Android පාවිච්චි කරන ගොඩක් අය දන්න ටිකක් අය නොදන්න ඇප් එකක් මේක.
මේකෙන් කරන්නේ කෙටියෙන්ම කියනවනං ඇප්ස් අන්දන එක. අන්දලා මොකද කරන්නේ? ඇප්ස් වල සල්ලි දීල ගන්න තියනවනේ add-ons, Eg: ගේම්ස් වල කොයින්ස්. මේවා ගන්න අපිට පේපැල් හෝ ගූගල් වොලට් සල්ලි තියෙන්න ඕනෙ. ඒත් මේ ඇප් එක තියෙන අයට ඒ සේරම නොමිලේ ගතහැකි.
ඇප් එකෙන් කරන්නේ - සල්ලි ඉල්ලන ඇප් එක අන්දනවා - මෙයා සල්ලි ගෙව්වා තමයි කියලා. ඉතිං නොමිලේම අපට හම්බෙනවා සාමාන්‍යයෙන් සල්ලි දීල ගන්න ඕනෙ එක.
හැබැයි හැමෝටම මේක පාවිච්චි කරන්න බැහැ.
1. ෆෝන් එක රූට් කල්ල තියෙන්න ඕනෙ
2. ලොලිපොප් වලට අප්ඩේට් එකක් තාම නැහැ. හැබැයි ළඟදීම එයි. ලොලිපොප් වලට කලින් වර්ෂන් වලට වැඩ.
මේක අධ්‍යයනය සඳහා විතරයි - මේකෙන් ට්‍රයි කල්ල පස්සේ සල්ලි දීලා ගන්න. ඩිවලොපර්ස් ල ගොඩක් මහන්සි වෙලා ඔය ඇප්ස් හදලා තියෙන්නේ.
කොහොමද වැඩේ වෙන්නේ:
පියවර 1. ඇප් එක ගන්න මෙතනිං:
https://mega.co.nz/#!xpUxkLrD!mNrUf0dkkkzU3UzBTcxjGl9Jhk-jXexU1eXf638uYDo
පියවර 2. Settings ---> Security ගිහිං Unknown sources වලින් ඉන්ස්ටෝල් කරන්න පර්මිෂන් දෙන්න
පියවර 3. ඇප් එක ඉන්ස්ටෝල් කරන්න
පියවර 4. ඇප් එක ඕපන් කරන්න. එතකොට SuperUser Permission ඉල්ලයි. Grant කරන්න.
පියවර 5. දැන් පෙන්නයි අන්දන්න පුළුවන් ඇප්. මම තෝරා ගන්නවා Temple Run.
පියවර 6. දැන් app එක ඕපන් වෙනව.
පියවර 7. Store එකට යන්න.
පියවර 8. ගන්න ඕනෙ මොකක් ද? ඒක තෝරන්න.
පියවර 9. පළවෙනි පාර වැඩේ හරි නොගියොත් කලබල වෙන්න එපා. Device එක Reboot කල්ල ආයෙම ට්‍රයි කරන්න.
පියවර 10. සමහරවිට මේකෙන් කියයි ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න බෑ, පේමන්ට් එක වුනේ නෑ කියල. ඒත් අපි ගත්ත දේ ලැබෙනවා අවුලක් ම නැතුව.
බලන්න කොයින්ස් 800,000 තියෙන්නේ
දැන් 1,000,000
ට්‍රයි එකක් දාල බලන්න.
+රෙප් දෙන අයට විශේෂ වට්ටම්

Last edited:
offline only
data/cache clear karapan google play store,google play services,freedom app wala.ita passe apahu buy buttons enable wei