Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android ෆෝන් එක ඔටෝමේට් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android ෆෝන් එක ඔටෝමේට් කරමු

[FONT=&quot]ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔගොල්ලේ ෆෝන් එකේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ටැබ් එකේ පොඩි ටාස්ක් එකක් කරන්න ගියාම සමහර වෙලාවට සමහර [/FONT][FONT=&quot]3rd party apps [/FONT][FONT=&quot]එහෙම දාගන්න වෙනවා. එහෙම නැත්තම් [/FONT][FONT=&quot]settings [/FONT][FONT=&quot]එහෙම ගිහින් ලොකු වටයක් යන්න වෙනවා කියලා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් මේ වගේ දේවල් අපිට එකම [/FONT][FONT=&quot]app [/FONT][FONT=&quot]එකකින් කරගන්න තිබ්බනම් ලේසිනේ.[/FONT]

[FONT=&quot]ඉතින් මේකට හොදම විසදුම තමා එක app එකකින් පොඩි පොඩි [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]ඔටෝමේට් කරන එක. එකට අපි [/FONT][FONT=&quot]Google Play [/FONT][FONT=&quot]එකේ තියෙන [/FONT][FONT=&quot]Automate app [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන විදිය බලමු.[/FONT]

[FONT=&quot]මේ app එක වැඩ කරන්නේ ඕගොල්ලෝ දෙන [/FONT][FONT=&quot]logic [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකෙන් ඔගොල්ලේ ෆෝන් එකේ [/FONT][FONT=&quot]Volume control, Bluetooth, NFC, GPS, Wi-Fi, SMS E-Mail [/FONT][FONT=&quot]යවන ඒවා[/FONT][FONT=&quot], Google Drive FTP [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]file copy [/FONT][FONT=&quot]කරන ඒවා, [/FONT][FONT=&quot]music playing, [/FONT][FONT=&quot]බැටරි ලෙවල් බලන දේවල්, [/FONT][FONT=&quot]Brightness [/FONT][FONT=&quot]හදන දේවල් වගේ සෑහෙන තොගයක් කර ගන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]කරන්න විදිය ගැන කිව්වොත් පොඩි පොඩි [/FONT][FONT=&quot]blocks, flowchart [/FONT][FONT=&quot]එකක් වගේ එකට [/FONT][FONT=&quot]connect [/FONT][FONT=&quot]කරලා තමා හදන්න තියෙන්නේ. මේකේ සමහර දේවල් වලට [/FONT][FONT=&quot]root permission [/FONT][FONT=&quot]ඕනේ. එත් ගොඩක් දේවල් [/FONT][FONT=&quot]root [/FONT][FONT=&quot]නැතුව කරගන්න පුළුවන්. ඒවගේම ඕගොල්ලෝ හදපු [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]එකක් යාලුවෝ එක්ක [/FONT][FONT=&quot]share [/FONT][FONT=&quot]කර ගන්නත් ලේසියි.[/FONT]

[FONT=&quot] මේ තියෙන්නේ ලින්ක් එක ගිහින් [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරන් ඉන්න[/FONT]

[FONT=&quot]https://play.google.com/store/apps/details?id=com.llamalab.automate[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot](මේකේ මොනාහරි අවුලක් කරගෙන මාවනම් අල්ලගන්න එපා. ඔන්න මුලින්ම කිව්වා. [/FONT][FONT=&quot]Do at your own risk)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපි මේකෙන් ඕගොල්ලේ ෆෝන් එකේ බැට්රි එක චාජ් කරද්දී එක ලෙවල් එකකට ආවම (80% වගේ) [/FONT][FONT=&quot]alarm [/FONT][FONT=&quot]එකක් වදින්න හදමු.[/FONT]

[FONT=&quot]පියවර

[/FONT]

1. [FONT=&quot]ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ එන [/FONT][FONT=&quot]message [/FONT][FONT=&quot]එක කියවල තේරුම් අරන් [/FONT][FONT=&quot]Accept [/FONT][FONT=&quot]කරන්න. ඊට පස්සේ පොඩි පොඩි message වගයකින් පස්සේ මේ [/FONT][FONT=&quot]screen [/FONT][FONT=&quot]එකට එනවා ([/FONT][FONT=&quot]Image 1)[/FONT]

[FONT=&quot]

[/FONT]
[FONT=&quot][/FONT]

2. [FONT=&quot]Image 1 [/FONT][FONT=&quot]එකේ ඊතලෙකින් මාර්ක් කරලා තියෙන [/FONT][FONT=&quot]plus [/FONT][FONT=&quot]බට්න් එක ඔබන්න. එතකොට අලුත් [/FONT][FONT=&quot]flow [/FONT][FONT=&quot]එකක් අදින්න [/FONT][FONT=&quot]screen [/FONT][FONT=&quot]එකක් ඒවි.

[/FONT] 3. [FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Flow beginning [/FONT][FONT=&quot]කියන බ්ලොක් එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]TITLE [/FONT][FONT=&quot]කියන එකට කැමති නමක් දෙන්නකෝ ([/FONT][FONT=&quot]Image 2)[/FONT][FONT=&quot] ඊට පස්සේ උඩ තියෙන [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]බට්න් එක ඔබන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 4. [FONT=&quot]ඊට පස්සේ දැන් ඉන්න [/FONT][FONT=&quot]screen [/FONT][FONT=&quot]එකේ වම් පැත්තේ [/FONT][FONT=&quot]navigation [/FONT][FONT=&quot]බාර් එක [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]BATTERY & POWER [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Battery Level? [/FONT][FONT=&quot]කියන එක ඔබන්න ([/FONT][FONT=&quot]Image 3)

