මෙතන ත්රෙඩ් එකක මාශ්මෙලෝ දැක්කම තමයි මේක දැක්කේ. මෙහෙමයි විකාශනය.
Cupcake (1.5)
Donut (1.6)
Eclair (2.0–2.1)
Froyo (2.2–2.2.3)
Gingerbread (2.3–2.3.7)
Honeycomb (3.0–3.2.6)[a]
Ice Cream Sandwich (4.0–4.0.4)
Jelly Bean (4.1–4.3.1)
KitKat (4.4–4.4.4, 4.4W–4.4W.2)
Lollipop (5.0–5.1.1)
Marshmallow (developer preview 3)
මාශ්මෙලෝ nexus වලට වැඩිකල් නොගිහින් ඒවි. අපිත් සමහර විට දකීවි(5.1.1 පෙරේද වගේ ආවේ
)
මේ ටික දැක්කම තේරෙනවනේ codenames සේරම alphabetical තියෙන කෑම ජාති කියල. දැන් මට තියෙන ප්රශ්නේ තමයි ඉතිරි ඒවාට එන නම් මොනවද කියල.
guess කරලා බලමුද? පැණිරහ ජාති නම් වැඩි භාවිතයක් නොමැත
N
O : Oreo
P : Pixy Stix
Q
R
S : Snickers
T : Twix
U
V
W : Waffles
X
Y
Z
Cupcake (1.5)
Donut (1.6)
Eclair (2.0–2.1)
Froyo (2.2–2.2.3)
Gingerbread (2.3–2.3.7)
Honeycomb (3.0–3.2.6)[a]
Ice Cream Sandwich (4.0–4.0.4)
Jelly Bean (4.1–4.3.1)
KitKat (4.4–4.4.4, 4.4W–4.4W.2)
Lollipop (5.0–5.1.1)
Marshmallow (developer preview 3)
මාශ්මෙලෝ nexus වලට වැඩිකල් නොගිහින් ඒවි. අපිත් සමහර විට දකීවි(5.1.1 පෙරේද වගේ ආවේ
)මේ ටික දැක්කම තේරෙනවනේ codenames සේරම alphabetical තියෙන කෑම ජාති කියල. දැන් මට තියෙන ප්රශ්නේ තමයි ඉතිරි ඒවාට එන නම් මොනවද කියල.
guess කරලා බලමුද? පැණිරහ ජාති නම් වැඩි භාවිතයක් නොමැත
N
O : Oreo
P : Pixy Stix
Q
R
S : Snickers
T : Twix
U
V
W : Waffles
X
Y
Z