[ANDROID] Chat and practice your English with Matt

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    කට්ට කාලා දාගන්න යන කෙල්ල කඩ්ඩ වනන බඩ්ඩක් ද? :sorry:

    අලුතින් සෙට් කර ගැනීමට යන රැකියාවට කඩ්ඩ පොලිශ් මදි වගේද? :(

    අල්ලපු ගෙදර ලoසියාට කියන සිoහලයක් නොතේරෙයිද? :angry:

    ඔබටත් කඩ්ඩ ප්‍රශ්නයක් වී ඇත්ද? :dull:

    ඔක්කොටම වඩා...
    .
    .
    .
    ඔබේ ජoගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් ද? :P

    ඇඩුවා ඇති... මෙන්න බඩු :D


    කඩ්ඩ පොලිෂ් කරගන්න/ ඉගෙන ගන්න කැමති අයට. මෙන්න ගෙනාවා.. ඉම්පෝර්ටඩ් බඩු... ...



    bIi5zH0UHjdOSipTpvCjTmFkRww3gWSa0tp1epmymhfP4hFC_LPf9M2EPdCstxwlCug=w705


    AIhEQJtGkF7q2FSYYSGMs3ImajDMFOB4ZZRTF-36KrNzGOY34Z-f-O2N0LaBPL_IvhI

    The best way to learn English is to chat with real people. But often people are very busy. Now you have a great talkative friend who is ready to chat 24/7. His name is Matt. He is always happy to meet people from all over the world. He is interested in many things. Just start talking to him and he will find a topic that will be interesting for both you and him.
    This is so much fun, you can type or speak, Matt will do his best to entertain you, while you practice your English speaking skills.
    You may wonder why Matt is speaking with a female voice. It’s beacause he’s using the built-in text-to-speech software. You can download new voices for him from the Android Market. Search for Loquendo or Svox text-to-speech engines.


    මල්ල ඔබලා බාගන්න...
    11.gif




    තව මේ වගේ ඇප්ස් දෙක තුනක් හම්බ වුනා.. කොහොමද කියලා ටෙස්ට් කරල බලලම පොස්ට් කරන්නම්... අන් අයගෙත් හිත සුව පිණිස BUMP එකක් දාල යන්න අමතක කරන්න එපා :love:
     
    • Like
    Reactions: chamee1982