ඔකේ kernel හොඩක් තියෙනවානේ කොයි එකද දාන්න ඔනේ
http://forum.xda-developers.com/showthread.php?t=1555259
ඕකට යන්න users ලාගේ feedback එක බලල හොඳ එක තෝරාගන්න. මං ගාව ඔය ෆෝන් එක නැති හින්ද කොයි version එක හොඳයිද කියල කියන්න බෑ කොල්ලෝ
ඔකේ kernel හොඩක් තියෙනවානේ කොයි එකද දාන්න ඔනේ
xperia neo v ICS වලට Update කරාට පස්සේ පිසූ කෙලිනවා දැන් මේකට වෙන Rom හරි GB හරි දාගන්න විදියක් කියන්නකෝ වෙලාවකට Dial Pad එක වත් එනේ නැහැ Call Answer කරන්න බැහැ Restart වෙනවා cyanogen 9 නැද්ද මේවට![]()

CM7 = Gingerbread කියල දන්නවා නේද?



මචන් මගේ SONY Xperia RAY එකට cyanogen mod එකක්(cm-7.2.0-urushi.zip ) දා ගන්න ඔන.4N1 ICS 4.0.3 වලට Update කරලා root කරලා තියෙන්නෙ
.මෙතන ඉදන් මට step by step cyanogen mod දා ගන්න සරලව උදවුවක් දෙනවද
?ලොකු පිනක්...


machan ciri chri,thilina mekata help 1k danawada?


machan ciri chri,thilina mekata help 1k danawada?
![]()
ow machan meke ICS SLOW WAGE.CM 9 STABLE 1k thma ray 1ta naneee![]()
Originally Posted by dinumadushan xperia neo v ICS වලට Update කරාට පස්සේ පිසූ කෙලිනවා දැන් මේකට වෙන Rom හරි GB හරි දාගන්න විදියක් කියන්නකෝ වෙලාවකට Dial Pad එක වත් එනේ නැහැ Call Answer කරන්න බැහැ Restart වෙනවා cyanogen 9 නැද්ද මේවට[/QUOTE said:Mokadda machan uba phone ekata ICS kiyala demme?
mage neo v eketh ics(miui right now) and everything works great.Even max payne works good![]()
Sony PC Companion වලට Phone ඒක Connect කරපුවහම ඇහුවා ICS වලට Update කරන්නද කියලා එහෙම තමා කරේ
මචන් මගේ SONY Xperia RAY එකට cyanogen mod එකක්(cm-7.2.0-urushi.zip ) දා ගන්න ඔන.4N1 ICS 4.0.3 වලට Update කරලා root කරලා තියෙන්නෙ
.මෙතන ඉදන් මට step by step cyanogen mod දා ගන්න සරලව උදවුවක් දෙනවද
?ලොකු පිනක්...
Hmmmm... Oyata ROM flash karana eka gena idea ekak thiyenawa neda??? Flash Tool eka use karannath dannawa neda??? Ehenam Mang saralawa kiyannam karanna ona dewal.. Oya bootloader unlock karalada thiyenne?? Karala nethath awulak nehe.. Eth Cyanogen mod eka daagannanam Unlock karanna wey.
First Me GB 2.3.4 ftf file eka download karaganna, (Zip file ekak download wenne, eka extract karala ftf file eka flash tool eke firmware folder ekata copy karaganna)
http://www.mediafire.com/?qgd3mpjb95tg6c9
then Flash tool eken phone eka flash karaganna ara GB 2.3.4 file eka. Flash karanna File eka Select karanakota Right side eke thiyena Check Boxes okkoma tick karanna, But " No Final Verification " kiyana eka witharak tick karanna epa. Final Verification one nehe...
Eetapasse oyata dannawane kohomada recovey eka, custom kernel eka, cust rom eka daaganna widiha...![]()
Danneththam, monaahari awulak thiyenam ahanna...



thanks machan sony lage site 1n bootloder unlock karanne nathiwa,wena kramayak thiyenawa nada?![]()

yes machan

මම හිතන්නේ stock android අවුලක් නැතුව ඇති එත් ඔය sony කාරයෝ ICS දෙන්නේ stock නෙමේනේ මොකක්ද තව Framework එකක් රින්ගවලානේ දෙන්නේ එකයි slow![]()


key pad 1 ehemath mara slow

puluwan nam mata cm 9 da ganna help 1 danwada?

ekai mamath cm9 daganna gemak danne machan.key pad 1 ehemath mara slow
puluwan nam mata cm 9 da ganna help 1 danwada?
CM team එක official support ද දන්නේ නෑ ලොක්ක. බලමු නැති උනොත් KANG එකක් හරි ඇති. මොකක්ද කිව්වේ ෆෝන් එක Xperia Neo ද?

xperia RAY Tamai 4n 1,machan.bootloder 1 laga edanama pahadilawa kiyala danna![]()
CM9 එකක් නෑ වගේ එත් AOSP වෙන එකක් නම් හම්බ උනා මේක පොඩ්ඩක් කියවල බලපන්. ඔය bootloader case නම් ඉතින් තිලිනයගෙන් තමා අහන්න වෙන්නේ
http://forum.xda-developers.com/showthread.php?t=1535971



thilina chiri mekata help 1k danne nadda?![]()

ඉස්සර වෙලා බලපන්කො ඕක හොඳද කියල![]()

