Android වලට හොදම Camera app එක මොකක්ද?
යාලුවනේ මං ගාව තියෙන්නේ Nokia 3 ෆෝන් එකක්...මං mobile photography වලට හෙන ආස කෙනෙක්...මට මේ ෆෝන් එකට දාගන්න හොදම Camera app එක මොකක්ද?...ඔයාලා පාවිච්චි කරන Camera app මොනවද?...මේ ෆෝන් එකට එන ඇප් එක එච්චර හරි නෑ...ඔප්ෂන්ස් එහෙම නෑ...මගෙ යාලුවෙක් ළග තියනවා Huawei Y3 2017 එකක් ඒකෙ ඔරිජිනල් කැමරා ඇප් එකත් පට්ට.හොද ඔප්ෂන්ස් ටිකක් තියනවා. මට මේකට දාගන්න හොද ඇප් එකක් ගැන විස්තරයක් දෙන්නකෝ...