android app ekak hadamu

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි අද අපේ android ඩිවයිස් එකට ටෝච් ඇප එකක් හදමු...

    මුලින්ම අපි android එස් ඩී කේ එක ඩව්න්ලෝඩ් කරගන්න ඕන..දැන් ඉස්සර වගේ නෙවි SDK එක එක්ක ෆුල් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන්...

    SDK

    හරි දැන් වැඩේ පටන් ගමු... මුලින්ම ඉක්ලිප්ස් රන් කරලා අපිට ඕන android SDK එක add කරන හැටි බලමු...
    අපි වර්සන් 2.1 වගේ add කලානම් හොඳයි..එතකොට 2.1 උඩ ඔක්කම 4න් වලට වැඩ..


    42974474.jpg


    ඉමෙජ එකේ වගේ ඩයලොග් එක අවම ඔයාලට ඕන ver එකට ටික් එක දාල ඩව්න්ලෝඩ් කරන්න...


    දැන් අලුත් ප්රොටජෙක්ට් එකක් ඔපෙන් කරමු...ෆයිල්  නිව්android application project ඊට පස්සේ මේ ඉමේජ් එකේ විදියට details දාන්න.. ඊට පස්සේ නෙක්ස්ට් කරගෙන යන්න.......ප්රොaජෙක්ට් එක ලෝඩ් උනාම සයිඩ් එකේ පේනවා සාමාන්යs ජාවා ප්රො ජෙක්ට් එකක් වගේ...

    53896371.jpg


    දැන් සාම්පල් design එකක් හදමු.... ටෝච් එකක් හදමු....රෙස් ෆෝල්ඩර් එකේ ලෙයයුට් එකේ තියෙන එක්ස් එම එල් එක තම design එක දාන්න තියෙන්නේ... drag / ඩ්‍රොප් තියෙන්නේ .. වැඩේ ලේසියි...
    40771137.jpg


    design කරන item ටික සයිඩ් එකේ තියෙනවා එකෙන් අපි ඉමේජ් එකේ විදියට design එකක් හදමු..

    24541740.jpg


    ටෝච් ඇප එකක් නිසා ඔන්/ඔෆ් ස්විච් එකක් තියෙන්න ඕන.. එකට හොඳම එක බටන් 2ක් දානවට වඩා toggle button එකක් දාන එක... එක වැඩේ ලේසියි...ඉමේජ් එකේ විදියට

    toggle button එකේ රයිට් ක්ලික් කරලා එඩිට් ටෙක්ස්ට් ඔෆ් / ටෙක්ස්ට් ඔන් වෙනස් කරන්න...



    දැන් කෝඩ් ගහමු

    අපි ජාවා ෆයිල් එකට design එකේ එලිමන්ට්ස් ගන්න ඕන... එකට methords කීපයක් තියෙනවා මේ තියෙන්නේ මගේ මෙතර්ඩ් එක

    39514395.jpg


    කෝඩ් කලාම
    68566672.jpg


    දැන් කෝඩ් එකට බටන් එක අරගෙන තියෙන්නේ .. මෙන් ක්ලාස් එකට implements OnClickListener
    ගහපු ගමන් හැදෙනවා අලුත් කෝඩ් එකක් මේ වගේ
    public void onClick(View v) {

    }
    එකේ ඇතුලේ බට්න් එකට ලියමු....
    ඊට කලින් AVD එක රන් කරලා බලමු 4න් එකේ කොහොමද ඇප එක පෙන්නේ කියල...


    38485929.jpg

    දැන් ටෝච් කෝඩ් එක

    68401478.jpg


    මේක ලියන්නේ public void onClick(View v) {

    } ඇතුලේ


    පොඩි කෝඩ් එකක් තියෙන්නේ ලියන්න... මේක ලිව්වා කියල LED එක ඔන් වෙන්නේ නැහැ... ඇප එකට පෙර්මිසිඔන් තියෙන්න ඕන LED එක ඇක්සස් කරන්න... එක නිසා manifest එකත් එඩිට් කරමු...සයිඩ් එකේ තියෙන androidmanifest එක...දැන් වැඩේ හරි... අපි දැන් apk එක හදමු...


    ස්ටෙප් 1
    ෆයිල්  එක්ස්පෝර්ට්

    51437993.jpg


    එට පස්සේ මේ වගේ එකක් ඒවි .. එකේ මේ වගේ ෆිල් කරල නෙක්ස්ට් කරන්න

    87422000.jpg



    50513905.jpg


    එට පස්සේ නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරන්න... apk පාත් එකේ apk ෆයිල් එක හැදිලා ඇති.. එක 4න් එකට දල install කරන්න...


    මට කට්ටියට තේරුම් කරන්න අමාරුයි... මට පුළුවන් විදියට කලේ.. අඩුපාඩු අනිවා ඇති...එන ප්‍රසන ත්රෙඅඩ් එකේ දාන්න

    අපේ රේඩියෝ ඇප එකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1521527

    මම හදපු apk එක
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    එල වැඩක් මචන්.
    0022.gif
    අපේ එලකිරි සෙට් එකේ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් ඉගෙන ගන්න කැමති එවුන්ට මාරම වටිනවා
     
    • Like
    Reactions: mjayanatha

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල මචන්....කරලම බලන්න ඕනේ......Thanks for sharing....:cool::cool::cool:

    You must spread some Reputation around before giving it to mjayanatha again.:sorry::sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිට මොන android ද සහෝ:(.ගත්ත කාලෙක හදලා බලන්න ඕනේ:D.එලකිරි ත්‍රේඩ් එක
    11.gif
    රෙප් 6+:)
     
    • Like
    Reactions: mjayanatha

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    පට්ටයි මචන්. මාත් ආසයි ඉගෙනගන්න. ඒත් කොහෙද වෙලාවක්. :(
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    wow thanks machan...
    puluwannam network connect wena app ekakuth danna...
    danma mama me app ka hadanawa..
    android gaNA MELO DEYAK NODANIMI
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Bump mit app inventor ekath hodai podi podi android apps web browser eka witharak use karala hadanna
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පට්ට යකෝ... ඉස්සරහටත් හොඳ දේවල් දාපන්. මිට වැඩිය ලේසියට හදන්න පුළුවන් පොඩි දේවල් තියනවනම් ඒවත් දාපන්.. +2 ෆ්‍රොම් බිංගෝ..:cool::cool:
     
    • Like
    Reactions: mjayanatha