චිරි චිරි වැස්ස;12238813 said:
Phone එක හොදයි,,![]()
![]()
1. xLOUD enhancement කියන්නෙ ඕකෙ Sounds පැත්ත වැඩි කරන්න company එකෙන් add කරපු option එකක්..
2. Internal 320MB storage කියන්නෙ Phone Memory එක 320MB කියන එකයි,, 512 MB RAM කියන්නෙ Phone එකට එන RAM (random access memory) එක 512MB කියන එක..
3. Autofocus කියන්නෙ Photo එකක් ගද්දි අපි ගන්න Shot එකේ තියන objects වල දුර අනුව lens එක autofocus වෙන එකයි..
4. Geo-tagging කියන්නෙ අපි photo එක ගන්න තැන GPS වලින් කොතනද කියල detect කරගෙන latitude වලින් පෙන්නනව..
Image stabilization කියන එක දෙවිදිහකට එනව,, optical image stabilizer / Digital image stabilization කියල, ඕකෙන් වෙන්නෙ Photo එක ගද්දි අපේ අත හෙල්ලුනොත් ඒ හෙල්ලෙන එක අඩු කරල Photo එක blur වෙන්නෙ නැතුව capture කරගන්න පුලුවන් option එකක්..
Smile and Face detection කියන්නෙ අපි Group Photo එකක් ගන්නවනම් ඒකෙ ඉන්න අයගෙ faces/smiles phone එකෙන්ම detect කරගන්න එකයි...
Touch focus කියන්නෙ අපි photo එකක් ගද්දි අපිට ඒ shot එකේ විශේෂ තැනක් focus කරගන්න ඕන කරනවනම් display එකෙන් ඒ තැන touch කරල ඒ තැන focus කරගන්න පුලුවන්...
Sensors කියන්නෙ එක හරවද්දි පෙරලද්දි phone එක ඒ කරන දේ කරගෙන අදුනගෙන ඒකට ප්රතිචාර දක්වන එකයි...
Compass කියන්නෙ මාලිමාව..

අම්මට හුඩු කොල්ලො උම්ඹ උම්ම දෙන්න වටින පොරක් මචන්. තව සුපිරි ගේම්ස් දාපන්. +
මේකෙන් මොනවද මචන් දැන් තේරෙන්නේ නැත්තේ කියපන්කො ඔකේ තියෙන ඔක්කොම අනිත් android phone වලත් තියෙනවා Sony XLoud ඒක ඇරෙන්න ඒක නම් Sony Phone වලට විතරක් එන audio enhancement එකක් වගේ හරියටම Sony Bravia Mobile Engine ඒක වගේ![]()