වර අැතුලට.
මේ කම්පැනි වලින් එකක් ගැන හරි පොඩි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.
* Trainee කෙනෙක්ගෙන් මොනවගේ දෙයක්ද except කරන්නේ?
* 8-6 ට අමතරව හැමදාම වගේ රූ වෙනකං වැඩ තියෙන සීන් තියෙයිද(තාම ඉගෙන ගන්න ගමන් නිසයි අවුල)
* Working environment එක කොහොමද?
ඇතුලු දන්න දෙයක් තියෙයිනම් comment එකක් දාන්න.
- OSMiUM
- Fexcon
- Archmage Solutions
- Radicalz
- App Monkeyz
- Common Edge