ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
reboot kala... but wenasak na..apply karanna theme menu eke watenne na bn :no:
ඉදපන් මම test කරල බලල කියන්නම්
*************************************
මම දැන් දාල බැලුව. ඒ හුයන්න වැඩ කරන්නෙ නෑ තමා බං
:frown:
 
Last edited:

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා s 3 එක mass storage දාන්න බෑනේ . එත් මචන් මෙහෙම pc එකේ image එක view කරගන්නවත් විදියක් නැද්ද ?නැත්තම් අපිට ඕන photo එක ගන්න ඔක්කොම open කර කර බලන්න වෙනවනේ. උදවු කරන්නකෝ
    2qm2s6p.png

    pleure.gif

    හා හා බබා නාඩ ඉන්නකෝ :P 4n 1 Root කරලද තියෙන්නෙ :oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Beautiful Widgets

    2eq9ASHc760YoCheHGleDh19aUvIzlx8Uj5j9fCaFn7E6z72vNb8U-j193xsK5igw6om=w705

    Beautiful set of widgets including clock+weather, with some toggles
    Beautiful set of Widgets containing clock widget, clock and weather widget, weather widgets, date widgets and toggle widgets with skins/themes support!
    Selected by Google as an Android Editor's choice for more than a year and first paid application to reach 1 million of downloads! What a success driven by its community!

    F-WknXYJ52gcrfX-IaZk7qQolIAaKDDzKrAwQ0bOTc2FgEoBtY9EjdsRBq_urbuP1WFO=h230
    xM9oDeLU3WHjdUunyUXPlad7hfD0tkpkmynlFgJkbOJNMKSFwCAgf1HTX-kZMKMXSrc=h230
    cXtR4ZWQYH6n7gxM3CKSrPOiiLeV30Z2JmDxDPCdKrLgqvoMPPQKpxU2AzHioricCU0=h230
    bYHi2yR8Wjuykj2a7kmNkuauD1v4XTISVRWJAv2VhCkA2217e08nt_Kifsku6l53CDDZ=h230

    L_Di-BEYC1_ciCCb-iHYWzsHItiaZoP8JwVekvB7vIVkybixv9MiLo_YFcj-VS0nubM=h230
    4XGJ3-AxVqoRlsAPEJXYv1PM6zQVIghcOJuRufrtfokjYycfRTlUgHxz-MuUngX431Q=h230
    rLAnOEo28mEe8ADhULC8vOppwoCDW84F0JTJOJ8giQwa0D5rKv4rP5yO5TE4sHifxCs=h230

    GOOGLE PLAY $2.54

    FREE DOWNLOAD
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    Root කරලනම් UMS Mode එක test කරල බලන්න තිබුන.
    සොලි තමා
    :sorry:
    [/QUOTE]

    මුකුත් app එකක්වත් නැද්ද මචන්. ඇයි මුන් මේක මේ විදියට හැදුවේ:growl::growl: .ඒක විතරයි මට අවුලකට තියෙන්නේ. හැබැයි ඒක ලොකු අවුලක්

    en-larme.gif
    en-larme.gif
    en-larme.gif
    en-larme.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    APp එකක් තමා චිරි චිරි කිව්වේ. එත් එකට root access ඕනා.
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මචන්ලා මම රූට් කරන්න ගිහින් දුක් මහන්සියෙන් ගත්ත 4න් එකට කෙල උනා... අනේ මෙක හදා ගන්න පුලුවන් තෙනක් කියපල්ලකො.... ලොකූ.... උදව්වක් මචන්ස්ලා.....
    attachment.php

    දැන් මෙන්න මෙහෙම වෙටෙනව විතරයි.....
    samsung anycall m110s 4n eka.. :(
     
    • Like
    Reactions: chamiths

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්ලා මම රූට් කරන්න ගිහින් දුක් මහන්සියෙන් ගත්ත 4න් එකට කෙල උනා... අනේ මෙක හදා ගන්න පුලුවන් තෙනක් කියපල්ලකො.... ලොකූ.... උදව්වක් මචන්ස්ලා.....
    attachment.php

    දැන් මෙන්න මෙහෙම වෙටෙනව විතරයි.....
    samsung anycall m110s 4n eka.. :(

    බයවෙන්න එපා මචන් මෙන්න guide එක ඔය ඔක්කම ප්‍රශ්න වලට පොඩ්ඩක් කියවල බලන්න.

    M110s stuck on logo already flash few file but no luck?

