ANDROID වැඩකාරයෝ part II

පව්නේ බන්.අනේ ඒකේ පාට් දෙක ඔයාම පටන් ගන්න එපා.වෙන කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. අනිත් අයත් මෙගා ත්‍රෙඩ් රන් කරන්න ආසයිනේ.උඹේ ත්‍රෙඩ් එක වුනත් උඹට වඩා වෙන එවුන්නේ අරගෙන දිව්වේ.:lol::lol:




කවුරු පටන්ගත්තත් මට කිසීම ප්‍රශ්නයක් නෑ. උඔට අකුරු කියවන්න පුලුවන්නම් මම කලින් කියල තියන එකේ ඒක පැහැදිලිවම තියනව කියවල බලපන්. මම කිවුවෙ මට කිසිම දෙයක් කියන්නෙ නැතුව මගෙ thread එකක part 2 එකක් දැම්ම එක වැරදී කියල විතරයි. ඕන කෙනෙක් ඇහුවොත් මගෙන් මේකෙ part 2 දාන්නද කියල මම එපා කියන්නෙ නෑ ඒකට සප් එක දෙනව.
mega thread එකක් තනියම ගෙනියන්න බැරි හින්ද තමා මං කොල්ලො සෙට් එකක් මේකට එකතුකරගත්තෙ. thread එක හොදට මුල ඉදන් බලපන් එතකොට තේරෙයි මම thread එක පටන් අරන් හැංගුනාද කියල

 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Proud to be a android user,And fk you Bill gates :P
    Bill_Gates_in_WEF__2007.jpg
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹ අඩුම තරමේ නම වෙනස් කරගෙන පටන් ගනින් මේ thread එක වෙන නමකින් ( Iphone5 :frown:). චිරි චිරිය ගේ thread එකත් එක්ක මේක හිතන්නවත් බැ:frown: . එකෙන් අපි ගොඩක් දේවල් ගත්ත.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    චිරි චිරි වැස්ස;14046650 said:
    confused-milk-bottle-emoticon.gif

    මක්ක කිවුව:eek:
    Part 2 එකක් පටන්ගත්ත
    dizzy-crazy-rabbit-emoticon.gif
    dizzy-crazy-rabbit-emoticon.gif
    dizzy-crazy-rabbit-emoticon.gif

    EK එකේ ඕනම කෙනෙක්ට ඕනම Thread එකක් දාන්න පුලුවන් හින්ද මම මොකුත් කියන්නෙ නෑ.:no:
    ඒත් මගෙ Thread එකක Part II එකක් පටන්ගන්නවනම් අඩුමගානෙ උඔට තිබුන ඒ ගැන මාව දැනුවත් කරන්න.:frown:
    උඔ එහෙම දෙයක්වත් කෙරුවෙ නැහැනෙ මචං.:no:
    ඒ හින්ද මගෙන්වත්, මගෙ set එකෙන්වත් ඔබේ වැඩකාරයො දෙකට සහයෝගයක් ගන්න බැරිවෙයි.
    dunno-crazy-rabbit-emoticon.gif
    dunno-crazy-rabbit-emoticon.gif
    dunno-crazy-rabbit-emoticon.gif
    dunno-crazy-rabbit-emoticon.gif

    eka aththa machan...part 2 ekak gana danna kalin uben ahanna thibba..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    චිරි චිරි වැස්ස;14046879 said:


    කවුරු පටන්ගත්තත් මට කිසීම ප්‍රශ්නයක් නෑ. උඔට අකුරු කියවන්න පුලුවන්නම් මම කලින් කියල තියන එකේ ඒක පැහැදිලිවම තියනව කියවල බලපන්. මම කිවුවෙ මට කිසිම දෙයක් කියන්නෙ නැතුව මගෙ thread එකක part 2 එකක් දැම්ම එක වැරදී කියල විතරයි. ඕන කෙනෙක් ඇහුවොත් මගෙන් මේකෙ part 2 දාන්නද කියල මම එපා කියන්නෙ නෑ ඒකට සප් එක දෙනව.
    mega thread එකක් තනියම ගෙනියන්න බැරි හින්ද තමා මං කොල්ලො සෙට් එකක් මේකට එකතුකරගත්තෙ. thread එක හොදට මුල ඉදන් බලපන් එතකොට තේරෙයි මම thread එක පටන් අරන් හැංගුනාද කියල




    3d-oki.gif
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    mona good work da ban mu me blog ekakin amu copayk dala tiyenn :lol: :lol:

    galrajadaniya.blogspot.com/2012/07/android.html
    http://galrajadaniya.blogspot.com/2012/07/android-ii-version-comparisoni.html

    Dr. NAC sahodaraya tamai pennuwe.ado thread opener mokadda ban ohoma blog walin kisi credit ekak nathuwa ussanne? :frown: ubalage oya moda wada nisa elakiri eke name ekata tama kela wenne :growl: :growl:

    ඔවු මචන්.,මන් මුලින් හරියට බැලුවේ නැතුව පස්සේ බලන්න තම comment එකක් දැම්මේ යකෝ බැලුවයින් පස්සෙනේ දැක්කේ . මු Iphone කියල දාගෙන වෙන blog වලින් උස්සල Android market 2 පටන් අරන් චිරි චිරිය ගෙන් අහන්නෙවත් නැතුව.
    attachment.php



     

    iphone5

    Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    මම චිරි චිරි ගෙන් කලින් ඇහුවේ නැති එක ගැන සමා වෙන්න.අනේ දැන් දෙවැනි කොටස පටන්ගන්න කාලේ හරි.ඔක්කොම ඇවිල්ලා මගේ එකට සෙට් වෙයන් .මොකුත් අහිතක් හිතන්න එපා බන්. මම ඔය කියන එකා නෙවෙයි.