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 5. [FONT=&quot]ඊට පස්සේ අලුත් බ්ලොක් එකක් එයි [/FONT][FONT=&quot]Image 4 [/FONT][FONT=&quot]එකේ වගේ.[/FONT][FONT=&quot] Image 4 [/FONT][FONT=&quot]එකේ විදියට [/FONT][FONT=&quot]Flow beginning [/FONT][FONT=&quot]බ්ලොක් එකයි අලුතෙන් ආව [/FONT][FONT=&quot]When battery level [/FONT][FONT=&quot]බ්ලොක් එකයි යා කරන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 6. [FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]When battery level [/FONT][FONT=&quot]බ්ලොක් එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Image 5 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]MINIMUM LEVEL [/FONT][FONT=&quot]එකට කැමති අගයක් දෙන්න [/FONT][FONT=&quot]Alarm [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]trigger [/FONT][FONT=&quot]වෙන්න ඕනේ. අපි [/FONT][FONT=&quot]80% [/FONT][FONT=&quot]වගේ දෙමු. ඊට පස්සේ [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 7. [FONT=&quot]ඊට පස්සේ අපි බලමු [/FONT][FONT=&quot]battery [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]80% [/FONT][FONT=&quot]උනාම මොනාද වෙන්න ඕනේ කියලා. අපිට ෆෝන් එක [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]වෙලා පොඩි ටෝන් එකක් ඇවිල්ලා අන්තිමට නොටිෆිකේෂන් එකක් පෙන්නන්න ඕනේ. මුලින්ම [/FONT][FONT=&quot]Image 6 [/FONT][FONT=&quot]එකේ වගේ වම් පැත්තේ [/FONT][FONT=&quot]Navigation drawer [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]CAMERA & SOUND [/FONT][FONT=&quot]යටතේ පල්ලෙහා හරියේ තියෙන [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 8. [FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]Image 7 [/FONT][FONT=&quot]එකේ වගේ අලුතෙන් ආව [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]බ්ලොක් එකයි [/FONT][FONT=&quot]When battery level [/FONT][FONT=&quot]බ්ලොක් එකයි යා කරන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 9. [FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]බ්ලොක් එක සිලෙක්ට් කරලා එකේ [/FONT][FONT=&quot]VIBRATE PATTERN [/FONT][FONT=&quot]එකට කැමති එකක් දෙන්න. මමනම් දුන්නේ [/FONT][FONT=&quot]SOS[/FONT][FONT=&quot] කියන එක. ඒක දීලා [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

[/FONT] 10. [FONT=&quot]අපහු කලින් වගේම [/FONT][FONT=&quot]CAMERA & SOUND [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Sound Play [/FONT][FONT=&quot]කියන එක ඔබලා ඒකෙ බ්ලොක් එක අරන්, ඒකයි [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]කියන එකයි යා කරලා, [/FONT][FONT=&quot]Play Sound [/FONT][FONT=&quot]බ්ලොක් එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා ඒකෙ [/FONT][FONT=&quot]SOUND URI [/FONT][FONT=&quot]එකට ඕගොල්ලෝ කැමති [/FONT][FONT=&quot]tone [/FONT][FONT=&quot]එකක් දෙන්න. (සමහර ෆෝන් වල [/FONT][FONT=&quot]Calling tone [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]දුන්නම නවතින්නේ නැතුව එක දිගට වදිනවා. ඒ නිසා [/FONT][FONT=&quot]Messaging tone [/FONT][FONT=&quot]එකක් දෙන්න) [/FONT][FONT=&quot]AUDIO STREAM [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]System [/FONT][FONT=&quot]කියල සිලෙක්ට් කරන්න [/FONT][FONT=&quot]Image 8 [/FONT][FONT=&quot]එකේ වගේ. දීලා [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 11. [FONT=&quot]දැන් තියෙන්නේ නොටිෆිකේෂන් එකක් පෙන්නන්න හදන්න. ඒකට වම්පැත්තෙ [/FONT][FONT=&quot]Navigation Drawer [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]INTERFACE [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Notification show [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න. දැන් Play sound එකයි [/FONT][FONT=&quot]Show[/FONT][FONT=&quot]notification [/FONT][FONT=&quot]එකයි කලින් වගේම යා කරන්න.[/FONT][FONT=&quot] Show notification [/FONT][FONT=&quot]බ්ලොක් එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න. දැන් [/FONT][FONT=&quot]Image 9 [/FONT][FONT=&quot]එකේ තියෙනවා වගේ [/FONT][FONT=&quot]PROCEED [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]When dismissed [/FONT][FONT=&quot]කියලා තෝරන්න. [/FONT][FONT=&quot]TITLE [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Battery Charged [/FONT][FONT=&quot]කියලා වගේ කැමති එකක් දෙන්න. ඊට පස්සේ කැමති [/FONT][FONT=&quot]ICON [/FONT][FONT=&quot]එකක් තෝරලා [/FONT][FONT=&quot]PRIORITY [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]Maximum [/FONT][FONT=&quot]දෙන්න. [/FONT][FONT=&quot]VISIBILITY [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]Public [/FONT][FONT=&quot]දෙන්න. [/FONT][FONT=&quot]CATEGORY [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Alarm / Reminder [/FONT][FONT=&quot]වගේ එකක් තෝරන්න. ඊට පස්සේ [/FONT][FONT=&quot]Cancellable, Ongoing event [/FONT][FONT=&quot]ඉස්සරහින් ටික් එකක් දාන්න.[/FONT][FONT=&quot]දැන් කලින් වගේ [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]කරන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 12. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Flowchart Screen [/FONT][FONT=&quot]එකේ දකුණු පැත්තේ උඩම තියෙන හරි ලකුණ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න. දැන් [/FONT][FONT=&quot]Image 10 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]Screen [/FONT][FONT=&quot]එකක් එනවනේ. එකෙන් උඩ තියෙන [/FONT][FONT=&quot]Pencil[/FONT][FONT=&quot]mark [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Properties [/FONT][FONT=&quot]කියන එක සෙලෙක්ට් කරලා හදාගත්ත [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]Battery Alarm Task [/FONT][FONT=&quot]කියලා නමක් දෙමු. ඕනෙනම් කැමැති [/FONT][FONT=&quot]Description [/FONT][FONT=&quot]එකකුත් දෙන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 13. [FONT=&quot]දැන්[/FONT][FONT=&quot] Image 10 [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Start [/FONT][FONT=&quot]එක එබුවම අපි හදා ගත්ත ටාස්ක් එක රන් වෙනවා. ඒ වගේම අවුලක් ගියොත් [/FONT][FONT=&quot]Stop [/FONT][FONT=&quot]කියන එක ඔබල නවත්තන්නත් පුළුවන්. පල්ලෙහායින් [/FONT][FONT=&quot]log [/FONT][FONT=&quot]එකකුත් පෙන්නනවා. දැන් [/FONT][FONT=&quot]Start [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Charger [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]plug [/FONT][FONT=&quot]කරලා ටෙස්ට් කරලා බලන්න. [/FONT][FONT=&quot]Battery charge [/FONT][FONT=&quot]වෙලා අන්තිමට එන [/FONT][FONT=&quot]Notification [/FONT][FONT=&quot]එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කලාම [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එක නිකම්ම නවතිනවා.

[/FONT]

[FONT=&quot]දැන් ඒ වැඩෙත් ඉවරයි. මේ කරලා තියෙන [/FONT][FONT=&quot]Battery Alarm [/FONT][FONT=&quot]එකේ තියෙන අවාසිය තමා [/FONT][FONT=&quot]Charge [/FONT][FONT=&quot]කරන හැම වෙලේම මේ [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]කරන්න ඕනේ එක.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේක කරන්න [/FONT][FONT=&quot]3rd party apps [/FONT][FONT=&quot]දැම්මම [/FONT][FONT=&quot]background [/FONT][FONT=&quot]එකේ හැමවෙලේම [/FONT][FONT=&quot]run [/FONT][FONT=&quot]වෙද්දී [/FONT][FONT=&quot]battery drain [/FONT][FONT=&quot]වෙන්න පුළුවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික ඒ [/FONT][FONT=&quot]apps [/FONT][FONT=&quot]වල තියෙන [/FONT][FONT=&quot]Ads [/FONT][FONT=&quot]කරදරේ. අනික අපිට ඕනේ [/FONT][FONT=&quot]battery level [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]tone [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]vibrate pattern [/FONT][FONT=&quot]එක හදා ගන්න බැරි වෙන එක. මෙන්න මේ හේතු හින්දා තමා මේක වාසිසහගත වෙන්නේ.

[/FONT]

[FONT=&quot]දැන් ඉතින් [/FONT][FONT=&quot]battery [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]charge [/FONT][FONT=&quot]කරන හැම වෙලේම මේ app එකට ඇවිල්ල ටාස්ක් එක [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]කරන්න ඕනේනේ. වැරදිලා [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]උනොත් ආපහු මේකටම ඇවිල්ලා [/FONT][FONT=&quot]stop [/FONT][FONT=&quot]කරන්නත් වෙනවනේ. එකට [/FONT][FONT=&quot]home [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]icon [/FONT][FONT=&quot]එකක් හරි [/FONT][FONT=&quot]widget [/FONT][FONT=&quot]එකක් හරි තිබ්බනම් ලේසිනේ.

[/FONT] [FONT=&quot]දැන් අපි බලමු එකටත් අලුත් [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එකකින් [/FONT][FONT=&quot]battery alarm [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]කරන්නද [/FONT][FONT=&quot]stop [/FONT][FONT=&quot]කරන්නද කියල අහන [/FONT][FONT=&quot]dialog box [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]වෙන්න හදා ගන්නේ කොහොමද කියලා.

[/FONT]

[FONT=&quot]පියවර

[/FONT] 1. [FONT=&quot]අර කලින් කළා වගේ දෙවෙනි පියවරේදී වගේ [/FONT][FONT=&quot]plus [/FONT][FONT=&quot]බට්න් එක ඔබලා අලුත් ටාස්ක් එකක් ගන්න.

[/FONT] 2. [FONT=&quot]දැන් වම්පැත්තේ [/FONT][FONT=&quot]Navigation drawer [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]INTERFACE [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Dialog confirm [/FONT][FONT=&quot]එක අරන්, ඒකයි [/FONT][FONT=&quot]Flow beginning [/FONT][FONT=&quot]එකයි යා කරන්න.

[/FONT] 3. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Dialog confirm [/FONT][FONT=&quot]එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා ඒකට [/FONT][FONT=&quot]Image 11 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]Details [/FONT][FONT=&quot]ටික දාගන්න. [/FONT][FONT=&quot]Show window directly if possible [/FONT][FONT=&quot]කියන එක ඉස්සරහෙන් ටික් එක දාන්නත් අමතක කරන්න එපා. අන්තිමට [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න[/FONT][FONT=&quot].

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 4. [FONT=&quot]දැන් වම් පැත්තේ [/FONT][FONT=&quot]Notification drawer [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]FLOW [/FONT][FONT=&quot]කියන එක යටතේ තියෙන [/FONT][FONT=&quot]Flow start [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]Flow stop [/FONT][FONT=&quot]බ්ලොක් දෙකම අපේ [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]එකට දාගමු. දැන් ඒ දෙක [/FONT][FONT=&quot]Image 12 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]Confirm dialog [/FONT][FONT=&quot]බ්ලොක් එකත් එක්ක යා කරන්න.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] 5. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Start flow [/FONT][FONT=&quot]බ්ලොක් එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]FLOW URI [/FONT][FONT=&quot]කියන එකෙන් කලින් හදා ගත්ත [/FONT][FONT=&quot]Battery Alarm [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Battery Alarm Flow [/FONT][FONT=&quot]කියන එක තෝරලා [/FONT][FONT=&quot]OK [/FONT][FONT=&quot]කරන්න. ඊට පස්සේ [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

[/FONT] 6. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Stop flow[/FONT][FONT=&quot] බ්ලොක් එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා එකෙනුත් [/FONT][FONT=&quot]FLOW URI [/FONT][FONT=&quot]කියන එකට [/FONT][FONT=&quot]Battery Alarm [/FONT][FONT=&quot]කියන එක දීලා [/FONT][FONT=&quot]OK [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Done [/FONT][FONT=&quot]කරන්න.

[/FONT] 7. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Flowchart Screen [/FONT][FONT=&quot]එකේ දකුණු පැත්තේ උඩම තියෙන හරි ලකුණ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]save [/FONT][FONT=&quot]කර ගන්න. ඊට පස්සේ එකෙත් [/FONT][FONT=&quot]Pencil [/FONT][FONT=&quot]මාර්ක් එක ඔබලා [/FONT][FONT=&quot]Properties [/FONT][FONT=&quot]ගිහින් [/FONT][FONT=&quot]Trigger Battery Alarm [/FONT][FONT=&quot]වගේ කැමති නමක් දෙන්න.

[/FONT] 8. [FONT=&quot]දැන් අපි ෆෝන් එකේ [/FONT][FONT=&quot]Home screen [/FONT][FONT=&quot]එකට ගිහින් [/FONT][FONT=&quot]Widget [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Automate [/FONT][FONT=&quot]යටතේ ඇති [/FONT][FONT=&quot]icon [/FONT][FONT=&quot]දෙකක්. එකක් [/FONT][FONT=&quot]Widget [/FONT][FONT=&quot]එකක් විදියට [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන්න පුළුවන් අනික [/FONT][FONT=&quot]app icon [/FONT][FONT=&quot]එකක් විදියට [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන්න පුළුවන්. දෙකෙන් කැමති එකක් [/FONT][FONT=&quot]Home screen [/FONT][FONT=&quot]එකට දාලා එන [/FONT][FONT=&quot]menu [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Trigger Battery Alarm [/FONT][FONT=&quot]කියන අපි දෙවෙනියට හදා ගත්ත එක යටතේ තියෙන [/FONT][FONT=&quot]task[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරන්න. දැන් ඒ දාගත්ත [/FONT][FONT=&quot]icon/widget [/FONT][FONT=&quot]එක එබුවම [/FONT][FONT=&quot]Confirm dialog box [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]වෙලා පළවෙනියට හදා ගත්ත [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]START [/FONT][FONT=&quot]කරන්නද [/FONT][FONT=&quot]STOP/CANCEL[/FONT][FONT=&quot] කරන්නද කියලා අහනවා.

[/FONT]

[FONT=&quot]ඉතින් මේ විදියට තමා [/FONT][FONT=&quot]Android [/FONT][FONT=&quot]ෆෝන් එක [/FONT][FONT=&quot]Automate [/FONT][FONT=&quot]කරන්නේ. මේක පොඩි උදාහරණයක්. තව දෙයක් තියෙනවා. ඔගොල්ලේ [/FONT][FONT=&quot]battery saver [/FONT][FONT=&quot]වගේ දාලා තියෙනවනම් ([/FONT][FONT=&quot]Sony [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Stamina, OnePlus [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Dose Mode [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] එකෙන් [/FONT][FONT=&quot]Automate [/FONT][FONT=&quot]app එක [/FONT][FONT=&quot]exclude [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැත්තම් මේ [/FONT][FONT=&quot]battery level [/FONT][FONT=&quot]බලන වගේ ටාස්ක් වැඩ කරන්නේ නැතුව යනවා[/FONT][FONT=&quot] app එක [/FONT][FONT=&quot]Sleep [/FONT][FONT=&quot]වෙන නිසා.

[/FONT] [FONT=&quot]මේ වගේ තව සුපිරි වැඩකෑලි හදා ගන්න එක මේ [/FONT][FONT=&quot]app [/FONT][FONT=&quot]එකෙන් කරන්න පුළුවන්. ලිපිය පොඩ්ඩක් දික් උනා. එහෙනම් අදට එච්චරයි.[/FONT]

[FONT=&quot]ස්තුතියි. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ලිව්වේ මන්.  (FB එකෙත් දැම්මා) හොදයිනම් සලකලා යන්න. අනිත් අයටත් බලන්න Bump එකක්හරි දාගෙන යන්න.

[/FONT]

[QUOTE="EMINƎM, post: 22362789, member: 368683"] [b]Android ෆෝන් එක ඔටෝමේට් කරමු[/b] [SIZE=5][FONT="]ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔගොල්ලේ ෆෝන් එකේ[/FONT][FONT="],[/FONT][FONT="] ටැබ් එකේ පොඩි ටාස්ක් එකක් කරන්න ගියාම සමහර වෙලාවට සමහර [/FONT][FONT="]3rd party apps [/FONT][FONT="]එහෙම දාගන්න වෙනවා. එහෙම නැත්තම් [/FONT][FONT="]settings [/FONT][FONT="]එහෙම ගිහින් ලොකු වටයක් යන්න වෙනවා කියලා. [/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]ඉතින් මේ වගේ දේවල් අපිට එකම [/FONT][FONT="]app [/FONT][FONT="]එකකින් කරගන්න තිබ්බනම් ලේසිනේ.[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඉතින් මේකට හොදම විසදුම තමා එක app එකකින් පොඩි පොඩි [/FONT][FONT="]task [/FONT][FONT="]ඔටෝමේට් කරන එක. එකට අපි [/FONT][FONT="]Google Play [/FONT][FONT="]එකේ තියෙන [/FONT][FONT="]Automate app [/FONT][FONT="]එක [/FONT][FONT="]use [/FONT][FONT="]කරන විදිය බලමු.[/FONT][/SIZE] [SIZE=5][FONT="]මේ app එක වැඩ කරන්නේ ඕගොල්ලෝ දෙන [/FONT][FONT="]logic [/FONT][FONT="]එක [/FONT][FONT="]flowchart [/FONT][FONT="]වලින්[/FONT][FONT="]. [/FONT][FONT="]එකෙන් ඔගොල්ලේ ෆෝන් එකේ [/FONT][FONT="]Volume control, Bluetooth, NFC, GPS, Wi-Fi, SMS E-Mail [/FONT][FONT="]යවන ඒවා[/FONT][FONT="], Google Drive FTP [/FONT][FONT="]වලට [/FONT][FONT="]file copy [/FONT][FONT="]කරන ඒවා, [/FONT][FONT="]music playing, [/FONT][FONT="]බැටරි ලෙවල් බලන දේවල්, [/FONT][FONT="]Brightness [/FONT][FONT="]හදන දේවල් වගේ සෑහෙන තොගයක් කර ගන්න පුළුවන්.[/FONT][/SIZE] [SIZE=5][FONT="]කරන්න විදිය ගැන කිව්වොත් පොඩි පොඩි [/FONT][FONT="]blocks, flowchart [/FONT][FONT="]එකක් වගේ එකට [/FONT][FONT="]connect [/FONT][FONT="]කරලා තමා හදන්න තියෙන්නේ. මේකේ සමහර දේවල් වලට [/FONT][FONT="]root permission [/FONT][FONT="]ඕනේ. එත් ගොඩක් දේවල් [/FONT][FONT="]root [/FONT][FONT="]නැතුව කරගන්න පුළුවන්. ඒවගේම ඕගොල්ලෝ හදපු [/FONT][FONT="]flowchart [/FONT][FONT="]එකක් යාලුවෝ එක්ක [/FONT][FONT="]share [/FONT][FONT="]කර ගන්නත් ලේසියි.[/FONT][/SIZE] [SIZE=5][FONT="] මේ තියෙන්නේ ලින්ක් එක ගිහින් [/FONT][FONT="]download [/FONT][FONT="]කරන් ඉන්න[/FONT][/SIZE] [SIZE=5][URL="https://play.google.com/store/apps/details?id=com.llamalab.automate"][FONT="]https://play.google.com/store/apps/details?id=com.llamalab.automate[/FONT][/URL][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="](මේකේ මොනාහරි අවුලක් කරගෙන මාවනම් අල්ලගන්න එපා. ඔන්න මුලින්ම කිව්වා. [/FONT][FONT="]Do at your own risk)[/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]අපි මේකෙන් ඕගොල්ලේ ෆෝන් එකේ බැට්රි එක චාජ් කරද්දී එක ලෙවල් එකකට ආවම (80% වගේ) [/FONT][FONT="]alarm [/FONT][FONT="]එකක් වදින්න හදමු.[/FONT][/SIZE] [SIZE=5][FONT="]පියවර [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]1. [/FONT][FONT="]ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ එන [/FONT][FONT="]message [/FONT][FONT="]එක කියවල තේරුම් අරන් [/FONT][FONT="]Accept [/FONT][FONT="]කරන්න. ඊට පස්සේ පොඩි පොඩි message වගයකින් පස්සේ මේ [/FONT][FONT="]screen [/FONT][FONT="]එකට එනවා ([/FONT][FONT="]Image 1)[/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/6bXV9dW.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT=Calibri]2. [/FONT][FONT="]Image 1 [/FONT][FONT="]එකේ ඊතලෙකින් මාර්ක් කරලා තියෙන [/FONT][FONT="]plus [/FONT][FONT="]බට්න් එක ඔබන්න. එතකොට අලුත් [/FONT][FONT="]flow [/FONT][FONT="]එකක් අදින්න [/FONT][FONT="]screen [/FONT][FONT="]එකක් ඒවි. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]3. [/FONT][FONT="]එකේ [/FONT][FONT="]Flow beginning [/FONT][FONT="]කියන බ්ලොක් එක [/FONT][FONT="]select [/FONT][FONT="]කරලා [/FONT][FONT="]TITLE [/FONT][FONT="]කියන එකට කැමති නමක් දෙන්නකෝ ([/FONT][FONT="]Image 2)[/FONT][FONT="] ඊට පස්සේ උඩ තියෙන [/FONT][FONT="]DONE [/FONT][FONT="]බට්න් එක ඔබන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/O6RwaKT.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]4. [/FONT][FONT="]ඊට පස්සේ දැන් ඉන්න [/FONT][FONT="]screen [/FONT][FONT="]එකේ වම් පැත්තේ [/FONT][FONT="]navigation [/FONT][FONT="]බාර් එක [/FONT][FONT="]open [/FONT][FONT="]කරලා [/FONT][FONT="]BATTERY & POWER [/FONT][FONT="]යටතේ තියෙන [/FONT][FONT="]Battery Level? [/FONT][FONT="]කියන එක ඔබන්න ([/FONT][FONT="]Image 3) [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/dv3eeMv.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]5. [/FONT][FONT="]ඊට පස්සේ අලුත් බ්ලොක් එකක් එයි [/FONT][FONT="]Image 4 [/FONT][FONT="]එකේ වගේ.[/FONT][FONT="] Image 4 [/FONT][FONT="]එකේ විදියට [/FONT][FONT="]Flow beginning [/FONT][FONT="]බ්ලොක් එකයි අලුතෙන් ආව [/FONT][FONT="]When battery level [/FONT][FONT="]බ්ලොක් එකයි යා කරන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/lB1C8lP.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]6. [/FONT][FONT="]ඊට පස්සේ [/FONT][FONT="]When battery level [/FONT][FONT="]බ්ලොක් එක [/FONT][FONT="]click [/FONT][FONT="]කරලා [/FONT][FONT="]Image 5 [/FONT][FONT="]එකේ වගේ [/FONT][FONT="]MINIMUM LEVEL [/FONT][FONT="]එකට කැමති අගයක් දෙන්න [/FONT][FONT="]Alarm [/FONT][FONT="]එක [/FONT][FONT="]trigger [/FONT][FONT="]වෙන්න ඕනේ. අපි [/FONT][FONT="]80% [/FONT][FONT="]වගේ දෙමු. ඊට පස්සේ [/FONT][FONT="]DONE [/FONT][FONT="]ඔබන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/MjqD8u6.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]7. [/FONT][FONT="]ඊට පස්සේ අපි බලමු [/FONT][FONT="]battery [/FONT][FONT="]එක [/FONT][FONT="]80% [/FONT][FONT="]උනාම මොනාද වෙන්න ඕනේ කියලා. අපිට ෆෝන් එක [/FONT][FONT="]Vibrate [/FONT][FONT="]වෙලා පොඩි ටෝන් එකක් ඇවිල්ලා අන්තිමට නොටිෆිකේෂන් එකක් පෙන්නන්න ඕනේ. මුලින්ම [/FONT][FONT="]Image 6 [/FONT][FONT="]එකේ වගේ වම් පැත්තේ [/FONT][FONT="]Navigation drawer [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]CAMERA & SOUND [/FONT][FONT="]යටතේ පල්ලෙහා හරියේ තියෙන [/FONT][FONT="]Vibrate [/FONT][FONT="]කියන එක [/FONT][FONT="]select [/FONT][FONT="]කරන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/xWPCKEz.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]8. [/FONT][FONT="]ඊට පස්සේ [/FONT][FONT="]Image 7 [/FONT][FONT="]එකේ වගේ අලුතෙන් ආව [/FONT][FONT="]Vibrate [/FONT][FONT="]බ්ලොක් එකයි [/FONT][FONT="]When battery level [/FONT][FONT="]බ්ලොක් එකයි යා කරන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/P8lPG5s.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]9. [/FONT][FONT="]ඊට පස්සේ [/FONT][FONT="]Vibrate [/FONT][FONT="]බ්ලොක් එක සිලෙක්ට් කරලා එකේ [/FONT][FONT="]VIBRATE PATTERN [/FONT][FONT="]එකට කැමති එකක් දෙන්න. මමනම් දුන්නේ [/FONT][FONT="]SOS[/FONT][FONT="] කියන එක. ඒක දීලා [/FONT][FONT="]DONE [/FONT][FONT="]ඔබන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]10. [/FONT][FONT="]අපහු කලින් වගේම [/FONT][FONT="]CAMERA & SOUND [/FONT][FONT="]යටතේ තියෙන [/FONT][FONT="]Sound Play [/FONT][FONT="]කියන එක ඔබලා ඒකෙ බ්ලොක් එක අරන්, ඒකයි [/FONT][FONT="]Vibrate [/FONT][FONT="]කියන එකයි යා කරලා, [/FONT][FONT="]Play Sound [/FONT][FONT="]බ්ලොක් එක [/FONT][FONT="]click [/FONT][FONT="]කරලා ඒකෙ [/FONT][FONT="]SOUND URI [/FONT][FONT="]එකට ඕගොල්ලෝ කැමති [/FONT][FONT="]tone [/FONT][FONT="]එකක් දෙන්න. (සමහර ෆෝන් වල [/FONT][FONT="]Calling tone [/FONT][FONT="]එකක්[/FONT][FONT="]දුන්නම නවතින්නේ නැතුව එක දිගට වදිනවා. ඒ නිසා [/FONT][FONT="]Messaging tone [/FONT][FONT="]එකක් දෙන්න) [/FONT][FONT="]AUDIO STREAM [/FONT][FONT="]කියන එක [/FONT][FONT="]System [/FONT][FONT="]කියල සිලෙක්ට් කරන්න [/FONT][FONT="]Image 8 [/FONT][FONT="]එකේ වගේ. දීලා [/FONT][FONT="]DONE [/FONT][FONT="]ඔබන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/3SbtCzL.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]11. [/FONT][FONT="]දැන් තියෙන්නේ නොටිෆිකේෂන් එකක් පෙන්නන්න හදන්න. ඒකට වම්පැත්තෙ [/FONT][FONT="]Navigation Drawer [/FONT][FONT="]එකේ [/FONT][FONT="]INTERFACE [/FONT][FONT="]යටතේ තියෙන [/FONT][FONT="]Notification show [/FONT][FONT="]කියන එක [/FONT][FONT="]click [/FONT][FONT="]කරන්න. දැන් Play sound එකයි [/FONT][FONT="]Show[/FONT][FONT="]notification [/FONT][FONT="]එකයි කලින් වගේම යා කරන්න.[/FONT][FONT="] Show notification [/FONT][FONT="]බ්ලොක් එක උඩ [/FONT][FONT="]click [/FONT][FONT="]කරන්න. දැන් [/FONT][FONT="]Image 9 [/FONT][FONT="]එකේ තියෙනවා වගේ [/FONT][FONT="]PROCEED [/FONT][FONT="]එක [/FONT][FONT="]When dismissed [/FONT][FONT="]කියලා තෝරන්න. [/FONT][FONT="]TITLE [/FONT][FONT="]එක [/FONT][FONT="]Battery Charged [/FONT][FONT="]කියලා වගේ කැමති එකක් දෙන්න. ඊට පස්සේ කැමති [/FONT][FONT="]ICON [/FONT][FONT="]එකක් තෝරලා [/FONT][FONT="]PRIORITY [/FONT][FONT="]කියන එක [/FONT][FONT="]Maximum [/FONT][FONT="]දෙන්න. [/FONT][FONT="]VISIBILITY [/FONT][FONT="]කියන එක [/FONT][FONT="]Public [/FONT][FONT="]දෙන්න. [/FONT][FONT="]CATEGORY [/FONT][FONT="]එක [/FONT][FONT="]Alarm / Reminder [/FONT][FONT="]වගේ එකක් තෝරන්න. ඊට පස්සේ [/FONT][FONT="]Cancellable, Ongoing event [/FONT][FONT="]ඉස්සරහින් ටික් එකක් දාන්න.[/FONT][FONT="]දැන් කලින් වගේ [/FONT][FONT="]DONE [/FONT][FONT="]කරන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/o9WHbvj.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]12. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]Flowchart Screen [/FONT][FONT="]එකේ දකුණු පැත්තේ උඩම තියෙන හරි ලකුණ [/FONT][FONT="]click [/FONT][FONT="]කරන්න. දැන් [/FONT][FONT="]Image 10 [/FONT][FONT="]එකේ වගේ [/FONT][FONT="]Screen [/FONT][FONT="]එකක් එනවනේ. එකෙන් උඩ තියෙන [/FONT][FONT="]Pencil[/FONT][FONT="]mark [/FONT][FONT="]එක [/FONT][FONT="]select [/FONT][FONT="]කරලා [/FONT][FONT="]Properties [/FONT][FONT="]කියන එක සෙලෙක්ට් කරලා හදාගත්ත [/FONT][FONT="]task [/FONT][FONT="]එකට [/FONT][FONT="]Battery Alarm Task [/FONT][FONT="]කියලා නමක් දෙමු. ඕනෙනම් කැමැති [/FONT][FONT="]Description [/FONT][FONT="]එකකුත් දෙන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/9ZLpK0n.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]13. [/FONT][FONT="]දැන්[/FONT][FONT="] Image 10 [/FONT][FONT="]එකේ [/FONT][FONT="]Start [/FONT][FONT="]එක එබුවම අපි හදා ගත්ත ටාස්ක් එක රන් වෙනවා. ඒ වගේම අවුලක් ගියොත් [/FONT][FONT="]Stop [/FONT][FONT="]කියන එක ඔබල නවත්තන්නත් පුළුවන්. පල්ලෙහායින් [/FONT][FONT="]log [/FONT][FONT="]එකකුත් පෙන්නනවා. දැන් [/FONT][FONT="]Start [/FONT][FONT="]කරලා [/FONT][FONT="]Charger [/FONT][FONT="]එක [/FONT][FONT="]plug [/FONT][FONT="]කරලා ටෙස්ට් කරලා බලන්න. [/FONT][FONT="]Battery charge [/FONT][FONT="]වෙලා අන්තිමට එන [/FONT][FONT="]Notification [/FONT][FONT="]එක උඩ [/FONT][FONT="]click [/FONT][FONT="]කලාම [/FONT][FONT="]task [/FONT][FONT="]එක නිකම්ම නවතිනවා. [/FONT][/SIZE] [SIZE=5][FONT="]දැන් ඒ වැඩෙත් ඉවරයි. මේ කරලා තියෙන [/FONT][FONT="]Battery Alarm [/FONT][FONT="]එකේ තියෙන අවාසිය තමා [/FONT][FONT="]Charge [/FONT][FONT="]කරන හැම වෙලේම මේ [/FONT][FONT="]task [/FONT][FONT="]එක [/FONT][FONT="]start [/FONT][FONT="]කරන්න ඕනේ එක.[/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]මේක කරන්න [/FONT][FONT="]3rd party apps [/FONT][FONT="]දැම්මම [/FONT][FONT="]background [/FONT][FONT="]එකේ හැමවෙලේම [/FONT][FONT="]run [/FONT][FONT="]වෙද්දී [/FONT][FONT="]battery drain [/FONT][FONT="]වෙන්න පුළුවන්[/FONT][FONT="], [/FONT][FONT="]අනික ඒ [/FONT][FONT="]apps [/FONT][FONT="]වල තියෙන [/FONT][FONT="]Ads [/FONT][FONT="]කරදරේ. අනික අපිට ඕනේ [/FONT][FONT="]battery level [/FONT][FONT="]එක [/FONT][FONT="]tone [/FONT][FONT="]එක [/FONT][FONT="]vibrate pattern [/FONT][FONT="]එක හදා ගන්න බැරි වෙන එක. මෙන්න මේ හේතු හින්දා තමා මේක වාසිසහගත වෙන්නේ. [/FONT][/SIZE] [SIZE=5][FONT="]දැන් ඉතින් [/FONT][FONT="]battery [/FONT][FONT="]එක [/FONT][FONT="]charge [/FONT][FONT="]කරන හැම වෙලේම මේ app එකට ඇවිල්ල ටාස්ක් එක [/FONT][FONT="]start [/FONT][FONT="]කරන්න ඕනේනේ. වැරදිලා [/FONT][FONT="]start [/FONT][FONT="]උනොත් ආපහු මේකටම ඇවිල්ලා [/FONT][FONT="]stop [/FONT][FONT="]කරන්නත් වෙනවනේ. එකට [/FONT][FONT="]home [/FONT][FONT="]එකේ [/FONT][FONT="]icon [/FONT][FONT="]එකක් හරි [/FONT][FONT="]widget [/FONT][FONT="]එකක් හරි තිබ්බනම් ලේසිනේ. [/FONT][/SIZE] [SIZE=5][FONT="]දැන් අපි බලමු එකටත් අලුත් [/FONT][FONT="]task [/FONT][FONT="]එකකින් [/FONT][FONT="]battery alarm [/FONT][FONT="]එක [/FONT][FONT="]start [/FONT][FONT="]කරන්නද [/FONT][FONT="]stop [/FONT][FONT="]කරන්නද කියල අහන [/FONT][FONT="]dialog box [/FONT][FONT="]එකක් [/FONT][FONT="]open [/FONT][FONT="]වෙන්න හදා ගන්නේ කොහොමද කියලා. [/FONT][/SIZE] [SIZE=5][FONT="]පියවර [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]1. [/FONT][FONT="]අර කලින් කළා වගේ දෙවෙනි පියවරේදී වගේ [/FONT][FONT="]plus [/FONT][FONT="]බට්න් එක ඔබලා අලුත් ටාස්ක් එකක් ගන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]2. [/FONT][FONT="]දැන් වම්පැත්තේ [/FONT][FONT="]Navigation drawer [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]INTERFACE [/FONT][FONT="]යටතේ තියෙන [/FONT][FONT="]Dialog confirm [/FONT][FONT="]එක අරන්, ඒකයි [/FONT][FONT="]Flow beginning [/FONT][FONT="]එකයි යා කරන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]3. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]Dialog confirm [/FONT][FONT="]එක උඩ [/FONT][FONT="]click [/FONT][FONT="]කරලා ඒකට [/FONT][FONT="]Image 11 [/FONT][FONT="]එකේ වගේ [/FONT][FONT="]Details [/FONT][FONT="]ටික දාගන්න. [/FONT][FONT="]Show window directly if possible [/FONT][FONT="]කියන එක ඉස්සරහෙන් ටික් එක දාන්නත් අමතක කරන්න එපා. අන්තිමට [/FONT][FONT="]DONE [/FONT][FONT="]ඔබන්න[/FONT][FONT="]. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/66xHvpJ.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]4. [/FONT][FONT="]දැන් වම් පැත්තේ [/FONT][FONT="]Notification drawer [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]FLOW [/FONT][FONT="]කියන එක යටතේ තියෙන [/FONT][FONT="]Flow start [/FONT][FONT="]හා [/FONT][FONT="]Flow stop [/FONT][FONT="]බ්ලොක් දෙකම අපේ [/FONT][FONT="]flowchart [/FONT][FONT="]එකට දාගමු. දැන් ඒ දෙක [/FONT][FONT="]Image 12 [/FONT][FONT="]එකේ වගේ [/FONT][FONT="]Confirm dialog [/FONT][FONT="]බ්ලොක් එකත් එක්ක යා කරන්න. [/FONT][/SIZE][CENTER][SIZE=5][FONT="][IMG]https://i.imgur.com/SgRETrB.jpg[/IMG][/FONT][/SIZE] [/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]5. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]Start flow [/FONT][FONT="]බ්ලොක් එක උඩ [/FONT][FONT="]click [/FONT][FONT="]කරලා [/FONT][FONT="]FLOW URI [/FONT][FONT="]කියන එකෙන් කලින් හදා ගත්ත [/FONT][FONT="]Battery Alarm [/FONT][FONT="]යටතේ තියෙන [/FONT][FONT="]Battery Alarm Flow [/FONT][FONT="]කියන එක තෝරලා [/FONT][FONT="]OK [/FONT][FONT="]කරන්න. ඊට පස්සේ [/FONT][FONT="]DONE [/FONT][FONT="]ඔබන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]6. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]Stop flow[/FONT][FONT="] බ්ලොක් එක [/FONT][FONT="]click [/FONT][FONT="]කරලා එකෙනුත් [/FONT][FONT="]FLOW URI [/FONT][FONT="]කියන එකට [/FONT][FONT="]Battery Alarm [/FONT][FONT="]කියන එක දීලා [/FONT][FONT="]OK [/FONT][FONT="]කරලා [/FONT][FONT="]Done [/FONT][FONT="]කරන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]7. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]Flowchart Screen [/FONT][FONT="]එකේ දකුණු පැත්තේ උඩම තියෙන හරි ලකුණ [/FONT][FONT="]click [/FONT][FONT="]කරලා [/FONT][FONT="]flowchart [/FONT][FONT="]එක [/FONT][FONT="]save [/FONT][FONT="]කර ගන්න. ඊට පස්සේ එකෙත් [/FONT][FONT="]Pencil [/FONT][FONT="]මාර්ක් එක ඔබලා [/FONT][FONT="]Properties [/FONT][FONT="]ගිහින් [/FONT][FONT="]Trigger Battery Alarm [/FONT][FONT="]වගේ කැමති නමක් දෙන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]8. [/FONT][FONT="]දැන් අපි ෆෝන් එකේ [/FONT][FONT="]Home screen [/FONT][FONT="]එකට ගිහින් [/FONT][FONT="]Widget [/FONT][FONT="]වල [/FONT][FONT="]Automate [/FONT][FONT="]යටතේ ඇති [/FONT][FONT="]icon [/FONT][FONT="]දෙකක්. එකක් [/FONT][FONT="]Widget [/FONT][FONT="]එකක් විදියට [/FONT][FONT="]use [/FONT][FONT="]කරන්න පුළුවන් අනික [/FONT][FONT="]app icon [/FONT][FONT="]එකක් විදියට [/FONT][FONT="]use [/FONT][FONT="]කරන්න පුළුවන්. දෙකෙන් කැමති එකක් [/FONT][FONT="]Home screen [/FONT][FONT="]එකට දාලා එන [/FONT][FONT="]menu [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]Trigger Battery Alarm [/FONT][FONT="]කියන අපි දෙවෙනියට හදා ගත්ත එක යටතේ තියෙන [/FONT][FONT="]task[/FONT][FONT="] එක [/FONT][FONT="]select [/FONT][FONT="]කරන්න. දැන් ඒ දාගත්ත [/FONT][FONT="]icon/widget [/FONT][FONT="]එක එබුවම [/FONT][FONT="]Confirm dialog box [/FONT][FONT="]එකක් [/FONT][FONT="]open [/FONT][FONT="]වෙලා පළවෙනියට හදා ගත්ත [/FONT][FONT="]task [/FONT][FONT="]එක [/FONT][FONT="]START [/FONT][FONT="]කරන්නද [/FONT][FONT="]STOP/CANCEL[/FONT][FONT="] කරන්නද කියලා අහනවා. [/FONT][/SIZE] [SIZE=5][FONT="]ඉතින් මේ විදියට තමා [/FONT][FONT="]Android [/FONT][FONT="]ෆෝන් එක [/FONT][FONT="]Automate [/FONT][FONT="]කරන්නේ. මේක පොඩි උදාහරණයක්. තව දෙයක් තියෙනවා. ඔගොල්ලේ [/FONT][FONT="]battery saver [/FONT][FONT="]වගේ දාලා තියෙනවනම් ([/FONT][FONT="]Sony [/FONT][FONT="]වල [/FONT][FONT="]Stamina, OnePlus [/FONT][FONT="]වල [/FONT][FONT="]Dose Mode [/FONT][FONT="]වගේ[/FONT][FONT="])[/FONT][FONT="] එකෙන් [/FONT][FONT="]Automate [/FONT][FONT="]app එක [/FONT][FONT="]exclude [/FONT][FONT="]කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]නැත්තම් මේ [/FONT][FONT="]battery level [/FONT][FONT="]බලන වගේ ටාස්ක් වැඩ කරන්නේ නැතුව යනවා[/FONT][FONT="] app එක [/FONT][FONT="]Sleep [/FONT][FONT="]වෙන නිසා. [/FONT][/SIZE] [SIZE=5][FONT="]මේ වගේ තව සුපිරි වැඩකෑලි හදා ගන්න එක මේ [/FONT][FONT="]app [/FONT][FONT="]එකෙන් කරන්න පුළුවන්. :cool::cool:ලිපිය පොඩ්ඩක් දික් උනා. එහෙනම් අදට එච්චරයි.[/FONT][/SIZE] [SIZE=5][FONT="]ස්තුතියි. :D:D[/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="][COLOR=DarkOrange]ලිව්වේ මන්. :yes::yes::yes: (FB එකෙත් දැම්මා) හොදයිනම් සලකලා යන්න. අනිත් අයටත් බලන්න Bump එකක්හරි දාගෙන යන්න. :sorry:[/COLOR] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom