Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android මුලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android පාවිච්චි කරන ගොඩක් අය දන්න ටිකක් අය නොදන්න ඇප් එකක් මේක.

මේකෙන් කරන්නේ කෙටියෙන්ම කියනවනං ඇප්ස් අන්දන එක. අන්දලා මොකද කරන්නේ? ඇප්ස් වල සල්ලි දීල ගන්න තියනවනේ add-ons, Eg: ගේම්ස් වල කොයින්ස්. මේවා ගන්න අපිට පේපැල් හෝ ගූගල් වොලට් සල්ලි තියෙන්න ඕනෙ. ඒත් මේ ඇප් එක තියෙන අයට ඒ සේරම නොමිලේ ගතහැකි.

ඇප් එකෙන් කරන්නේ - සල්ලි ඉල්ලන ඇප් එක අන්දනවා - මෙයා සල්ලි ගෙව්වා තමයි කියලා. ඉතිං නොමිලේම අපට හම්බෙනවා සාමාන්‍යයෙන් සල්ලි දීල ගන්න ඕනෙ එක.

හැබැයි හැමෝටම මේක පාවිච්චි කරන්න බැහැ.

1. ෆෝන් එක රූට් කල්ල තියෙන්න ඕනෙ

2. ලොලිපොප් වලට අප්ඩේට් එකක් තාම නැහැ. හැබැයි ළඟදීම එයි. ලොලිපොප් වලට කලින් වර්ෂන් වලට වැඩ.

මේක අධ්‍යයනය සඳහා විතරයි - මේකෙන් ට්‍රයි කල්ල පස්සේ සල්ලි දීලා ගන්න. ඩිවලොපර්ස් ල ගොඩක් මහන්සි වෙලා ඔය ඇප්ස් හදලා තියෙන්නේ.

කොහොමද වැඩේ වෙන්නේ:

පියවර 1. ඇප් එක ගන්න මෙතනිං:

https://mega.co.nz/#!xpUxkLrD!mNrUf0dkkkzU3UzBTcxjGl9Jhk-jXexU1eXf638uYDo

පියවර 2. Settings ---> Security ගිහිං Unknown sources වලින් ඉන්ස්ටෝල් කරන්න පර්මිෂන් දෙන්න

පියවර 3. ඇප් එක ඉන්ස්ටෝල් කරන්න

පියවර 4. ඇප් එක ඕපන් කරන්න. එතකොට SuperUser Permission ඉල්ලයි. Grant කරන්න.

පියවර 5. දැන් පෙන්නයි අන්දන්න පුළුවන් ඇප්. මම තෝරා ගන්නවා Temple Run.

පියවර 6. දැන් app එක ඕපන් වෙනව.

පියවර 7. Store එකට යන්න.

පියවර 8. ගන්න ඕනෙ මොකක් ද? ඒක තෝරන්න.

පියවර 9. පළවෙනි පාර වැඩේ හරි නොගියොත් කලබල වෙන්න එපා. Device එක Reboot කල්ල ආයෙම ට්‍රයි කරන්න.

පියවර 10. සමහරවිට මේකෙන් කියයි ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න බෑ, පේමන්ට් එක වුනේ නෑ කියල. ඒත් අපි ගත්ත දේ ලැබෙනවා අවුලක් ම නැතුව.

බලන්න කොයින්ස් 800,000 තියෙන්නේ

දැන් 1,000,000

ට්‍රයි එකක් දාල බලන්න.

+රෙප් දෙන අයට විශේෂ වට්ටම්

[QUOTE="tintinslka, post: 17977759, member: 519441"] Android පාවිච්චි කරන ගොඩක් අය දන්න ටිකක් අය නොදන්න ඇප් එකක් මේක. මේකෙන් කරන්නේ කෙටියෙන්ම කියනවනං ඇප්ස් අන්දන එක. අන්දලා මොකද කරන්නේ? ඇප්ස් වල සල්ලි දීල ගන්න තියනවනේ add-ons, Eg: ගේම්ස් වල කොයින්ස්. මේවා ගන්න අපිට පේපැල් හෝ ගූගල් වොලට් සල්ලි තියෙන්න ඕනෙ. ඒත් මේ ඇප් එක තියෙන අයට ඒ සේරම නොමිලේ ගතහැකි. ඇප් එකෙන් කරන්නේ - සල්ලි ඉල්ලන ඇප් එක අන්දනවා - මෙයා සල්ලි ගෙව්වා තමයි කියලා. ඉතිං නොමිලේම අපට හම්බෙනවා සාමාන්‍යයෙන් සල්ලි දීල ගන්න ඕනෙ එක. හැබැයි හැමෝටම මේක පාවිච්චි කරන්න බැහැ. 1. ෆෝන් එක රූට් කල්ල තියෙන්න ඕනෙ 2. ලොලිපොප් වලට අප්ඩේට් එකක් තාම නැහැ. හැබැයි ළඟදීම එයි. ලොලිපොප් වලට කලින් වර්ෂන් වලට වැඩ. [COLOR="Red"]මේක අධ්‍යයනය සඳහා විතරයි - මේකෙන් ට්‍රයි කල්ල පස්සේ සල්ලි දීලා ගන්න. ඩිවලොපර්ස් ල ගොඩක් මහන්සි වෙලා ඔය ඇප්ස් හදලා තියෙන්නේ.[/COLOR] :yes: කොහොමද වැඩේ වෙන්නේ: [B][SIZE="4"]පියවර 1. ඇප් එක ගන්න මෙතනිං:[/SIZE][/B] [url]https://mega.co.nz/#!xpUxkLrD!mNrUf0dkkkzU3UzBTcxjGl9Jhk-jXexU1eXf638uYDo[/url] [IMG]http://i.imgur.com/i6w6DRQ.png?1[/IMG] [B]පියවර 2. Settings ---> Security ගිහිං Unknown sources වලින් ඉන්ස්ටෝල් කරන්න පර්මිෂන් දෙන්න [/B] [IMG]http://i.imgur.com/aasvWVY.png?1[/IMG] [B]පියවර 3. ඇප් එක ඉන්ස්ටෝල් කරන්න[/B] [IMG]http://i.imgur.com/UsAJQVY.png?1[/IMG] [IMG]http://i.imgur.com/N6nUmIx.png?1[/IMG] [IMG]http://i.imgur.com/nwCMgIN.png?1[/IMG] [B] පියවර 4. ඇප් එක ඕපන් කරන්න. එතකොට SuperUser Permission ඉල්ලයි. Grant කරන්න.[/B] [IMG]http://i.imgur.com/sLHwUSJ.png?1[/IMG] [B]පියවර 5. දැන් පෙන්නයි අන්දන්න පුළුවන් ඇප්. මම තෝරා ගන්නවා Temple Run.[/B] [IMG]http://i.imgur.com/ZxKQy3A.png?1[/IMG] [IMG]http://i.imgur.com/LgTDikI.png?1[/IMG] [B]පියවර 6. දැන් app එක ඕපන් වෙනව.[/B] [IMG]http://i.imgur.com/AE95zqI.png?1[/IMG] [B]පියවර 7. Store එකට යන්න.[/B] [IMG]http://i.imgur.com/QQjL3aX.png?1[/IMG] [B]පියවර 8. ගන්න ඕනෙ මොකක් ද? ඒක තෝරන්න.[/B] [IMG]http://i.imgur.com/X9gOrnQ.png?1[/IMG] [B] පියවර 9. පළවෙනි පාර වැඩේ හරි නොගියොත් කලබල වෙන්න එපා. Device එක Reboot කල්ල ආයෙම ට්‍රයි කරන්න. [/B] [IMG]http://i.imgur.com/BCkz2e1.png?1[/IMG] [B]පියවර 10. සමහරවිට මේකෙන් කියයි ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න බෑ, පේමන්ට් එක වුනේ නෑ කියල. ඒත් අපි ගත්ත දේ ලැබෙනවා අවුලක් ම නැතුව. :)[/B] [IMG]http://i.imgur.com/rQnNyVN.png?1[/IMG] බලන්න කොයින්ස් 800,000 තියෙන්නේ [IMG]http://i.imgur.com/pO0Gfij.png?1[/IMG] දැන් 1,000,000 [B]ට්‍රයි එකක් දාල බලන්න.[/B] [SIZE="3"][B]+රෙප් දෙන අයට විශේෂ වට්ටම් :yes: [/B][/SIZE] :cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom