ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
:oo::oo:
kokada hoda?
1kgpu.jpg
uEcOr.jpg

:confused::confused::confused::confused:

Es file explorer
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයිස්ක්‍රීම් සැන්විජ් වලින් ජින්ජර් බ්‍රෙඩ් වලට මාරු කිරීම- xperia ray

    plz help... :(
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    note eke key pad eke akuru type karaddi NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL kiyala watenne aiiiiiii???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන්ලා මට Android Tab එකක් ගන්න ඕනේ..
    රුපියල් 20000-25000 අතර ගානකට
    ඒ වගේම GSM(3G) තියෙන්නත් ඕනේ.එහෙම කිව්වේ සමහර ඒවගේ Wifi විතරක් තියන නිසා..
    ඉතින් කියපන්කො හොඳ එකක්,,
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Android to Android file blutooth karanna bane hoya ganne nane anik device hoya ganne nane ekata mokada karanne kohomada eka karanne ?apps thiyeda naththam wena widihak
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Android to Android file blutooth karanna bane hoya ganne nane anik device hoya ganne nane ekata mokada karanne kohomada eka karanne ?apps thiyeda naththam wena widihak

    Mokakda ban me? ube key board eke full stop ekak nedda? :confused::confused:

    Ube andara demala therenne ne. eth uba kiyanne device eka search wenne ne kiyalanam poddak anith device eke visibility eka on karalada balapan.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා මට Android Tab එකක් ගන්න ඕනේ..
    රුපියල් 20000-25000 අතර ගානකට
    ඒ වගේම GSM(3G) තියෙන්නත් ඕනේ.එහෙම කිව්වේ සමහර ඒවගේ Wifi විතරක් තියන නිසා..
    ඉතින් කියපන්කො හොඳ එකක්,,

    මගෙ යාලුවෙක් ගත්ත මචං Motorola Xoom එකක් 20කට හැබැයි wifi only එකද කොහෙද. මචං පොඩ්ඩක් brand එකක් තියෙන එකක් ගනින්. අපරාදේ මගෙ Acer Iconia A500 එක දුන්නේ ඔය ගානට බං. එකේ 3g එකක් වෙනම නෑ හැබැයි Dongle එකක් ගහන්න පුළුවන් වෙන විදියට හදල තියෙන්නේ. පොඩ්ඩක් අන්න ඒකක් බලපන් තියෙනවා නම් මොකද wifi only උනාට ගේමක් නැතුව 3g dongle ඒකක ගහන්න පුළුවන්
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    note eke key pad eke akuru type karaddi NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL NULL kiyala watenne aiiiiiii???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ලඟදී Flash කලාද ? මටත් ඕක නිතරම වෙනවා :D. CSC (cache) partition එක හරියට flash වෙලා නෑ. *#1234# ගහලා බලන්න. එතන CSC කියන එක ඇත්තේ Unknown කියල වෙන්න ඕන.
    Mobile odin වලින් CSC විතරක් තෝරලා ආයිත් flash කරන්න. හරියන්නේ නැත්නම් හොඳම දේ තමා ROM එක ආයිත් flash කරන එක. අනිවා හරි යනවා. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මට රුට් කරන විදිය කියලා දිපල්ලකෝ
    මම ලග තියෙන්නේ xperia mini pro එකක්

    පුලුවන්නම් නම් ස්ටෙප් ටික හරි විඩියෝ එකක් හරි හොයලා දියල්ලකෝ

    වැඩේ ගැස්සුනොත් ෆෝන් එකට කෙලවෙනවද මචං..?:confused::confused:
     
    Status
    Not open for further replies.