android app review - II

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න මචන්ලා මම අද android app review - II එක අරගෙන අවා
    android app review - I වලට ලැබුණු comments නිසා මට හිතුන 2 වෙනි එකත් දන්නා ඕන කියල.

    android app review - I
    http://www.elakiri.com/forum/showthread.php?p=15393418#post15393418

    එහෙනම් මම අද review කරන්න හදන්නේ GO SMS Pro කියන sms application එක ගැන.

    https://play.google.com/store/apps/details?id=com.jb.gosms
    ඔන්න තියෙනවා Google play link එක

    මේක free දෙන app එකක්.කැමතිනම් full version එකට Upgrade කර ගන්න පුළුවන්
    .ඒ වගේම 512MB RAM වලත් අව්ලක් නැතුව වැඩ කරනවා.
    Android 1.5 - 4.2 දක්කව හැම OS එකටම Support කරනවා

    21o0.jpg


    හරි දැන් බලමු මේ app එකේ තියෙන special features මොනවද කියල

    මුලින්ම මේක phone එකට install කරගෙන පොඩ්ඩක් use කරලා බලන්න ඊට පස්සේ ඔයාලගේ ෆොනේ එක තියෙන stock sms app එක disable කරන්න.නැත්ත අලගොනියක් වෙන්න ඉඩ තියෙනවා මොකද application දෙකෙන්ම sms notification එන නිසා

    හරි දැන් app එක open කරාම මෙන්න මේ වගේ interface එකක් තමයි මුලින්ම එන්නේ

    ce6b.jpg

    black කරලා තියෙන්නේ මගේ sms තියෙන නිසා :(:(

    හරි දැන් අලුත් sms එකක් යන්වන්න ඕනනම් දකුණු පැත්තේ උඩ තියෙන button එක තමියි use කරන්නේ , වම පැත්තේ උඩ තියෙන button එකෙන් අපිට පුළුවන් මේ app එකේ තියෙන features ලිස්ට් එක ගන්න ඔතන තමයි app එකේ වැඩ කෑලි ටික තියෙන්නේ :)

    dbrj.jpg


    ඒ ලිස්ට් එකේ තියෙන වැඩ කෑලි ටික ගැන බැලුවොත්

    01.themes change කරන්න (200+ beautiful themes)
    මේක ගැන කියන්න ඕනේ නැනේ ඉතින් හැමෝම දන්නා එකක් නේ

    02.Private box - ම්කෙන් පුළුවන් අපේ SMS වෙනම inbox එකකට ගන්න කාට හරි ෆොනේ එක බලන්න ඉල්ලුවත් මේ private box එක වෙනම password එකක් දාල තියෙන නිසා බය නැතුව දෙන්න පුළුවන්....තේරෙන බාසාවෙන් කිඋවොත් කෙල්ල ගෙන් එන sms private box එකට දල තියන්න පුළුවන් :P

    k1mv.jpg


    03.SMS Blocker - අනවශ්ය sms block කරන්න:no::no:

    04.folders - වෙන වෙනම sms වෙන කරලා තියා ගන්න පුළුවන්

    05.backup SMS - sms delete උනාට බය වෙන්න දෙයක් නෑ

    06.scheduled SMS - කෙල්ලගේ birthday එක එහෙම අමතක වෙනවනම් මෙන්න විසදුම අත් දුටුයි ප්රsක්තියක්ෂයි

    07.anti theft - මේක නම් මචෝ pro users ලට විතරයි :( fone එක නැති උනොත් හොයා ගැන help එකක් ගන්න puluwan (මම නම් use කරලා නෑ )

    මේකේ සෙට්ටින්ග් වල ගියාම තියෙන setting කන්දරාව දැක්කම මටනම් පිස්සු වගේ මේක Free දෙන එක ගැන

    wy1r.jpg


    කැමතිනම් notification වෙනස් කර ගන්න පුළුවන්

    for example :
    ඔයාට private box එකට අපු sms එකක් ද කියල අදුන ගන්න වෙනම icon ඒකක් දා ගන්න පුළුවන්.එතකොට staute bar එකේ icon එක දැක්ක ගමන් ඔය දන්නවා මේ අවේ private sms එකක් කියල

    හරි ඒ දක්කොත්නේ සාක්කුවේ දාගෙන vibrate only තිබුනොත්
    අම්මෝ කැමතිනම් vibtare style එක change කරගන්න පුලුවෙඅන් එතකොට සාක්කුවේ තිබුනත් දන්නවා SMS එක අවේ කෙල්ලගෙන් කියල :lol::lol:

    මේවගේ setting ගොඩක් වෙනස් කර ගැනිමේ පහසුකම් මේ GO SMS por ම්ගින් ලබා දීල තියෙනවා

    SMS scheduled කරලා තියන්න පුළුවන් මටනම් අමතක වෙන්නෙම මුලින්ම කෙල්ල හම්බ උන දවස, මුලින්ම kiss .....අපෝ ඇති ඇති .... :P මේ වගේ ඒවා නේ SMS scheduled කරලා තිබ්බම කිසි case එකක් නෑ :P

    ඔන්න එහෙනම් මම ආරම්භයක් දුන්නා.තවනම් කොටන්න බෑ වගේ මචංලා try කොරල බලන්නකෝ මොකක් හරි අව්ලක් අවොත් කියන්න.මම උදව් කරන්නම් මේ APP තියෙන settings
    කියන්න ගියොත් මට දවසෙම කොටන්න තමයි වෙන්නේ :)

    මේවා try කරලා බලන්න,

    pop up message
    auto reply
    screen shot
    change notification LED color and time
    security lock........

    එහෙනම් මම අදට නවතින ඔයාලගේ comments අනුව තමයි ඊලග review එක එන්නේ
    මහන්සි වෙලා කොටපු නිසා comment එකක් ගෙන යන්න මචන්ලා
    thanks all

     
    • Like
    Reactions: Deadmau5

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    hapo oka chater ban oka ekak dagattama oke gopro walama daganna kiyala notify karanawa seemawak nathuwa ekay magulak qe
    අයියෝ මචන් කිව්වා නම් ප්‍රෝ ඇප් එක දෙනවනේ:)
    මෙන්න ඒ ලින්ක් එකට මට හම්බුනා ෂෝර්ට් url එක.
    http://lnx.lu/0Uey

    මෙන්න මගේ මීඩියාෆයර් එකවුන්ට් එකට අප්ලෝඩ් කරලා දෙන ලින්ක් එක.
    http://www.mediafire.com/download/vna3k8l42nrcb5l/GO_SMS_Pro_4_72.apk
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0