PowerAMP Music Player v2.0.5-build-473 Full Apk App
Requirements: Android v2.1+
Requirements: Android v2.1+
චිරි චිරි වැස්ස;12239930 said:Arma II: Firing Range THD v1.3.2

මචෝ අපි THD games non tegra phones වලට දාන හැටිත් කියල දෙමුද? මම කිව්වේ ChainFire3d ගැන මේක දාගත්තම Tegra Games Non Tegra Device වල play කරන්න පුළුවන් හැබැයි පුතෝ එකට රූට් කරලා තියෙන්න ඕන![]()
මං වැඩෙ පට්ටාං ගන්නද
උබම වැඩේට බහිනවද

චිරි චිරි වැස්ස;12240399 said:හොදා හොදා,,,,,![]()
මං වැඩෙ පට්ටාං ගන්නද
![]()
![]()
උබම වැඩේට බහිනවද
![]()
![]()
උබේ IDEA එකට මං අත ගහන එක අශෝභනයි වගේ නේද![]()
![]()
![]()
මම හිතන්නේ ChainFire3d එක free market එකෙන් ගන්න පුළුවන් මචන් උඹත් දාල පොඩ්ඩක් install කරන හැටි කියල දීපන් මචන්. එක මමත් use කරලා තියෙනවා ඔය Sprinkle වගේ THD Games play කරන්න පුළුවන් ඊට පස්සේ 
අය්යෝ එහෙම නෑ බන් උඹ දාපන් කගේ idea එකක් උනත් මොකෝ බන්මම හිතන්නේ ChainFire3d එක free market එකෙන් ගන්න පුළුවන් මචන් උඹත් දාල පොඩ්ඩක් install කරන හැටි කියල දීපන් මචන්. එක මමත් use කරලා තියෙනවා ඔය Sprinkle වගේ THD Games play කරන්න පුළුවන් ඊට පස්සේ
![]()

චිරි චිරි වැස්ස;12240672 said:Market එකේ තියෙන්නෙ ChainFire3d එක,,, ChainFire3d PRO එක €2.99 ක් වෙනව බං.. ඔන්න එහෙනම් මං දානව,,,![]()
![]()
![]()


ඕව් මචන් pro එකේ එච්චර ලොකු option තොගයක් හම්බ වෙන්නේ නෑ එක ගන්නේ developer ට කරන උදව්වක් හැටියට![]()
චිරි චිරි වැස්ස;12240889 said:Pro එකෙන් පුලුවන්නෙ බං Market එකේ තියන Tegra 2 games බලාගන්න
මම ඕක ගත්ත මොකද මචන් ChainFire ගොඩක් samsung device වල develoment වලට උදව් කරපු එල ජිල් බුවෙක්
චිරි චිරි වැස්ස;12240872 said:අපේ නවෝද් සහෝදරයගෙ අදහසක් පරිදි ඔන්න එහෙනම් මං කියන්න යන්නෙ THD Games කොහොමද Non Tegra Devices වල Run කරන්නෙ කියල,,,
මුලින්ම මේ App එක බාගන්න
- එහෙනම් වැඩේ පට්ටාං ගමු
![]()
1) First, install Chainfire 3D PRO
- දැන්,,, මේ පහල තියන විදිහට වැඩේ කොරගෙන යන්ඩලකෝ,,,
![]()
![]()
2) Start the app now, and select the 'CF3D driver' option. Now, select the 'Install - Install CF3D driver and reboot' option, and then press the Install option in the dialog box that pops up.
![]()
3) Your phone will automatically reboot, and install the Chainfire 3D driver.
4) Now to play Tegra 2 games, users first need to install the Nvidia shaders plugin. Download the required plugin from here.
5) Fire up Chainfire 3D again, and select the 'Install plugins/shaders' option. The app will now search your phone?s SD card for all the available plugins, and display them. Select and install the Nvidia plugin that you downloaded in the previous step. After you have installed the plugin, go to the 'Default OpenGL settings' option, and select the 'Use a Plugin' option, and then select the Nvidia plugin from the window that pops up.
![]()
6) Now, just install a Tegra 2 game and start playing!
Menna ICS Custom rom ekak
http://forum.xda-developers.com/showthread.php?t=1526717 onna mama recommend karanawa Arc/Arc S userslata pattetama wada battery life eka ehema supiriyata wada