android app ekak

roshan123123

Member
Mar 30, 2009
114
1
0
යාලුවනේ මට ඕන මොබයිල් නොම්බරයක් ‍පෝන් එකේ සේව් කරන විට ඒක ඔටෝ එස් ඩී කාඩ් එකේ සේව් වන ඇප් එකක්. එහෙම එකක් තියනවානම් ලින්ක් එක දීපංකො. මගේ පෝන් එක සැම්සුන් ඒස්