Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
android app ekak hadamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අද අපේ android ඩිවයිස් එකට ටෝච් ඇප එකක් හදමු...

මුලින්ම අපි android එස් ඩී කේ එක ඩව්න්ලෝඩ් කරගන්න ඕන..දැන් ඉස්සර වගේ නෙවි SDK එක එක්ක ෆුල් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන්...

SDK

හරි දැන් වැඩේ පටන් ගමු... මුලින්ම ඉක්ලිප්ස් රන් කරලා අපිට ඕන android SDK එක add කරන හැටි බලමු...

අපි වර්සන් 2.1 වගේ add කලානම් හොඳයි..එතකොට 2.1 උඩ ඔක්කම 4න් වලට වැඩ..

ඉමෙජ එකේ වගේ ඩයලොග් එක අවම ඔයාලට ඕන ver එකට ටික් එක දාල ඩව්න්ලෝඩ් කරන්න...

දැන් අලුත් ප්රොටජෙක්ට් එකක් ඔපෙන් කරමු...ෆයිල් නිව්android application project ඊට පස්සේ මේ ඉමේජ් එකේ විදියට details දාන්න.. ඊට පස්සේ නෙක්ස්ට් කරගෙන යන්න.......ප්‍රොaජෙක්ට් එක ලෝඩ් උනාම සයිඩ් එකේ පේනවා සාමාන්‍යs ජාවා ප්‍රො ජෙක්ට් එකක් වගේ...

දැන් සාම්පල් design එකක් හදමු.... ටෝච් එකක් හදමු....රෙස් ෆෝල්ඩර් එකේ ලෙයයුට් එකේ තියෙන එක්ස් එම එල් එක තම design එක දාන්න තියෙන්නේ... drag / ඩ්‍රොප් තියෙන්නේ .. වැඩේ ලේසියි...

design කරන item ටික සයිඩ් එකේ තියෙනවා එකෙන් අපි ඉමේජ් එකේ විදියට design එකක් හදමු..

ටෝච් ඇප එකක් නිසා ඔන්/ඔෆ් ස්විච් එකක් තියෙන්න ඕන.. එකට හොඳම එක බටන් 2ක් දානවට වඩා toggle button එකක් දාන එක... එක වැඩේ ලේසියි...ඉමේජ් එකේ විදියට

toggle button එකේ රයිට් ක්ලික් කරලා එඩිට් ටෙක්ස්ට් ඔෆ් / ටෙක්ස්ට් ඔන් වෙනස් කරන්න...

දැන් කෝඩ් ගහමු

අපි ජාවා ෆයිල් එකට design එකේ එලිමන්ට්ස් ගන්න ඕන... එකට methords කීපයක් තියෙනවා මේ තියෙන්නේ මගේ මෙතර්ඩ් එක

කෝඩ් කලාම

දැන් කෝඩ් එකට බටන් එක අරගෙන තියෙන්නේ .. මෙන් ක්ලාස් එකට implements OnClickListener

ගහපු ගමන් හැදෙනවා අලුත් කෝඩ් එකක් මේ වගේ

public void onClick(View v) {

එකේ ඇතුලේ බට්න් එකට ලියමු....

ඊට කලින් AVD එක රන් කරලා බලමු 4න් එකේ කොහොමද ඇප එක පෙන්නේ කියල...

දැන් ටෝච් කෝඩ් එක

මේක ලියන්නේ public void onClick(View v) {

} ඇතුලේ

පොඩි කෝඩ් එකක් තියෙන්නේ ලියන්න... මේක ලිව්වා කියල LED එක ඔන් වෙන්නේ නැහැ... ඇප එකට පෙර්මිසිඔන් තියෙන්න ඕන LED එක ඇක්සස් කරන්න... එක නිසා manifest එකත් එඩිට් කරමු...සයිඩ් එකේ තියෙන androidmanifest එක...දැන් වැඩේ හරි... අපි දැන් apk එක හදමු...

ස්ටෙප් 1

ෆයිල් එක්ස්පෝර්ට්

එට පස්සේ මේ වගේ එකක් ඒවි .. එකේ මේ වගේ ෆිල් කරල නෙක්ස්ට් කරන්න

එට පස්සේ නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරන්න... apk පාත් එකේ apk ෆයිල් එක හැදිලා ඇති.. එක 4න් එකට දල install කරන්න...

මට කට්ටියට තේරුම් කරන්න අමාරුයි... මට පුළුවන් විදියට කලේ.. අඩුපාඩු අනිවා ඇති...එන ප්‍රසන ත්රෙඅඩ් එකේ දාන්න

