Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
android app review - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා මම අද android app review - II එක අරගෙන අවා

android app review - I වලට ලැබුණු comments නිසා මට හිතුන 2 වෙනි එකත් දන්නා ඕන කියල.

android app review - I

http://www.elakiri.com/forum/showthread.php?p=15393418#post15393418

එහෙනම් මම අද review කරන්න හදන්නේ GO SMS Pro කියන sms application එක ගැන.

https://play.google.com/store/apps/details?id=com.jb.gosms

ඔන්න තියෙනවා Google play link එක

මේක free දෙන app එකක්.කැමතිනම් full version එකට Upgrade කර ගන්න පුළුවන්

.ඒ වගේම 512MB RAM වලත් අව්ලක් නැතුව වැඩ කරනවා.

Android 1.5 - 4.2 දක්කව හැම OS එකටම Support කරනවා

හරි දැන් බලමු මේ app එකේ තියෙන special features මොනවද කියල

මුලින්ම මේක phone එකට install කරගෙන පොඩ්ඩක් use කරලා බලන්න ඊට පස්සේ ඔයාලගේ ෆොනේ එක තියෙන stock sms app එක disable කරන්න.නැත්ත අලගොනියක් වෙන්න ඉඩ තියෙනවා මොකද application දෙකෙන්ම sms notification එන නිසා

හරි දැන් app එක open කරාම මෙන්න මේ වගේ interface එකක් තමයි මුලින්ම එන්නේ

black කරලා තියෙන්නේ මගේ sms තියෙන නිසා

හරි දැන් අලුත් sms එකක් යන්වන්න ඕනනම් දකුණු පැත්තේ උඩ තියෙන button එක තමියි use කරන්නේ , වම පැත්තේ උඩ තියෙන button එකෙන් අපිට පුළුවන් මේ app එකේ තියෙන features ලිස්ට් එක ගන්න ඔතන තමයි app එකේ වැඩ කෑලි ටික තියෙන්නේ

ඒ ලිස්ට් එකේ තියෙන වැඩ කෑලි ටික ගැන බැලුවොත්

01.themes change කරන්න (200+ beautiful themes)

මේක ගැන කියන්න ඕනේ නැනේ ඉතින් හැමෝම දන්නා එකක් නේ

02.Private box - ම්කෙන් පුළුවන් අපේ SMS වෙනම inbox එකකට ගන්න කාට හරි ෆොනේ එක බලන්න ඉල්ලුවත් මේ private box එක වෙනම password එකක් දාල තියෙන නිසා බය නැතුව දෙන්න පුළුවන්....තේරෙන බාසාවෙන් කිඋවොත් කෙල්ල ගෙන් එන sms private box එකට දල තියන්න පුළුවන්

03.SMS Blocker - අනවශ්‍ය sms block කරන්න

04.folders - වෙන වෙනම sms වෙන කරලා තියා ගන්න පුළුවන්

05.backup SMS - sms delete උනාට බය වෙන්න දෙයක් නෑ

06.scheduled SMS - කෙල්ලගේ birthday එක එහෙම අමතක වෙනවනම් මෙන්න විසදුම අත් දුටුයි ප්‍රsක්තියක්ෂයි

07.anti theft - මේක නම් මචෝ pro users ලට විතරයි  fone එක නැති උනොත් හොයා ගැන help එකක් ගන්න puluwan (මම නම් use කරලා නෑ )

මේකේ සෙට්ටින්ග් වල ගියාම තියෙන setting කන්දරාව දැක්කම මටනම් පිස්සු වගේ මේක Free දෙන එක ගැන

කැමතිනම් notification වෙනස් කර ගන්න පුළුවන්

for example :

ඔයාට private box එකට අපු sms එකක් ද කියල අදුන ගන්න වෙනම icon ඒකක් දා ගන්න පුළුවන්.එතකොට staute bar එකේ icon එක දැක්ක ගමන් ඔය දන්නවා මේ අවේ private sms එකක් කියල

හරි ඒ දක්කොත්නේ සාක්කුවේ දාගෙන vibrate only තිබුනොත්

අම්මෝ කැමතිනම් vibtare style එක change කරගන්න පුලුවෙඅන් එතකොට සාක්කුවේ තිබුනත් දන්නවා SMS එක අවේ කෙල්ලගෙන් කියල

මේවගේ setting ගොඩක් වෙනස් කර ගැනිමේ පහසුකම් මේ GO SMS por ම්ගින් ලබා දීල තියෙනවා

SMS scheduled කරලා තියන්න පුළුවන් මටනම් අමතක වෙන්නෙම මුලින්ම කෙල්ල හම්බ උන දවස, මුලින්ම kiss .....අපෝ ඇති ඇති ....  මේ වගේ ඒවා නේ SMS scheduled කරලා තිබ්බම කිසි case එකක් නෑ

ඔන්න එහෙනම් මම ආරම්භයක් දුන්නා.තවනම් කොටන්න බෑ වගේ මචංලා try කොරල බලන්නකෝ මොකක් හරි අව්ලක් අවොත් කියන්න.මම උදව් කරන්නම් මේ APP තියෙන settings

කියන්න ගියොත් මට දවසෙම කොටන්න තමයි වෙන්නේ

මේවා try කරලා බලන්න,

pop up message

auto reply

screen shot

change notification LED color and time

security lock........

එහෙනම් මම අදට නවතින ඔයාලගේ comments අනුව තමයි ඊලග review එක එන්නේ

මහන්සි වෙලා කොටපු නිසා comment එකක් ගෙන යන්න මචන්ලා

thanks all

[QUOTE="thiwanka5257802, post: 15408305, member: 352333"] [SIZE="5"][CENTER]ඔන්න මචන්ලා මම අද android app review - II එක අරගෙන අවා android app review - I වලට ලැබුණු comments නිසා මට හිතුන 2 වෙනි එකත් දන්නා ඕන කියල. [COLOR="Red"][SIZE="4"]android app review - I [/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?p=15393418#post15393418[/url] එහෙනම් මම අද review කරන්න හදන්නේ [COLOR="YellowGreen"][SIZE="6"]GO SMS Pro [/SIZE][/COLOR]කියන sms application එක ගැන. [url]https://play.google.com/store/apps/details?id=com.jb.gosms[/url] ඔන්න තියෙනවා Google play link එක මේක free දෙන app එකක්.කැමතිනම් full version එකට Upgrade කර ගන්න පුළුවන් .ඒ වගේම 512MB RAM වලත් අව්ලක් නැතුව වැඩ කරනවා. Android 1.5 - 4.2 දක්කව හැම OS එකටම Support කරනවා [IMG]http://imageshack.us/a/img32/4750/21o0.jpg[/IMG] හරි දැන් බලමු මේ app එකේ තියෙන special features මොනවද කියල මුලින්ම මේක phone එකට install කරගෙන පොඩ්ඩක් use කරලා බලන්න ඊට පස්සේ ඔයාලගේ ෆොනේ එක තියෙන stock sms app එක disable කරන්න.නැත්ත අලගොනියක් වෙන්න ඉඩ තියෙනවා මොකද application දෙකෙන්ම sms notification එන නිසා හරි දැන් app එක open කරාම මෙන්න මේ වගේ interface එකක් තමයි මුලින්ම එන්නේ [IMG]http://img842.imageshack.us/img842/9315/ce6b.jpg[/IMG] [SIZE="3"]black කරලා තියෙන්නේ මගේ sms තියෙන නිසා[/SIZE] :(:( හරි දැන් අලුත් sms එකක් යන්වන්න ඕනනම් දකුණු පැත්තේ උඩ තියෙන button එක තමියි use කරන්නේ , වම පැත්තේ උඩ තියෙන button එකෙන් අපිට පුළුවන් මේ app එකේ තියෙන features ලිස්ට් එක ගන්න ඔතන තමයි app එකේ වැඩ කෑලි ටික තියෙන්නේ :) [IMG]http://imageshack.us/a/img4/8316/dbrj.jpg[/IMG] ඒ ලිස්ට් එකේ තියෙන වැඩ කෑලි ටික ගැන බැලුවොත් 01.themes change කරන්න (200+ beautiful themes) මේක ගැන කියන්න ඕනේ නැනේ ඉතින් හැමෝම දන්නා එකක් නේ 02.Private box - ම්කෙන් පුළුවන් අපේ SMS වෙනම inbox එකකට ගන්න කාට හරි ෆොනේ එක බලන්න ඉල්ලුවත් මේ private box එක වෙනම password එකක් දාල තියෙන නිසා බය නැතුව දෙන්න පුළුවන්....තේරෙන බාසාවෙන් කිඋවොත් කෙල්ල ගෙන් එන sms private box එකට දල තියන්න පුළුවන් :P [IMG]http://imageshack.us/a/img42/3492/k1mv.jpg[/IMG] 03.SMS Blocker - අනවශ්‍ය sms block කරන්න:no::no: 04.folders - වෙන වෙනම sms වෙන කරලා තියා ගන්න පුළුවන් 05.backup SMS - sms delete උනාට බය වෙන්න දෙයක් නෑ 06.scheduled SMS - කෙල්ලගේ birthday එක එහෙම අමතක වෙනවනම් මෙන්න විසදුම අත් දුටුයි ප්‍රsක්තියක්ෂයි 07.anti theft - මේක නම් මචෝ pro users ලට විතරයි :( fone එක නැති උනොත් හොයා ගැන help එකක් ගන්න puluwan (මම නම් use කරලා නෑ ) මේකේ සෙට්ටින්ග් වල ගියාම තියෙන setting කන්දරාව දැක්කම මටනම් පිස්සු වගේ මේක Free දෙන එක ගැන [IMG]http://imageshack.us/a/img11/5397/wy1r.jpg[/IMG] කැමතිනම් notification වෙනස් කර ගන්න පුළුවන් for example : ඔයාට private box එකට අපු sms එකක් ද කියල අදුන ගන්න වෙනම icon ඒකක් දා ගන්න පුළුවන්.එතකොට staute bar එකේ icon එක දැක්ක ගමන් ඔය දන්නවා මේ අවේ private sms එකක් කියල [COLOR="Red"]හරි ඒ දක්කොත්නේ සාක්කුවේ දාගෙන vibrate only තිබුනොත් [/COLOR] අම්මෝ කැමතිනම් vibtare style එක change කරගන්න පුලුවෙඅන් එතකොට සාක්කුවේ තිබුනත් දන්නවා SMS එක අවේ කෙල්ලගෙන් කියල :lol::lol: මේවගේ setting ගොඩක් වෙනස් කර ගැනිමේ පහසුකම් මේ GO SMS por ම්ගින් ලබා දීල තියෙනවා SMS scheduled කරලා තියන්න පුළුවන් මටනම් අමතක වෙන්නෙම මුලින්ම කෙල්ල හම්බ උන දවස, මුලින්ම kiss .....අපෝ ඇති ඇති .... :P මේ වගේ ඒවා නේ SMS scheduled කරලා තිබ්බම කිසි case එකක් නෑ :P ඔන්න එහෙනම් මම ආරම්භයක් දුන්නා.තවනම් කොටන්න බෑ වගේ මචංලා try කොරල බලන්නකෝ මොකක් හරි අව්ලක් අවොත් කියන්න.මම උදව් කරන්නම් මේ APP තියෙන settings කියන්න ගියොත් මට දවසෙම කොටන්න තමයි වෙන්නේ :) මේවා try කරලා බලන්න, pop up message auto reply screen shot change notification LED color and time security lock........ එහෙනම් මම අදට නවතින ඔයාලගේ comments අනුව තමයි ඊලග review එක එන්නේ මහන්සි වෙලා කොටපු නිසා comment එකක් ගෙන යන්න මචන්ලා thanks all [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom