Machan xperia neo 1k root karala denna puluwan kenek innawa nam support 1k denna puluwanda
wede karagaththada?bumpmachanla mage yaluwek gawa thiyenne Galaxy S3 me phone eka.. pora magen ahanawa meka root karanna puluwanda kiyala. ubala poddak balala kiyapanko...
![]()
තාම මෙහෙට නැහැ![]()
4.1.2 fw eka hotfile eken download karaganna widihak natuwa inne :/
මචන් මගේ ලග SAMSUNG M110S ANYCALL ෆොනේ එකක් තියනවා අනේ මචන් මට මේ ෆොනේ එකේ තියන මළ ජරා korian application මකා ගන්නේ හෙල්ප් එකක් දීයන්කෝ ?????????????
සරළයි .. root කලා. Titanium backup දැම්මා... වැඩක් නැති ඒවා අයින් කලා.





ana machan mata mea subject eka eatharam danna nea ubata puluwanda mata keayanna root karala Titanium backup danna kohomada keayala loku help ekak![]()
Model Number එක මොකද්ද ?
තව *#1234# කරලා result එක මෙතන දාන්න.
Model Number එක මොකද්ද ?
තව *#1234# කරලා result එක මෙතන දාන්න.
දඩබ්බරයා;14032118 said:
aaaaaaaaa machaaaaaaaaaan kohamada kalekinn......dakke..

PDA : SHW - M110S.WF07.2145
PHONE : M110S.WA03.0942.ST
H/W : REVO.11
MOVINAND : NONE
uba keayapu CODE eka geahuwama meaka tama awea machan

OK, First Read these posts 3 times before start it. make sure you've battery more than 50%.
1. Upgrade to Ginger Bread
2. ROOT
ඔය පෝස්ට් වල තියන files ගන්න තව පෝස්ට් එකකට redirect කරනවා. එතනින් ඒක අරගන්න. අව්ලක් ආවොත් කියන්න.
Disclaimer : Do this at your own risk.![]()
mokada machan Disclaimer : Do this at your own risk. keawa mokak hari aulak weanawada machan
.