ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උඹට ඕන map ටික download කරගත්තට පස්සේ data connection එකක් ඕනේ නෑ. අනික යකෝ එහෙනම් Google Maps package ඒක 1GB විතර වෙයි යකෝ ලෝකෙම තියෙන maps ටික දාල දෙන්න ගියොත් :P

    mata sl wala,kandy at least maps tika bala dennako kawruhari hdpi set wena :D
    phone eke rs.10 ban tiyenne :P
     
    ඔන්න මම දැන් Jelly Beans හොඳේ. තාම රූට්‌ නෑ එත් ඉතින් කසනවට දාගත්ත. දෙය්යනේ කියල කිසි ලෙඩක් නෑ බලපල්ලකො පින්තුර ටික :cool:

    :cool: :cool: :cool: :cool: :cool:
    smiley-clapping.gif

    :cool: :cool: :cool: :cool: :cool:

    My first rom release :D

    ==Xperia Pureness Rom build 1.00
    biggrin.gif
    ==

    Full info

    http://forum.xda-developers.com/showthread.php?t=1737862

    :D

    ආඩම්බරයි මචං,,, :yes: :yes: :yes: :yes: :cool: :cool: :cool: :cool:

    smiley_with_thumbs_up.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12950248 said:
    Android 4.1 Jelly Bean Officially Announced, Available Mid-July For Galaxy Nexus Owners

    අපිට කොහෙද පූසො මාලු :sorry::sorry::sorry::sorry: අපි යන්නෙ නැහැනෙ මූදු :(:(:(:(
    Jelly Beans තියා තවම Evo 3D (හුත්**) අයිස් කිරිමවත් ආවෙ නෑ :frown::frown::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Nexus S එකට mid July :yes: Nexus එකක් ගත්ත නම් ඔය කරදර මුකුත් නැනේ :rofl:
     
    අලුතෙන් ලැට් ටොප් :P එකක් අරන් දුන්න හින්ද:oo: අපේ director board එකෙන් අලුත් පෝන් එකකට සල්ලි පාස් කොරගන්න අමාරු කරනව බං :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12950709 said:
    අලුතෙන් ලැට් ටොප් :P එකක් අරන් දුන්න හින්ද:oo: අපේ director board එකෙන් අලුත් පෝන් එකකට සල්ලි පාස් කොරගන්න අමාරු කරනව බං :sorry:

    මම use කරන්නේ 2008 ගත්ත SONy VAIO එකක් :lol:
     
    තොප්පිසේන Wave Control එක දාල තිබුන හිංද මමත් ඒක ටැස් කොරොල බැලුව,,:rolleyes: :rolleyes: බැලින්නම් ඒක පට්ට පදිරි ඇප්පිකේසොන් එකක් නොවෑ..:rofl: :rofl: ඔන්න ඒ හන්ද මම ඒකෙ පෝ එක දානව ;) ;)
    Wave Control Pro
    QMrCIjuKTK6sjU3-6bKf-0bMgWXnVm4x5uHl8Sf0vG_4Sowv1XgEz2wH2_LWVcL1pQ=w705

    leU_C-xyXyIarCjceV4oy41VSbsM2jZnEhscXoVSmWSYcsrCZbQ8rilfPW6Tb5Fau_gm
    YUJ4xbvFpe3UQkL4eK4A-vbytuFgUw9LC0eDMvF3rlGczaj5pRSpUyL9AX--cA893w

    dJeseySz-mmoM4YO_bq9ORngtODpXeFVRACPkL28XLXo-CdciLn_KgKw3b7GHVcErQw
    Ig1kkil8OLDeNA4X5WWbeRiQUVLw34MhqvNR6oOzJzKW7Fm2Q2ac4cOcbFGLW1N0S6Q

    Overview: Control Your Music With a Wave of Your Hand!
    Requirements: Android 2.2 and up

    Uses the proximity sensor on your phone to allow control of your music playback and calls by waving your hand over your phone.
    Better than lockscreen controls since there's no need to turn on your screen or even touch your phone at all!
    -Want the next song? Just wave!
    -Need to silence your ringer quickly? Just wave!

    Extra commands for Pro: Stop Music, Alt Play/Pause (for MX Video Player), Volume Up, Volume Down, Launch Google Voice Search, Turn Screen On, Turn Screen Off, None to disable a gesture

    Great for:
    At your desk - Don't waste time unlocking your phone
    Driving - Don't take your eyes off the road to change songs
    Cooking - Control your music with your hands covered in dough
    Cleaning - Don't worry about getting dirt and grime all over your screen
    Eating - Don't worry about smearing all that burger juice on your phone
    Working Out- Don't fall off the treadmill trying to unlock your phone

    Coming
    Soon:
    More Features - feel free to email any requests you have

    Any Music app that supports "Headset Controls" such as these:
    Spotify
    Rocket Player
    PowerAmp Menu -> More -> Settings -> Headset -> Respond to Headset Buttons
    Pandora
    last.FM
    Slacker Radio
    Uber Music
    Samsung Music Player (Galaxy S2 and Note.. not Galaxy S, Y, Ace)
    Google Music
    MixZing Menu -> Settings -> Headset and Buttons -> Enable Headset Controls
    doubleTwist Settings -> Player Settings -> Use headset controls
    Winamp Menu -> Control Headset
    DoggCatcher
    PodPlayer+
    .. Email me your experience with other players!

    Easy to use, just wave your hand over the sensor (usually located just next to the earpiece on your phone).
    Holding it there (hover) - Pause/Resume
    One wave across - Next Song
    Two waves across - Previous Song
    Three times - Enable/Disable the controls

    NEW
    Call Controls Option
    One wave silences the ringer
    Two waves answers or ends the call

    *Be sure to enable Headset Button Control in your player of choice

    Some Notes:

    Launch Voice Search and Screen Off have some issues with Galaxy Nexus and/or ICS... finding a workaround.
    Tip for the hover gesture: if you move your hand away too quickly it'll register a wave
    After an action, there is a 1 second delay before another gesture will be registered
    Will work with any player that accepts headset (media button) controls
    If the screen is off or another app is in focus, phone vibrates once on pause control and twice on resume controls
    Practice your wave techniques by checking the "Last Action"
    If you're getting another player responding to the commands, check if that app has the option to disable headset button controls

    **IMPORTANT**

    The sensor WILL behave differently on different phones. I don't have the resources to have a bunch of phones around to test on. If there is a problem with the app, please email me at [email protected] and give me a chance to figure it out before leaving a bad review!
    And… there is a chance this app may not be compatible with your phone.. sorry. I'll do my best to keep the compatibility list up to date so future users won't run into issues.

    Preliminary Incompatibility List:
    *HTC EVO 4G (erratic sensor reading cause commands to trigger on their own)

    Permissions Needed:
    Wake Lock: So it will work when the screen is off on some phones
    Read Phone State: So it can switch modes when phone is ringing or in-call
    Vibrate: To use when screen if off or app not in focus
    Write Settings: For Screen Off functionality
    Get Tasks: For Screen Off for Nexus phones

    Developed on a Samsung Galaxy Note

    What's in this version:
    V1.52: Bug fixes, Pro: Screen On/Off combined into one Toggle command, workaround for Nexus phones Screen Off

    buyz.gif

    freedownload1.gif

    vgsggg.gif

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අම්මෝ මාර සතුටක් කියන්නකෝ ආවේ අද:yes: උදේ ඉදං මම හිටියේ මාර අප්සට් එකේ...:frown: මොකද පෝන් එක කීප සැරයක්ම කස්ටම් රොම් දාන්න ඩවුන්ලෝඩ් මෝඩ් ගෙනාවා එක සැරයක්වත් හරිගියේ නෑ.:no::no:.ඊටපස්සේ මලම පැන්නා කියහංකෝ:frown::frown: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙනාවා ඔරිජිනල් ඩේටා කේබලයක්..:baffled::baffled: සහ ගේමට අවශ්ය බඩු...:oo: දන්නවනේ අර ඉස්සර රම්බෝට මල පැන්නාම:rolleyes: අර ඉස්සර මූනේ කලුපාට ගාගන්නවා ඔලුවේ පටි බදිනවා බර ආයුද ගේනවා... මමත් ගෙනාවා ඒ වගේ.. ඇන්ග්‍රි බර්ඩ් ස්ටිකර්... ගැහුවා මැශිමේ තැන් තැන් වල ගැහුවා ඔරිජිනල් කේබලය.. දුන්නා ෆයිල් ටික.. මෙන්න බඩු එලටම වැඩ.. හා හා ඉතින් බයිලා වලින් වැඩක් නෑ.. උදව් කල අයට ස්තුති කියන්නයි ඕනේ.....
    2012-06-28170312.jpg

