මම මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ..
එලකිරියෙ ඇප් ඩිවලොප් කරන කොල්ලන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ..
මේ ටිකේ කරගෙන යන සිංහල කඩ වල විස්තර ඇතුලත් Research
එක ඇප් එකක් විදිහට එලියට දාන්න කියල හුගක් අය කියනව..
මට මේ ගැන පොඩි හරි දැනුමක් නෑ..
මේ දේ කරන්න උදව් කරන්න..
පුලුවන් කෙනෙක් කියන්න... කීප දෙනෙක් එකතු වෙලා හරි මේ දේ කරමු..
රට වෙනුවෙන් මේ වෙලාවෙ අපිට එකතු වෙලා කරන්න පුලුවන් හොදම දෙයක් මේ වෙලාවෙ මේ වැඩේ