android app

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,326
    1
    4,199
    113
    Moratuwa
    උබල ලග codecanyon එකෙන් ගත්ත ගේම් කෑලිවල source code එහෙම නැද්ද?
    reskin කරලා බලන්න කියලා බැලුවේ. . තියෙනවනම් මට එවපන්කෝ. .

    තව එකක් open source කෝඩ් එකක් අරන් admob දාලා ඇප් එක හදාගන්නේ කොහොමද. .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    එහෙම එක සැරේක ගනිපුවා වෙන වෙන ඇප් විදියට දාන්න බැහැනේ බන් (නෝමල් ලයිසන් එකෙන් ගත්තම)
    සෝස් කෝඩ් එකෙන් ට්‍රැක් කරේ නැති උනාට උන් පර්චසින් කෝඩ් එකද මොකද්ද දෙනවා නේ, ලයිසන් සීන් එකක් ආවොත් ඒක තමයි අපේ proof එක කියලා

    Admob දාන හැටි මෙතන තියනවා
    https://developers.google.com/admob/android/quick-start
    තව මේක වෙනස් වෙනවා සෝස් කෝඩ් එක තියන ලැන්ග්වේජ් එක අනුව (RN, Flutter, Unity, Unreal etc)
     
    නෑ බන් මම ප්ලේස්ටෝර් දාන්න නෙවේ පොඩ්ඩක් හදලා ටෙස්ට් කරන්න බලන්නේ. .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    නෑ බන් මම ප්ලේස්ටෝර් දාන්න නෙවේ පොඩ්ඩක් හදලා ටෙස්ට් කරන්න බලන්නේ. .

    ගේම් නම් බලන්නෙ Unity Asset store එකේ working samples ඕන තරම් තියනවා free ඒව
     
    • Like
    Reactions: XibitZ