Android වලට හොඳ USA vpn app එකක් ?

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,439
    113
    Colombo
    Android වලට හොඳ USA vpn app එකක් කියන්න පුලුවන්ද ගුපියනේ ?

    නිතරම එකම වගේ IP තියන එකක් :rolleyes:

    free ඒව නැද්ද ? නැත්නම් ටිකක් ගනන් අඩු එකක් ?
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,439
    113
    Colombo
    free ඒව නැද්ද ? නැත්නම් ටිකක් ගනන් අඩු එකක් ?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ෆ්‍රී ඒවගේ static තිය හරියට geo ලොච්ක් වෙන්නෙවත් නැ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,439
    113
    Colombo
    ෆ්‍රී ඒවගේ static තිය හරියට geo ලොච්ක් වෙන්නෙවත් නැ

    අඩුවට ගේමක් ගහන්න පුලුවන් එකක් දන්නවද බ්‍රෝ ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    උබට vpn එකක් සෙටප් කරලා තමයි කරන්න වෙන්නෙ.

    එකම ip එක ගන්න බෑ paid vpn service වලින්.

    සේවර් එකක් අරං සෙටප් කරගන්න .