    [Guide] Pit Stop for M110S, Galaxy S Korean Version

    උඩම තියන ලින්ක් එකේ තියන්නේ උඹට තියනය ලෙඩේම තියන කෙනෙක් එකට solutions හොයල.
    පහල තියන link එකේ තියන්නේ ඔය M110S වලට අදාල සියලුම දේ පිළිබඳව guide එකක්.
    XDA Developers කියන්නේ දන්නවනේ ඉතින්..............!
     
    • Like
    Reactions: chamiths

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා මම රූට් කරන්න ගිහින් දුක් මහන්සියෙන් ගත්ත 4න් එකට කෙල උනා... අනේ මෙක හදා ගන්න පුලුවන් තෙනක් කියපල්ලකො.... ලොකූ.... උදව්වක් මචන්ස්ලා.....

    දැන් මෙන්න මෙහෙම වෙටෙනව විතරයි.....
    samsung anycall m110s 4n eka.. :(

    ඔය කොරියන් ඒවා මොකටද බන් රූට් කරන්න ගියේ. ඕවට හරි හමන් developer support එකක් වත් නෑ. දැන් මුල ඉඳන් කියපන් උඹ මොනවද කලේ කියල. උඹේ ඔය පින්තුරේ පෙන විදියට නම් වෙලා තියෙනෙන් Odin mode එකේදී disconnect වෙලා වගේ. එහෙම උනොත් ඉතින් එකම දේ ආයේ Odin වලින් Original Firmware එක flash කරන එක.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    APp එකක් තමා චිරි චිරි කිව්වේ. එත් එකට root access ඕනා.[/QUOTE]

    k machan. root nokara meka hadaganna kramayak hambunot kiyanna :):):)
     
    • Like
    Reactions: chamiths

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ඔය කොරියන් ඒවා මොකටද බන් රූට් කරන්න ගියේ. ඕවට හරි හමන් developer support එකක් වත් නෑ. දැන් මුල ඉඳන් කියපන් උඹ මොනවද කලේ කියල. උඹේ ඔය පින්තුරේ පෙන විදියට නම් වෙලා තියෙනෙන් Odin mode එකේදී disconnect වෙලා වගේ. එහෙම උනොත් ඉතින් එකම දේ ආයේ Odin වලින් Original Firmware එක flash කරන එක.
    Odin මගුලකින් තම අය්යේ කොරන්න ගියේ... මම හරියට දන් නෙතුව කලේ... ඉල්ලන් කනව කියන්නෙ මෙවට තමා... දෙන් download mode එක එන්නෙත් නේ.. :dull:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මුකුත් app එකක්වත් නැද්ද මචන්. ඇයි මුන් මේක මේ විදියට හැදුවේ:growl::growl: .ඒක විතරයි මට අවුලකට තියෙන්නේ. හැබැයි ඒක ලොකු අවුලක්

    en-larme.gif
    en-larme.gif
    en-larme.gif
    en-larme.gif

    APp එකක් තමා චිරි චිරි කිව්වේ. එත් එකට root access ඕනා.[/QUOTE]
    මචංලා, ඔය app එකෙනුත් පුළුවන් external sd card එක විතරයි නේද? internal memory බෑ නේද?
     
    • Like
    Reactions: chanakamanjula

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    APp එකක් තමා චිරි චිරි කිව්වේ. එත් එකට root access ඕනා.
    මචංලා, ඔය app එකෙනුත් පුළුවන් external sd card එක විතරයි නේද? internal memory බෑ නේද?[/QUOTE]

    SD card එක කොහොමත් mass storage mode පුළුවන් නේද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Odin මගුලකින් තම අය්යේ කොරන්න ගියේ... මම හරියට දන් නෙතුව කලේ... ඉල්ලන් කනව කියන්නෙ මෙවට තමා... දෙන් download mode එක එන්නෙත් නේ.. :dull:

    ඔය mode එකේ ඉඳගෙන පුළුවන් Odin එකෙන් ආයේ flash කරන්න. කිසි දෙයක් දන්නේ නැතුව කරන්න යන්න එපා. කම්මැලියෙක් වෙන්නේ නැතුව හොඳට කියවල බලල කරන්න.
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ඔය mode එකේ ඉඳගෙන පුළුවන් Odin එකෙන් ආයේ flash කරන්න. කිසි දෙයක් දන්නේ නැතුව කරන්න යන්න එපා. කම්මැලියෙක් වෙන්නේ නැතුව හොඳට කියවල බලල කරන්න.
    ela ela ayye.... eth man thawa anam manan karanna gin, tiyana tikath del weida....
     
    Status
    Not open for further replies.