Questions Android Car Audio

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන් මං ලඟ තියෙන්නේ Android Car Audio එකක්'
    වාහනේ යද්දි ටික වෙලාවකින් මේකෙ Display එක Auto off වෙන්න ක්‍රමයක් නැද්ද? Mobile phones වල වගේ.
    SETTINGS වල නම් එහෙම එකක් නැහැ.
    ඒත් SCREEN OFF කියල අයිකන් එකක් තියනව ඒක ටච් කලාම ඕෆ් වෙනව.
    එහෙම නැතිව Auto off වෙන්න හරි SCREEN SERVER එකක් දාගන්න ක්‍රමයක් තියනවද Android Car Audio වලට?

    මෙන්න ඒකෙ විස්තර ටික


    Seicane Android 6.1 7" 2 Din Car Radio
    1GB RAM
    16GB memory
    Android 6
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මොකක් වත් ඇප් එකක් නැද්ද auto sleep වෙන්න හදා ගන්න පුවං
    ඇන්ඩ්‍රොයිඩ් නං ඇප් දාන්න පුලුවන් නේ, ගොඩක් ඔප්ශන් ඉතිං ඇප් එකකින් ගන්න පුලුවන්.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මොකක් වත් ඇප් එකක් නැද්ද auto sleep වෙන්න හදා ගන්න පුවං
    ඇන්ඩ්‍රොයිඩ් නං ඇප් දාන්න පුලුවන් නේ, ගොඩක් ඔප්ශන් ඉතිං ඇප් එකකින් ගන්න පුලුවන්.
    එහෙම ඇප එකක් තමා මාත් හෙවුවෙ
     
    • Like
    Reactions: D_Mad

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    images.png