Android apps හදන්න හොන්ද course ekak hari degree ekak hari gena kiyanna...

ravindra.xfiles

Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    මිතුරනි,
    Android apps hadanna igena ganna aasawak pahala wuna..😍

    meekata danata use karanne Java or kotlin kiyana languages lu...
    Kotlin lu recommend by google..🙂

    1. Android apps hadanna honda course ekak recommend karanna puluwan da ?

    2.degree level ekakata wunath kamak naa.. oone mula indan aga wenakam igenaganna...

    මේ forum eke app development karana mallila nangila ayyala akkala ge sahaya pathami...🙏
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Flutter, Dart neda dn mobile Apps hadanna use krnne. Same code base eka ios app hadanna th puluwan ne.
    It depends on your requirement :) Cross platform nan Flutter and ReactNative yanne den.
    Native android nan Kotlin or Java

    thread eka daapu kena - fundamentals alla ganin java or kotlin wala.. (eththatama programin language eke neme programming wala fundamentals allaganna..)
    https://www.udacity.com/course/new-android-fundamentals--ud851
    mekath hodai
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් දන්න විදියට native android java කෝස් තියෙනවා sliit එකේ. මුළු කෝස් එකම 60-ish hours වගේ මතක. Android ගැන basic idea එකක් ගන්න පුළුවන්. නැත්තන් ඉතින් udemy හොඳ කෝස් එකක් බලන්න.
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    මන් දන්න විදියට native android java කෝස් තියෙනවා sliit එකේ. මුළු කෝස් එකම 60-ish hours වගේ මතක. Android ගැන basic idea එකක් ගන්න පුළුවන්. නැත්තන් ඉතින් udemy හොඳ කෝස් එකක් බලන්න.

    this is waste of money. there are many online courses to follow
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    It depends on your requirement :) Cross platform nan Flutter and ReactNative yanne den.
    Native android nan Kotlin or Java

    thread eka daapu kena - fundamentals alla ganin java or kotlin wala.. (eththatama programin language eke neme programming wala fundamentals allaganna..)
    https://www.udacity.com/course/new-android-fundamentals--ud851
    mekath hodai
    Flutter Dart kiyana framework igena ganna issella javascript,html,css wage ewaa igena ganna onida?
     
    • Like
    Reactions: CloudX64

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,357
    113
    වැලිවේරිය
    මේ forum eke app development karana mallila nangila ayyala akkala ge sahaya pathami
    Sry😂😂😂 එහෙම අය නෑ...ඒ සෙලවෙන මනස

    Udemy thama itin boruwat salli nasthi krnna epa...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Flutter Dart kiyana framework igena ganna issella javascript,html,css wage ewaa igena ganna onida?
    Flutter කියන්නේ මචං ගූග්ල් වලින් හදුන්වාදුන්න ක්‍රොස් ප්ලැට්ෆෝම් ඩිවලොප්මන්ට් ෆ්‍රේම්වර්ක් එක. මේකේ යූස් කරන ලැන්ග්වේජ් එක තමා ඩාට්. ඩාට් ඉගෙන ගන්න කලින් ඔයාට Object oriented programming ගැන අවබෝධයක් තියෙන්න ඕන. ජාවා වගේ එකක් කරල තියෙයිනම් අල්ල ගන්න ලේසි.

    React Native කියන්නේ ෆේස්බුක් වලින් හදුන්වාදුන්න ක්‍රොස් ප්ලැට්ෆෝම් ඩිවලොප්මන්ට් ෆ්‍රේම්වර්ක් එක. මේකේ යූස් කරන්නේ ජාවා ස්ක්‍රිප්ට් හෝ ටයිප් ස්ක්‍රිප්ට්. ජාවා ස්ක්‍රිප්ට් ගැන හොදට අවබෝධයක් ඇරගෙන මේක පටන්ගන්න