මට මචං sms කරදර number එකක් තියෙනව ඒක block කරගන්න ඔ්න මචං. inbuilt blocker එකක් නෑ මචං. huawei y300 නේ. ඉතිං හොද app එකක් ඔ්න මචං.
app එක දැම්මට මට නෝමල් sms app එක තමයි use කරන්න ඔ්න. only block that number. වෙන msg interface එකක් නෙවෙයි මචං.