ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan...

    call ekak eddi aeka cut karala ae number ekatama redial karanna puluwam app ekak thiyeda? thiyenawanam kiyapallako....

    drive karana gaman mata ena call walata re-call karanna ona mata... :(
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ඔන්න දැන් මේකෙ අලුත් Version එක(5.5.1.0) ඇවිල්ලා...:yes::yes::yes:
    ඒත් මේකට හරියන මැප් එක(SL) නම් මට හොයා ගන්න බැරි උනා.පරන මැප් එක මේකට හරියන්නෑ.[/SIZE][/FONT]Navitel 5.5 supported only R Q1 2012 navigation maps.:no::no::no:කාගෙ ලග හරි Map file තියෙනවනම් අපිත් එක්ක බෙදා ගමු නේද.thiyenavanam mata PM ekakuth danna..pls..:D:D:D:D[/QUOTE]

    Matat deepalla machanla app ekai maps ekai voice ekai
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    Free Call For Android


    http://www.elakiri.com/forum/showthread.php?p=13420157#post13420157


    Screenshot_2012-09-14-01-11-26.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    වැලි ගොව්වා;13435908 said:
    ලගදි Xperia X10 එකක් එහෙම ගත්ත එකෙක් ඉන්නවනම් කියපන්කො දැන් මේකෙ market price එක කීයක් වගේද කියලා...Thanks;);)

    මං හිතන්නෙ දැන් බ්‍රැන්ඩ් නිව් එන්නෙ නැ යුස්ඩ් එකක් 20~23ක් වගෙ :yes:
    හැබෙයි දැන් ඕක සැහෙන්න පරනයි
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    mchnla mage x8 ekak thiyenawa. eka root karala thiyenne. PC companion eka update kalata passe 4n eka eken detect wenne nene. PC companion eka update karanna kalin 4n eka detect kala. eth dan detect wenne ne mona widiyatawath... ai e?? danna kenek udaw karannako...... plzzzzzzzz
     

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    mchanla mage galaxy s II GT-i9100G eka root karagan na ona.mata podak kiyan nako eka root karana vidiha.loku help ekak :rolleyes:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Ekekwath mage thread ekekwath reply karala naha ne wada danna nisa phone eka bera gaththa ..
    Yantham CM9 Damma dan kingsdroid v7.4 danna yanne mokada cm9 wala s note and s memeo wada naha ane 3g calls naha radio naha.. brick unoth kiyalath bayai dapu kenek innwanama mata steps kiyanna plz. N7000 international eka mge phone dan thiyenne cm9 franco kernal. kingdsdroid danna gihilla stuck wela abyss kernal dammeh. passe CWM ekata aweth naha eeta pasee ODIN walin CWM load karala yantath CM9 ayeth damma.. eka nisa kingsdroid dapu kenek innawanam reply karanna

    දැං උඔට ඕනේ Kingsdroid දාන්නද ? දාන්න කලින් කියන්නම් ඕක ICS ROM එකක්. ඒ වගේම පට්ට බර ROM එකක්. ෆොන් එක ටිකක් Slow වේවි දැම්මොත්. ඒත් feature අතින් ගත්තම නම් සුපිරි.
    උඔ දැං ඉන්නේ CM9 වලද ? එහෙනම් මුලින්ම Pre-Rooted GB ROM එක දා ගන්න (Odin වලින් flash කරන්න.). මෙන්න ලින්ක් එක.
    http://d-h.st/HJM
    ඊට පස්සේ Kingsdroid එක CWM වලින් දා ගන්න. මතක ඇතුව Flash කරන්න කලින් සහ පසුව, Wipe Data/ Reset කරන්න.
    කෝකටත් Kingsdroid thread එකේ රවුමක් දාල බලලා වැඩේට බහින්න.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා.මගේ ෆෝන් එකට අප්ඩේට් එකක් තිබිල මම ෆෝන් එක අප්ඩේට් කරා.
    දැන් ෆෝන් එක ඕන වෙද්දී මෙහෙම වැටෙනවා,මේක ඕකේ කරාම,ස්ක්රීන් එක කළු පාට වෙනවා.

    attachment.php


    attachment.php


    attachment.php


    නෝටිෆිකේෂන් නම් බලන්න පුළුවන්,සෙටින්ග් වලටත් යන්න පුළුවන් නොටිෆිකේෂන් ඒකෙන්.
    මොකක්ද මේ වෙලා තියෙන්නේ:rolleyes:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ Nexus s එක විකුණලා දැන් One month විතර වෙනවා තාම හරියන phone එකක් Set උනේ නැහැ දැන් තමා හිතෙන්නේ විකුනපු ගොන් කම කියල Phone හොයන්න ගියහම පිස්සු හැදෙනවා Scree 4.0 Ram 1Gb තියන එකක් ගන්න ඕනා
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ලා.මගේ ෆෝන් එකට අප්ඩේට් එකක් තිබිල මම ෆෝන් එක අප්ඩේට් කරා.
    දැන් ෆෝන් එක ඕන වෙද්දී මෙහෙම වැටෙනවා,මේක ඕකේ කරාම,ස්ක්රීන් එක කළු පාට වෙනවා.

    attachment.php


    attachment.php


    attachment.php


    නෝටිෆිකේෂන් නම් බලන්න පුළුවන්,සෙටින්ග් වලටත් යන්න පුළුවන් නොටිෆිකේෂන් ඒකෙන්.
    මොකක්ද මේ වෙලා තියෙන්නේ:rolleyes:

    mokadda ban phone eka
     
    Status
    Not open for further replies.