මචන්ලා, Android App එකක් හැදුවා website එකට. web එක bootstrap වලින් තමයි කරලා තියෙන්නේ. එත් දැන් app එක open කලාම site එකේ menu එකත් display වෙනවා
nav bar (menu) එක hide කරන්න විදියක් දන්නවද app එකෙන් browse කරද්දී ?
මෙන්න මේ ලින්ක් එකේ තියෙන එකෙන් උදව්වක් ගන්න පුලුවන්ද ? මට මේක එච්චර තේරුනේ නැහැ
http://stackoverflow.com/questions/...iew-detection-in-php?answertab=active#tab-top
දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
ස්තුතියි.
nav bar (menu) එක hide කරන්න විදියක් දන්නවද app එකෙන් browse කරද්දී ?මෙන්න මේ ලින්ක් එකේ තියෙන එකෙන් උදව්වක් ගන්න පුලුවන්ද ? මට මේක එච්චර තේරුනේ නැහැ
http://stackoverflow.com/questions/...iew-detection-in-php?answertab=active#tab-top
දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
ස්තුතියි.