    2012-06-28170328.jpg

    2012-06-28170337.jpg

    2012-06-28170405.jpg
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පොඩි ප්‍රස්නයක් තියනවා මචං දැන් පෝන් එක ගහපු ගමන් ඕෆ් වෙනවනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    අම්මෝ මාර සතුටක් කියන්නකෝ ආවේ අද:yes: උදේ ඉදං මම හිටියේ මාර අප්සට් එකේ...:frown: මොකද පෝන් එක කීප සැරයක්ම කස්ටම් රොම් දාන්න ඩවුන්ලෝඩ් මෝඩ් ගෙනාවා එක සැරයක්වත් හරිගියේ නෑ.:no::no:.ඊටපස්සේ මලම පැන්නා කියහංකෝ:frown::frown: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙනාවා ඔරිජිනල් ඩේටා කේබලයක්..:baffled::baffled: සහ ගේමට අවශ්ය බඩු...:oo: දන්නවනේ අර ඉස්සර රම්බෝට මල පැන්නාම:rolleyes: අර ඉස්සර මූනේ කලුපාට ගාගන්නවා ඔලුවේ පටි බදිනවා බර ආයුද ගේනවා... මමත් ගෙනාවා ඒ වගේ.. ඇන්ග්‍රි බර්ඩ් ස්ටිකර්... ගැහුවා මැශිමේ තැන් තැන් වල ගැහුවා ඔරිජිනල් කේබලය.. දුන්නා ෆයිල් ටික.. මෙන්න බඩු එලටම වැඩ.. හා හා ඉතින් බයිලා වලින් වැඩක් නෑ.. උදව් කල අයට ස්තුති කියන්නයි ඕනේ.....

    :cool:

    :rofl::rofl::rofl::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    චිරි චිරි වැස්ස;12950971 said:
    තොප්පිසේන Wave Control එක දාල තිබුන හිංද මමත් ඒක ටැස් කොරොල බැලුව,,:rolleyes: :rolleyes: බැලින්නම් ඒක පට්ට පදිරි ඇප්පිකේසොන් එකක් නොවෑ..:rofl: :rofl: ඔන්න ඒ හන්ද මම ඒකෙ පෝ එක දානව ;) ;)
    Wave Control Pro
    QMrCIjuKTK6sjU3-6bKf-0bMgWXnVm4x5uHl8Sf0vG_4Sowv1XgEz2wH2_LWVcL1pQ=w705

    leU_C-xyXyIarCjceV4oy41VSbsM2jZnEhscXoVSmWSYcsrCZbQ8rilfPW6Tb5Fau_gm
    YUJ4xbvFpe3UQkL4eK4A-vbytuFgUw9LC0eDMvF3rlGczaj5pRSpUyL9AX--cA893w

    :cool::cool:
    ප්‍රො මොන වර්ශන් එකද මච්ං ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12950971 said:
    තොප්පිසේන Wave Control එක දාල තිබුන හිංද මමත් ඒක ටැස් කොරොල බැලුව,,:rolleyes: :rolleyes: බැලින්නම් ඒක පට්ට පදිරි ඇප්පිකේසොන් එකක් නොවෑ..:rofl: :rofl: ඔන්න ඒ හන්ද මම ඒකෙ පෝ එක දානව ;) ;)
    Wave Control Pro
    QMrCIjuKTK6sjU3-6bKf-0bMgWXnVm4x5uHl8Sf0vG_4Sowv1XgEz2wH2_LWVcL1pQ=w705

    leU_C-xyXyIarCjceV4oy41VSbsM2jZnEhscXoVSmWSYcsrCZbQ8rilfPW6Tb5Fau_gm
    YUJ4xbvFpe3UQkL4eK4A-vbytuFgUw9LC0eDMvF3rlGczaj5pRSpUyL9AX--cA893w

    dJeseySz-mmoM4YO_bq9ORngtODpXeFVRACPkL28XLXo-CdciLn_KgKw3b7GHVcErQw
    Ig1kkil8OLDeNA4X5WWbeRiQUVLw34MhqvNR6oOzJzKW7Fm2Q2ac4cOcbFGLW1N0S6Q

    Overview: Control Your Music With a Wave of Your Hand!
    Requirements: Android 2.2 and up

    Uses the proximity sensor on your phone to allow control of your music playback and calls by waving your hand over your phone.
    Better than lockscreen controls since there's no need to turn on your screen or even touch your phone at all!
    -Want the next song? Just wave!
    -Need to silence your ringer quickly? Just wave!

    Extra commands for Pro: Stop Music, Alt Play/Pause (for MX Video Player), Volume Up, Volume Down, Launch Google Voice Search, Turn Screen On, Turn Screen Off, None to disable a gesture

    Great for:
    At your desk - Don't waste time unlocking your phone
    Driving - Don't take your eyes off the road to change songs
    Cooking - Control your music with your hands covered in dough
    Cleaning - Don't worry about getting dirt and grime all over your screen
    Eating - Don't worry about smearing all that burger juice on your phone
    Working Out- Don't fall off the treadmill trying to unlock your phone

    Coming
    Soon:
    More Features - feel free to email any requests you have

    Any Music app that supports "Headset Controls" such as these:
    Spotify
    Rocket Player
    PowerAmp Menu -> More -> Settings -> Headset -> Respond to Headset Buttons
    Pandora
    last.FM
    Slacker Radio
    Uber Music
    Samsung Music Player (Galaxy S2 and Note.. not Galaxy S, Y, Ace)
    Google Music
    MixZing Menu -> Settings -> Headset and Buttons -> Enable Headset Controls
    doubleTwist Settings -> Player Settings -> Use headset controls
    Winamp Menu -> Control Headset
    DoggCatcher
    PodPlayer+
    .. Email me your experience with other players!

    Easy to use, just wave your hand over the sensor (usually located just next to the earpiece on your phone).
    Holding it there (hover) - Pause/Resume
    One wave across - Next Song
    Two waves across - Previous Song
    Three times - Enable/Disable the controls

    NEW
    Call Controls Option
    One wave silences the ringer
    Two waves answers or ends the call

    *Be sure to enable Headset Button Control in your player of choice

    Some Notes:

    Launch Voice Search and Screen Off have some issues with Galaxy Nexus and/or ICS... finding a workaround.
    Tip for the hover gesture: if you move your hand away too quickly it'll register a wave
    After an action, there is a 1 second delay before another gesture will be registered
    Will work with any player that accepts headset (media button) controls
    If the screen is off or another app is in focus, phone vibrates once on pause control and twice on resume controls
    Practice your wave techniques by checking the "Last Action"
    If you're getting another player responding to the commands, check if that app has the option to disable headset button controls

    **IMPORTANT**

    The sensor WILL behave differently on different phones. I don't have the resources to have a bunch of phones around to test on. If there is a problem with the app, please email me at [email protected] and give me a chance to figure it out before leaving a bad review!
    And… there is a chance this app may not be compatible with your phone.. sorry. I'll do my best to keep the compatibility list up to date so future users won't run into issues.

    Preliminary Incompatibility List:
    *HTC EVO 4G (erratic sensor reading cause commands to trigger on their own)

    Permissions Needed:
    Wake Lock: So it will work when the screen is off on some phones
    Read Phone State: So it can switch modes when phone is ringing or in-call
    Vibrate: To use when screen if off or app not in focus
    Write Settings: For Screen Off functionality
    Get Tasks: For Screen Off for Nexus phones

    Developed on a Samsung Galaxy Note

    What's in this version:
    V1.52: Bug fixes, Pro: Screen On/Off combined into one Toggle command, workaround for Nexus phones Screen Off

    buyz.gif

    freedownload1.gif

    vgsggg.gif

    තොප්පිසේන :shocked: :lol::lol::lol::lol:
    me ko ban download link eka ? :confused:

    edit-ade gif danna epa ban me slt hutte load wenne naha :(
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10i

    machan mage x10i eke musik player eka hitapu gaman struk wenawa... ram eka bagayakma free...intrenal awulakuth na bara free........memcard ekath free have....GB thiyenne...:nerd::nerd::nerd::nerd:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    My first rom release :D

    ==Xperia Pureness Rom build 1.00
    biggrin.gif
    ==

    ==Screen shots==

    Full info

    http://forum.xda-developers.com/showthread.php?t=1737862

    :D

    මචං ඔන්න මම දැම්මා :D
    වැඩෙ එල :D :cool:

    *********
    පලවෙනි පාර දැම්මට පස්සෙ sony logo එකෙන් ඉස්සරහට ගියෙ නැ :sorry:
    [ඒත් CWM යන්න පුලුවන් උනා :yes: ]

    ඊට පස්සෙ ආයෙ දැම්මා එතකොට හරි ගියා :D;)
    දැන් වැඩ ආයෙ නියමෙට :D
    **********

    wifi connect උනාම මචං අර stock rom එකෙ තිබ්බ ඊතල 2 එනවනෙ :eek:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    machan mage x10i eke musik player eka hitapu gaman struk wenawa... ram eka bagayakma free...intrenal awulakuth na bara free........memcard ekath free have....GB thiyenne...:nerd::nerd::nerd::nerd:

    :sorry::sorry:

    වෙන ප්ලෙයර් එකක් දාලා බලන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    චිරි චිරි වැස්ස;12951114 said:
    ඔන්න එහෙනම් gif නැතුව DLoad ... ආ බොල මම ඩෝං ගලෙන් ඇවිනුත් හොද ස්පීඩ් තියනවනෙ :shocked: :shocked:

    එ ගල හොදය :D

    slt home මගුලට වඩා :angry: :angry:
     
    Status
    Not open for further replies.