3rd party Camera app

Bam

Well-known member
  • Apr 6, 2025
    4,867
    11
    3,406
    113
    ෆෝන් එකට කැමරා ඇප් එකක් ඉන්ස්ටෝල් කලා 1080P විතරයි රෙකෝඩ් කරන්න පුලුවන්. default camera app එකේ 4K රෙකෝඩ් පුලුවන් .

    මෙහෙම වෙන්නෙ ඇයි.