මචංලා, ඔය app එකෙනුත් පුළුවන් external sd card එක විතරයි නේද? internal memory බෑ නේද?
SD card එක කොහොමත් mass storage mode පුළුවන් නේද?[/QUOTE]
බැහැ නේද? app දැම්මහම මෙහෙමයි
මචංලා, ඔය app එකෙනුත් පුළුවන් external sd card එක විතරයි නේද? internal memory බෑ නේද?
Mage TAB ekak thiyenawa... lagadi ebay eken gaththe...
eka welawakata "Stuck" wenawa macho.... ayeth on/off karama hari...
ea welawata screen eka iri....iri wage wenawa
Meka hadaganna vidiyak kiyanawada..???
Rk29SDK system updates
Model : Newsmy P72-C
Ver. 4.0.4
Kernel Ver. 3.0.8+
roor@guangg-pc #21
Build No- rockchip IMM76D
ලාභ බඩුවෙ හිලක් කියනවනෙ.
එක්කො ගන්නවනම් සල්ලි ටිකක් එකතු කරන් හොද එකක් ගනින්. නැත්නම් ඕවට වියදම් කරන සල්ලි අපරාදෙ.

චිරි චිරි වැස්ස;13897593 said:අඩු ගනන් වලට ඔය වගේ ඒව ගත්තම ඔහොම තමා මචෝ..ලාභ බඩුවෙ හිලක් කියනවනෙ.
එක්කො ගන්නවනම් සල්ලි ටිකක් එකතු කරන් හොද එකක් ගනින්. නැත්නම් ඕවට වියදම් කරන සල්ලි අපරාදෙ.
මමනම් හිතන්නෙ නෑ ඕක හදාගන්න පුලුවන් වෙයි කියල. මොනා උනත් post එක bump කර කර තියාගනින් සහෝ.. උත්තරයක් ලැබෙන්න ඉඩක් තියෙයි



චිරි චිරි වැස්ස;13897657 said:System එකට මොකුත් කරල නැහැනෙ
mama wada danna givee naa.... dawas 2/3 use kala vitharai..
චිරි චිරි වැස්ස;13897748 said:
Display එක මොකකට හරි තද උනාද?

naa ehema wenna mama hariyata use kaleth neee...![]()
බැහැ නේද? app දැම්මහම මෙහෙමයිSD card එක කොහොමත් mass storage mode පුළුවන් නේද?


Flashed 4.1.2 FW for Galaxy S3 today![]()
multi view is nice and kinda useful in sometimes I guess
new gallery from Note 2
some new options in settings including notification panel edits
Navod kollata thanks wenna tama meka download kara gaththe
thanks a lot for the mediafire mirror machan![]()
![]()
දැන්ද 4.1.2 ආවේ 
No problem මචන්දැන්ද 4.1.2 ආවේ
![]()
godak brands wala tama ics witara ne 
No problem මචන්දැන්ද 4.1.2 ආවේ
![]()
. තව ගොඩාක් Features එහෙමත් එක්ක ( AOSP JB වල නැති
).
ඔවු මචන්. තව ගොඩාක් Features එහෙමත් එක්ක ( AOSP JB වල නැති
).

Note එකටත් ආපු JB ROM එකෙත් ඔය features ඔක්කොම තියනවා.
උදා :
Multi Window
Smart Stay
Smart Rotation
Air View
Longer Battery Life![]()
multi view eka hoyagattet tikak gemak dila settings wala

ඔවු මචන්. තව ගොඩාක් Features එහෙමත් එක්ක ( AOSP JB වල නැති
).

නැති features ඕනා නම් ඇති තරම් Apps තියෙනවා ඒවාට![]()

නැති features ඕනා නම් ඇති තරම් Apps තියෙනවා ඒවාට![]()
නැද්ද තිලිණයෝ
machan monada smart stay,air view? samsung godak features gana nam no idea mata tbhmulti view eka hoyagattet tikak gemak dila settings wala
![]()
btw pudumai mun multi view ehema dunna note2 ekata wada older models walata