අපේ රේඩියෝ ඇප එකත් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1521527

මම හදපු apk එක

[QUOTE="mjayanatha, post: 14268338, member: 71029"] [SIZE="6"][COLOR="RoyalBlue"][B]අපි අද අපේ android ඩිවයිස් එකට ටෝච් ඇප එකක් හදමු...[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]මුලින්ම අපි android එස් ඩී කේ එක ඩව්න්ලෝඩ් කරගන්න ඕන..දැන් ඉස්සර වගේ නෙවි SDK එක එක්ක ෆුල් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන්... [/COLOR][/SIZE] [URL="http://developer.android.com/sdk/index.html"]SDK[/URL] [SIZE="4"][COLOR="RoyalBlue"]හරි දැන් වැඩේ පටන් ගමු... මුලින්ම ඉක්ලිප්ස් රන් කරලා අපිට ඕන android SDK එක add කරන හැටි බලමු... අපි වර්සන් 2.1 වගේ add කලානම් හොඳයි..එතකොට 2.1 උඩ ඔක්කම 4න් වලට වැඩ..[/COLOR][/SIZE] [IMG]http://img688.imageshack.us/img688/7576/42974474.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"]ඉමෙජ එකේ වගේ ඩයලොග් එක අවම ඔයාලට ඕන ver එකට ටික් එක දාල ඩව්න්ලෝඩ් කරන්න...[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]දැන් අලුත් ප්රොටජෙක්ට් එකක් ඔපෙන් කරමු...ෆයිල් නිව්android application project ඊට පස්සේ මේ ඉමේජ් එකේ විදියට details දාන්න.. ඊට පස්සේ නෙක්ස්ට් කරගෙන යන්න.......ප්‍රොaජෙක්ට් එක ලෝඩ් උනාම සයිඩ් එකේ පේනවා සාමාන්‍යs ජාවා ප්‍රො ජෙක්ට් එකක් වගේ...[/COLOR][/SIZE] [IMG]http://img824.imageshack.us/img824/7093/53896371.jpg[/IMG] [SIZE="4"][COLOR="purple"]දැන් සාම්පල් design එකක් හදමු.... ටෝච් එකක් හදමු....රෙස් ෆෝල්ඩර් එකේ ලෙයයුට් එකේ තියෙන එක්ස් එම එල් එක තම design එක දාන්න තියෙන්නේ... drag / ඩ්‍රොප් තියෙන්නේ .. වැඩේ ලේසියි... [/COLOR][/SIZE] [IMG]http://img19.imageshack.us/img19/880/40771137.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"]design කරන item ටික සයිඩ් එකේ තියෙනවා එකෙන් අපි ඉමේජ් එකේ විදියට design එකක් හදමු..[/COLOR][/SIZE] [IMG]http://img163.imageshack.us/img163/6731/24541740.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"] ටෝච් ඇප එකක් නිසා ඔන්/ඔෆ් ස්විච් එකක් තියෙන්න ඕන.. එකට හොඳම එක බටන් 2ක් දානවට වඩා toggle button එකක් දාන එක... එක වැඩේ ලේසියි...ඉමේජ් එකේ විදියට [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="purple"]toggle button එකේ රයිට් ක්ලික් කරලා එඩිට් ටෙක්ස්ට් ඔෆ් / ටෙක්ස්ට් ඔන් වෙනස් කරන්න..[/COLOR][/SIZE]. [SIZE="5"][COLOR="Green"]දැන් කෝඩ් ගහමු [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]අපි ජාවා ෆයිල් එකට design එකේ එලිමන්ට්ස් ගන්න ඕන... එකට methords කීපයක් තියෙනවා මේ තියෙන්නේ මගේ මෙතර්ඩ් එක[/COLOR][/SIZE] [IMG]http://img855.imageshack.us/img855/8822/39514395.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]කෝඩ් කලාම[/COLOR][/SIZE] [IMG]http://img27.imageshack.us/img27/1658/68566672.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]දැන් කෝඩ් එකට බටන් එක අරගෙන තියෙන්නේ .. මෙන් ක්ලාස් එකට implements OnClickListener ගහපු ගමන් හැදෙනවා අලුත් කෝඩ් එකක් මේ වගේ public void onClick(View v) { } එකේ ඇතුලේ බට්න් එකට ලියමු.... ඊට කලින් AVD එක රන් කරලා බලමු 4න් එකේ කොහොමද ඇප එක පෙන්නේ කියල...[/COLOR][/SIZE] [IMG]http://img401.imageshack.us/img401/7914/38485929.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"]දැන් ටෝච් කෝඩ් එක[/COLOR][/SIZE] [IMG]http://img688.imageshack.us/img688/4779/68401478.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]මේක ලියන්නේ public void onClick(View v) { } ඇතුලේ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Teal"]පොඩි කෝඩ් එකක් තියෙන්නේ ලියන්න... මේක ලිව්වා කියල LED එක ඔන් වෙන්නේ නැහැ... ඇප එකට පෙර්මිසිඔන් තියෙන්න ඕන LED එක ඇක්සස් කරන්න... එක නිසා manifest එකත් එඩිට් කරමු...සයිඩ් එකේ තියෙන androidmanifest එක...දැන් වැඩේ හරි... අපි දැන් apk එක හදමු... [/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="Purple"]ස්ටෙප් 1[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]ෆයිල් එක්ස්පෝර්ට් [/COLOR][/SIZE] [IMG]http://img404.imageshack.us/img404/8274/51437993.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]එට පස්සේ මේ වගේ එකක් ඒවි .. එකේ මේ වගේ ෆිල් කරල නෙක්ස්ට් කරන්න[/COLOR][/SIZE] [IMG]http://img826.imageshack.us/img826/1692/87422000.jpg[/IMG] [IMG]http://img96.imageshack.us/img96/7382/50513905.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"] එට පස්සේ නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරන්න... apk පාත් එකේ apk ෆයිල් එක හැදිලා ඇති.. එක 4න් එකට දල install කරන්න...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"][B]මට කට්ටියට තේරුම් කරන්න අමාරුයි... මට පුළුවන් විදියට කලේ.. අඩුපාඩු අනිවා ඇති...එන ප්‍රසන ත්රෙඅඩ් එකේ දාන්න [/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"][B]අපේ රේඩියෝ ඇප එකත් බලන්න[/B][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1521527"]http://www.elakiri.com/forum/showthread.php?t=1521527[/URL] [URL="https://www.dropbox.com/s/e0geghzwfyg34qk/Torch.apk"]මම හදපු apk එක[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom