ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

SaLiTHaS77

Well-known member
  • චිරි චිරි වැස්ස;12184730 said:
    පුළුවන් සහෝ,, :yes: :yes: :yes: ඒත් සමහර ROM වලනම් බැහැ :no: :no: :no:
    එහෙමද..??මමත් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙන්න ඉන්නේ...:P:Pදැනට යුස් කරන්නේ සිම්බියන් බෙල්...:angry::angry::angry:
     
    එහෙමද..??මමත් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙන්න ඉන්නේ...:P:Pදැනට යුස් කරන්නේ සිම්බියන් බෙල්...:angry::angry::angry:

    මමත් කලින් Symbian තම සහෝ... :nerd: :nerd: ඒත් Android වලට මාරු වුනාම තමා තේරුනේ Android කියන්නෙ Useful OS එකක් කියල :yes: :yes: :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Machan Rain:P Mama Uba hodai kiwwa nisama ma 4n eka ganna yanna Hodada ma 4n eka live ekata wada :rolleyes:
    Sony Ericsson Xperia ray
    se-xperia-ray-ofic.jpg

    http://www.gsmarena.com/sony_ericsson_xperia_ray-3972.php
     
    SaLiTHaS77

    Well-known member
  • චිරි චිරි වැස්ස;12184768 said:
    මමත් කලින් Symbian තම සහෝ... :nerd: :nerd: ඒත් Android වලට මාරු වුනාම තමා තේරුනේ Android කියන්නෙ Useful OS එකක් කියල :yes: :yes: :yes:
    මමත් HTC Sensation XE 1 ගන්න කියල ඉන්නේ......:yes::yes:
     
    මමත් HTC Sensation XE 1 ගන්න කියල ඉන්නේ......:yes::yes:

    එළ කිරි,,, චිරි චිරි...
    TA_CLAP.GIF

    තවම Phone 1 ගත්තෙ නැත්නම් මචෝ උබේ
    බජට් එක කියක්ද කියල කියපන්,,, :confused: :confused: :confused: උබට ඒ බජට් එකට ඔයිට වඩා හොද එකක් තියෙන්නත් පුලුවන් :yes: :yes: :yes: :yes:
     
    SaLiTHaS77

    Well-known member
  • චිරි චිරි වැස්ස;12184840 said:
    එළ කිරි,,, චිරි චිරි...
    TA_CLAP.GIF

    තවම Phone 1 ගත්තෙ නැත්නම් මචෝ උබේ
    බජට් එක කියක්ද කියල කියපන්,,, :confused: :confused: :confused: උබට ඒ බජට් එකට ඔයිට වඩා හොද එකක් තියෙන්නත් පුලුවන් :yes: :yes: :yes: :yes:
    බජට් එක නම් 65-70 විතර....මට samsung බ්‍රැන්ඩ් එක අල්ලන්නේ නෑ....(මගේ ගොන් කම:P:P)sony ericsson (දැන් Sony)නම් අවුලක් නෑ...
     
    බජට් එක නම් 65-70 විතර....මට samsung බ්‍රැන්ඩ් එක අල්ලන්නේ නෑ....(මගේ ගොන් කම:P:P)sony ericsson (දැන් Sony)නම් අවුලක් නෑ...

    බජට් එක 65-70 නම් මචෝ උබට ඕකට වඩා හොද එකකට යන්න පුලුවන්
    :yes: :yes: :yes:

    check this

    HTC Amaze 4G

    HTC Sensation 4G

    HTC Raider 4G
     
    • Like
    Reactions: SaLiTHaS77

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12184591 said:
    හෆ්ෆොයි........ අද මගෙ 2TB HDD එකට බබා හම්බවෙලෝ..............

    th_cry.gif

    නිල වශයෙන් අද මට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනව

    :shocked::shocked:
    echchar amonawai ban thiyenne uba gmes gahanwada ?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12183794 said:

    Download

    ආ කියන්ඩ අමතක උනානෙ,, මං මෙහෙ ඉන්නෙ තට්‍ටු 10ක බිල්ඩිමේ උඩම තට්‍ටුවෙනොවැයි...... :eek: :eek: :eek: ඊයෙ තදට භූමි කම්පාව ඇවිත් මේ බිල්ඩිම කැඩුනනම් :sorry: :sorry: :sorry: චිරි චිරිය තවම වැටෙනව බොලව්......:rofl: :rofl: :rofl: :rofl: :rofl:

    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    [/LEFT]
    [/CENTER]

    :lol::lol: hehe uba watunanam thawath bumi kampawak wenawa ban...:lol::lol::rofl: :P ;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12181027 said:
    HTC එකෙන් පිස්සු පහරක් එන්න හදනෝ..................... :angry: :angry: :angry: :angry: :angry: :angry:

    htc-one-x-1.jpg

    htc-one-x-2.jpg

    GsmArena

    meka how much weida danne na ne machan...:rolleyes:
     
    Status
    Not open for further replies.