ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    btw supun puluwan nam test karala balanawada zip eka note eke? wada karanna ona awulak nathuwa ;)
    cwm backup ekak aran inna kokatat :P

    මචන් මම දැන් පාවිච්චි කරන්නේ Note එකට ආපු leaked ROM එකක්. එකේ ඔක්කොම boat apps මම අයින් කරලා බං තියෙන්නේ. අනික උඔ ඔය Remove කරන සමහර ඇප්ස් Note එකේ නෑ. ඒ වගේම ඔයිට වෙනස් විදියේ boat apps එහෙමත් Note එකේ තියනවා. එහෙම නැත්නම් ඔය Script එක වැඩ නොකරන්න විදියක් නෑ බං. අනිවා දුවනවා.

    GNote වල තියන apps ගැන විස්තරයක් ඕනේ නම මෙන්න ( හැබැයි අලුත් ROM වල මෙව්වා ඔක්කොම නෑ )
    https://spreadsheets.google.com/spreadsheet/pub?hl=en_US&hl=en_US&key=0AnO2-4y6yE1gdDJRekl4QmkyNmIzUmRvX2h3UDVkQXc&output=html
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    how come gtalk is not safe to remove ? :eek:
    neatly done list btw
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    It's in the description machan.
    "Removal will cause unexplained crashed, also may be needed for the market and google cloud to device push messages"

    how come gtalk is not safe to remove ? :eek:
    neatly done list btw

    ඕන මගුලක් remove කරපල්ලා හැබැයි Google Services වලට ඇත තියෙන්නේ නැතුව. :growl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕන මගුලක් remove කරපල්ලා හැබැයි Google Services වලට ඇත තියෙන්නේ නැතුව. :growl:

    It's in the description machan.
    "Removal will cause unexplained crashed, also may be needed for the market and google cloud to device push messages"

    afaik gtalk remove kala kiyala mokawat wenne naha :no: ,gtalk independent app ekak
    google services walat google feed back kiyana eka ain karata shape
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    afaik gtalk remove kala kiyala mokawat wenne naha :no: ,gtalk independent app ekak
    google services walat google feed back kiyana eka ain karata shape

    Google services වලට ඇත තියල හෙම අහුවෙනවා නෙමේ උඹ, ඕන නම් Samsung Services අහක් කරපන් හරිද? කපනවා දැනගනින් :growl:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    Flashed 4.1.2 FW for Galaxy S3 today :D

    multi view is nice and kinda useful in sometimes I guess
    new gallery from Note 2 :D
    some new options in settings including notification panel edits

    Navod kollata thanks wenna tama meka download kara gaththe :D
    11.gif
    thanks a lot for the mediafire mirror machan :)

    bugs monada bn thiyenne ?
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    machanla mama me phone eka 36kata ganna hadanne danna kawru hari kiyanawada meka hodaida kiyala
    0
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machanla mama me phone eka 36kata ganna hadanne danna kawru hari kiyanawada meka hodaida kiyala
    0

    කිසි අවුලක් නෑ ෆෝන් එක නම් හැබැයි ගණන් ගැන නම් මම දන්නේ නෑ කොල්ලෝ
     
    • Like
    Reactions: 009008

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Google services වලට ඇත තියල හෙම අහුවෙනවා නෙමේ උඹ, ඕන නම් Samsung Services අහක් කරපන් හරිද? කපනවා දැනගනින් :growl:

    :rofl: :rofl: :rofl: :rofl:

    me eka newei machan windows 8 walata apk tool eka hariyata wada da? idea ekak have da me gana? also 4.2 latest supported apk tool ekata links dannawado? :)
    nvm hambuna :)

    bugs monada bn thiyenne ?
    ehema wishesha bug ekak nam na machan :no:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :rofl: :rofl: :rofl: :rofl:

    me eka newei machan windows 8 walata apk tool eka hariyata wada da? idea ekak have da me gana? also 4.2 latest supported apk tool ekata links dannawado? :)

    ehema wishesha bug ekak nam na machan :no:

    APK tool ekak allapu kaalayak mathaka na ban. anika mama kohomath Win8 use karanne na :dull:
     
    Status
    Not open for further replies.