latest Android related news whenever you turn it on and yes, your hands will be full of the news that a tech savvy like you would be wanting to be updated always.

    Tipster lists latest and trending news from 7 popular Android news blogs shown below.

    Android Authority, Android Central, Android Police, Android Headlines, Phandroid, Droid Life, Android and Me

    Features
    • Latest Android news from popular Android news blogs.
    • Refine the news feed by enabling or disabling fetching news from each popular blog.
    • Read as you scroll feature.
    • Tap to expand news items.

    JQmC91xGIcWGkB-O0mS_jsE02RlJaALWFMZANVeLP678-BBFkWzLO35OYsUYr559NX8=h500-rw
    KzvQ-r4yNt-a1_IJHdB6_5X8-QxklwtHFGBp9B10HWw6KQeSd3C13IVSjp4OoCDfLt4=h500-rw
    KsO7dzrV8KNKQzoXpM_VQALW-5cusfZ8QZk1qW2I4IbCf0iI2JNwiAzUlWnd1CPifg=h500-rw
    S6fLUhPW3rPwB1ZfGB0CygzjlOR1vYq5ChK3xff4ot8iwlPjZE8qPfl_AwryybMzLB5O=h500-rw


     
    Last edited: