Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android 5.0 - Jelly Bean
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ඩ්රෝයිඩ් නවතම සංස්කරණය වන ජෙලි බීන් මෙම වසරේ දෙවන කාර්තුවේ නිකුත් වීමට නියමිත බව තායිවාන නිෂ්පාදකයන් එළිකර ඇතැයි DigiTimes වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේවෙතත් මෙම සංස්කරණය එලිදැක්වීමට හේතු ලෙස ඔවුන් දක්වන හේතු අතර,

දැනට පවතින ඇන්ඩ්රෝයිඩ් 4.0 Ice Cream Sandwich සංස්කරණයේ ඇති දුර්වලතා නිසා එය Google සමාගම බලාපොරොත්තු වූ වෙළදපොල ආක්‍රමණයක් සිදු නොවීම ප්‍රධාන වෙයි.

කෙසේ වෙතත් මෙම ලිපියට අනුව පැමිණීමට නියමිත සංස්කරණය පෙර Ice Cream Sandwich සංස්කරණයේ පවතින දුර්වලතා හැකිතාත් අඩුකර කර ඇති අතර තිරය විශාල උපාංග වන Tablet සහ Notebook පරිඝනක සඳහා වඩාත් ගැලපෙන ලෙස වැඩි දියුණු කර ඇත.

Google සමාගම විසින් මෙම සංකරණය සමග Chrome මෙහෙහුම් පද්ධතියේ පවතින විශේෂ ගුණාංග එක්කොට ඇති අතර මෙමගින් දිත්ව මෙහෙහුම් පද්ධති (Dual-OS) ගුණාංගය භාවිත කිරීමට ඉඩ සැලසෙයි.

මෙමගින් ජෙලි බීන් භාවිත කරන්නාට තම අවශ්‍යතාවය පරිදි දැනට නිකුත් වීමට නියමිත Windows 8 සංස්කරණය සමග භාවිත කිරීමට හැකි අතර පරිඝනකය ක්‍රියාවිරහිත නොකර ජෙලි බීන් සහ Windows 8 මෙහෙහුම් පද්ධති අතර හුව මාරු වීමට හැකියාව ලැබෙයි.

තවද මෙම නවතම සංකරණය මගින් Google සමාගම Notebook පරිඝනක වෙළදපොල වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බව DigiTimes වාර්තා කරයි.

[QUOTE="ranga_uoc, post: 12119282, member: 23698"] [IMG]http://2.bp.blogspot.com/-28QXIyVr3bk/Tz7ZERjCABI/AAAAAAAAAHw/di1LHrg8heI/s1600/Android-Jelly-Bean.jpg[/IMG] [SIZE="4"]ඇන්ඩ්රෝයිඩ් නවතම සංස්කරණය වන ජෙලි බීන් මෙම වසරේ දෙවන කාර්තුවේ නිකුත් වීමට නියමිත බව තායිවාන නිෂ්පාදකයන් එළිකර ඇතැයි [URL="http://www.digitimes.com/news/a20120215PD209.html"]DigiTimes[/URL] වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේවෙතත් මෙම සංස්කරණය එලිදැක්වීමට හේතු ලෙස ඔවුන් දක්වන හේතු අතර, දැනට පවතින ඇන්ඩ්රෝයිඩ් 4.0 Ice Cream Sandwich සංස්කරණයේ ඇති දුර්වලතා නිසා එය Google සමාගම බලාපොරොත්තු වූ වෙළදපොල ආක්‍රමණයක් සිදු නොවීම ප්‍රධාන වෙයි. කෙසේ වෙතත් මෙම ලිපියට අනුව පැමිණීමට නියමිත සංස්කරණය පෙර Ice Cream Sandwich සංස්කරණයේ පවතින දුර්වලතා හැකිතාත් අඩුකර කර ඇති අතර තිරය විශාල උපාංග වන Tablet සහ Notebook පරිඝනක සඳහා වඩාත් ගැලපෙන ලෙස වැඩි දියුණු කර ඇත. Google සමාගම විසින් මෙම සංකරණය සමග Chrome මෙහෙහුම් පද්ධතියේ පවතින විශේෂ ගුණාංග එක්කොට ඇති අතර මෙමගින් දිත්ව මෙහෙහුම් පද්ධති (Dual-OS) ගුණාංගය භාවිත කිරීමට ඉඩ සැලසෙයි. මෙමගින් ජෙලි බීන් භාවිත කරන්නාට තම අවශ්‍යතාවය පරිදි දැනට නිකුත් වීමට නියමිත Windows 8 සංස්කරණය සමග භාවිත කිරීමට හැකි අතර පරිඝනකය ක්‍රියාවිරහිත නොකර ජෙලි බීන් සහ Windows 8 මෙහෙහුම් පද්ධති අතර හුව මාරු වීමට හැකියාව ලැබෙයි. තවද මෙම නවතම සංකරණය මගින් Google සමාගම Notebook පරිඝනක වෙළදපොල වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බව DigiTimes වාර්තා කරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom